නයිට් රයිඩර්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ සීන් එක උනේ අනූ ගනන්වල ටීවී එකේ නයිට් රයිඩර් පෙන්නන කාලෙ(ඇත්තම සීන් එකක්). බලපු අයට මතක ඇති ඒ දවස්වල කෑම බීම වත් ඕන නෑ නයිට් රයිඩර් බලන්න තියනම්. ටීවී උනත් හැම ගෙදරකම නැති නිසා කොල්ලො සේරම එක තැනකට සෙට් වෙලා ආතල් එකෙ තමයි බලන්නෙ.
    ඔන්න එදා තිබ්බ කතාවෙ දුශ්ටයාට හිටියෙ ලස්සන කෙල්ලෙක්. කෙල්ල සෑහෙන්න ලෙඩ දාල දාලා අන්තිමට කොහොමහරි මයිකල්ට යටත් වෙනවා. දන්නව නේ ඉතින් කොච්චර දුශ්ට උනත් මයිකල් නයිට් දැක්කම කෙල්ලට පොඩි තොල් පාරක් දාන්න හිතෙනවා. මයිකල් කියන්නෙත් ඉතින් අමු වලත්තයනේ ඉතින් දෙන්න හෝ ගාලා තොලක් දානවා. ඒ දවස්වල ඉතින් අපේ කට්ටියට කිතාගන්න බෑ මේ මොකද කරන්නෙ කියලා. මයිකල් තාම කෙල්ල එක්ක වලි කියල නේ හිතාගෙන ඉන්නෙ. පිටිපස්සෙ පුටුවක ඉන්න එකෙක් කෑ ගහනවා " හුරේ... ඕකිගෙ කට කාපන් නයිට් රයිඩර්ර්ර්... හුරේ... "


    The+Hoff+in+love+zv-2SKqfltNl.jpg