meka matakai nam thopilata laamai 2 k wat inna ona
Hambe mekige gala.badu yanne nethi kaleth naginawa![]()
meka matakai nam thopilata laamai 2 k wat inna ona
Mata e kale idan asawa rhibbe konde paata karan inna saturn walin aapu kellata arinnamata nan robota arinna henama asawak tibbe
Lost world?![]()
meka matakai nam thopilata laamai 2 k wat inna ona
Spa kalla nisa wenna athiman nan asa spacecases.
දැන් ටිකකට කලින් පොඩි එකත් එක්ක නයිට් රයිඩර් බලද්දි දැක්කෙ. උන්ට මේ සීන් එක මිස් වෙලා.
![]()
![]()
![]()
ඔන්න දැන් ආයි මයිකල් ඉන්නවා.
![]()
Knight In Shining Armor එකේ කෑල්ලක්.![]()
ඔක්කම සීසන් බැලුවනම් උබට පිස්සු හැදෙයිKatada "STAR GATE" mathaka?
mama patta asai e kale.
oka mathakai lamai thama sarame![]()
meka matakai nam thopilata laamai 2 k wat inna ona

ඕක බලන කාලේ ඔය මොනවත් දැක්කේ නෑ කට ඇරගෙන බලන් ඉන්නේකාර් එක ඔටෝ ඩ්‍රයිවු වෙනකොට ඩ්‍රයිවින් ශීට් එක වගේ ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් ඉන්නව.
කාර් එක උඩින් පනින ගොඩක් තැන් වල පඳුරු වලින් වහපු ස්ලොප් එකක් තියෙනව.
කාර් එක උඩින් පනින දර්ශන යට ඉඳන් පෙන්න වෙලාවට රෝද අස්සෙන් අහස පේනව (ඩමියක් පන්නන්නෙ)
සමහර තැන් වල උඩින් ඇවිත් බිමට ලෑන්ඩ් කරනකොට කෑලි ගැලවෙනව. හොට බිම ඇනෙනව.
ඩ්‍රිෆ්ට් කරන තැන් වල පාරෙ කලින් ට්‍රයි කරල හැදුන ටයර් පාරවල් සීයක් විතර තියෙනව.
ඩ්‍රිෆ්ට් කරන වෙලාවට සාමාන්‍ය ෆුල් රවුන්ඩ් ස්ටීරියන් වීල් එකක් පේන්න තියෙනව.
ඩ්‍රිෆ්ට් කරන එක තැනක පෙට්‍රල් මූඩිය හැලිල පෙට්‍රල් බිම හැලෙනව.
ඇසිඩ් වලේ ගිලෙන දර්ශනේ පොඩි සෙල්ලං ඩමියක් ගිල්ලවන්නෙ.
එකම ස්ටන්ට් දර්ශනේ එපි දෙක තුනකම තියෙනව.
හැබැයි තාම හොය හොයා බලනව......
හපොයි ඔවු.ඕක බලන කාලේ ඔය මොනවත් දැක්කේ නෑ කට ඇරගෙන බලන් ඉන්නේ
Hulk HoganView attachment 140118katada mathaka meka.
Crash ZoneEkai crazy zone ekai![]()
