නයිට් රයිඩර් එකේ ස්ටන්ට් මෑන් පේන්න ඉන්නවා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    MV5BYmNmMWQzZTUtYmQwYy00MzNkLTkzMGQtYTg4MDE0NDkwYjg3XkEyXkFqcGdeQXVyMDIwNTUxMg@@._V1_.jpg

    meka matakai nam thopilata laamai 2 k wat inna ona
     
    sasikaananda

    Junior member
  • Apr 6, 2012
    26
    32
    13
    දැන් ටිකකට කලින් පොඩි එකත් එක්ක නයිට් රයිඩර් බලද්දි දැක්කෙ. උන්ට මේ සීන් එක මිස් වෙලා. :lol:

    GzJsioO.png

    2DIUPQZ.png

    JWgAzUt.png

    ඔන්න දැන් ආයි මයිකල් ඉන්නවා. :lol:

    y2gfKY3.png

    Knight In Shining Armor එකේ කෑල්ලක්. :rolleyes:

    ------ Post added on Aug 21, 2021 at 7:40 AM
     
    • Like
    • Love
    Reactions: AWeranga and Kolama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    කාර් එක ඔටෝ ඩ්‍රයිවු වෙනකොට ඩ්‍රයිවින් ශීට් එක වගේ ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් ඉන්නව.

    කාර් එක උඩින් පනින ගොඩක් තැන් වල පඳුරු වලින් වහපු ස්ලොප් එකක් තියෙනව.

    කාර් එක උඩින් පනින දර්ශන යට ඉඳන් පෙන්න වෙලාවට රෝද අස්සෙන් අහස පේනව (ඩමියක් පන්නන්නෙ)

    සමහර තැන් වල උඩින් ඇවිත් බිමට ලෑන්ඩ් කරනකොට කෑලි ගැලවෙනව. හොට බිම ඇනෙනව.

    ඩ්‍රිෆ්ට් කරන තැන් වල පාරෙ කලින් ට්‍රයි කරල හැදුන ටයර් පාරවල් සීයක් විතර තියෙනව.

    ඩ්‍රිෆ්ට් කරන වෙලාවට සාමාන්‍ය ෆුල් රවුන්ඩ් ස්ටීරියන් වීල් එකක් පේන්න තියෙනව.

    ඩ්‍රිෆ්ට් කරන එක තැනක පෙට්‍රල් මූඩිය හැලිල පෙට්‍රල් බිම හැලෙනව.

    ඇසිඩ් වලේ ගිලෙන දර්ශනේ පොඩි සෙල්ලං ඩමියක් ගිල්ලවන්නෙ.

    එකම ස්ටන්ට් දර්ශනේ එපි දෙක තුනකම තියෙනව.

    හැබැයි තාම හොය හොයා බලනව......
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    හැබැයි බං කම්පියුටර් වත් හරියට දියුනු නැති ඒ කාලේ ඕය කතාව කොහොම එඩිට් කරාද කියලා කියලා හිතාගන්ඩ බෑ.
     
    • Love
    Reactions: Kolama

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කාර් එක ඔටෝ ඩ්‍රයිවු වෙනකොට ඩ්‍රයිවින් ශීට් එක වගේ ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් ඉන්නව.

    කාර් එක උඩින් පනින ගොඩක් තැන් වල පඳුරු වලින් වහපු ස්ලොප් එකක් තියෙනව.

    කාර් එක උඩින් පනින දර්ශන යට ඉඳන් පෙන්න වෙලාවට රෝද අස්සෙන් අහස පේනව (ඩමියක් පන්නන්නෙ)

    සමහර තැන් වල උඩින් ඇවිත් බිමට ලෑන්ඩ් කරනකොට කෑලි ගැලවෙනව. හොට බිම ඇනෙනව.

    ඩ්‍රිෆ්ට් කරන තැන් වල පාරෙ කලින් ට්‍රයි කරල හැදුන ටයර් පාරවල් සීයක් විතර තියෙනව.

    ඩ්‍රිෆ්ට් කරන වෙලාවට සාමාන්‍ය ෆුල් රවුන්ඩ් ස්ටීරියන් වීල් එකක් පේන්න තියෙනව.

    ඩ්‍රිෆ්ට් කරන එක තැනක පෙට්‍රල් මූඩිය හැලිල පෙට්‍රල් බිම හැලෙනව.

    ඇසිඩ් වලේ ගිලෙන දර්ශනේ පොඩි සෙල්ලං ඩමියක් ගිල්ලවන්නෙ.

    එකම ස්ටන්ට් දර්ශනේ එපි දෙක තුනකම තියෙනව.

    හැබැයි තාම හොය හොයා බලනව......
    ඕක බලන කාලේ ඔය මොනවත් දැක්කේ නෑ කට ඇරගෙන බලන් ඉන්නේ