නයිට් රේස් නවත්වන්න එන්නැයි ඥානසාර හිමිය

mage diviya

Member
Dec 27, 2013
174
38
0
නයිට් රේස් නවත්වන්න එන්නැයි ඥානසාර හිමිය

ගලගොඩ අත්තේ සාධු බුද්ධාගම බේරාගන්න පාරට බහින අයෙක් නම් ජීවමාන බුදුන් ලෙස සැලකෙන දළදා වහන්සේ සිටින නගරයේ මළ පහ කරනවා සේ සිදුකරණ නයිට් කාර් රේස් නැවැත්වීමට පාරට බැස වාඩිවෙන්නැයිද ඒ සඳහා තමාද ගලගොඩ අත්තේ සාධු සමග පාරේ වාඩිවෙන්න එන්නේ යයි නවසමසමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න පැවසීය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළ ආචාර්ය බාහු වැඩිදුරටත් මෙසේ කීය.

''මේ ථෙරවාදී බුද්ධාගම තියෙන රටේ ලොකුම පූජනීය නගරය වන මහනුවර නගරය රේස් පිට්ටනියක් කරලා ජාත්‍යන්තර හොරු තක්කඩියෝ රේස් බලන්න සංවිධානය වෙලා ඉන්නවා. මේක සංවිධානය කරලා තියෙන්නේ රජගෙදරින්මයි. මේ රටේ රජ්ජුරුවන්ගේ පුත්තු තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඒ ගොල්ලෝ කතාවෙන්නම් ථෙරවාදී බෞද්ධයෝ. නමුත් මේක ථෙරවාදයට විශාල අගෞරවයක්. විශාල ජරාවක් ඒ පූජනීය නගරයට දාන්න මේ ථෙරවාදී බෞද්ධයෝ යැයි කියාගන්නා අය සූදානම් වෙලා තියෙනවා.

මහනායක ස්වාමීන් වහන්සේලා කීවා මේක නවත්තන්න මේක සුදුසු නෑ කියලා. කොහොමටත් රේස් දුවන එක මේ ලංකාවේ සම්ප්‍රදාය නොවෙයි. නමුත් බල කරලා තියෙනවා මේ වතාවට ඉඩ දෙන්න කියලා. නමුත් නායක ස්වාමීන් වහන්සේලාත් යටත් කරගෙන මේක මේ පාර තියනවා. දැන් කියන්නේ මේ පාර විතරයි. මීට පස්සේ තියන්නේ නෑ කියලා.

බුදුන් වහන්සේ ජීවමානව ඉන්න තැන මේ දළදා වහන්සේ ඉන්න තැන කියලා තමයි ලංකාවේ සහ ලෝක බෞද්ධයෝ පිලිගන්නේ. දැන් මේ භූමිය එක සැරයක් මළපහ කරලා දූෂ්‍ය කළාට කමක් නෑ. ඊට පස්සේ වන්දනා කරගෙන ඉන්නම් කියන එක තමයි කියන්නේ. එක සැරයක් අගෞරව කලාට කමක් නෑ කියන එත තමයි මේ උන් වහන්සේලා ලව්වා කියවන්නේ. නමුත් නගරයේ ඉන්නා භික්ෂූන් වහන්සේලාගේ සියළු බෞද්ධ සංවිධාන පමණක් නොවෙයි අනෙකුත් ආගමික සංවිධාන පවා මේකට විරුද්ධව මේක නවත්තන්න කියලා තියෙනවා.

එක් මුස්ලිම් ආගමික ඇමැතිවරයෙක් කියලා තිබුනා මේක මක්කම රේස් තියනවා හා සමානයි කියලා.

මං මීට පෙරත් කීවා මේක නවත්තන්න කරන්න තියෙන්නේ භික්ෂූන් වහන්සේලා පාරට එන එක විතරයි කියලා. භික්ෂූන් පෙරලාගෙන ආයිත් වාහන දුවන්න යන්නේ නෑ.

දැන් මේ රටේ බුද්ධාගම ආරක්ෂා කරන්න පාරට බහින්න ලෑස්තියි කියලා ඉන්න අපේ ගලගොඩඅත්තේ සාධුට මං කියන්න කැමතියි මෙන්න අවස්ථාව... පුළුවන් නම් පාරට ඇවිල්ලා නවත්තන්න මේ රේස්. දළදා වහන්සේ වැඩ සිටින පූජනීය නගරයේ මේක නවත්තන්න එන්න. ගලගොඅත්තේ සාධුට තියෙන්නේ...
 
mage diviya

Member
Dec 27, 2013
174
38
0
"වික්‍රමබාහු කරුනාරත්න" මෙයාට කොටි එක්ක මොකක් හරි තිබ්බ නේද?

koti ekka mona thibbath dalada maligawa area eka LAS VEGAS wage wenawata umbala kamathida? nane? wena place ekak thibbema nadda race thiyanda munta
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    koti ekka mona thibbath dalada maligawa area eka LAS VEGAS wage wenawata umbala kamathida? nane? wena place ekak thibbema nadda race thiyanda munta

    නෑ ආස නෑ... කොටිත් දළදා මාලිගාවට බෝම්බ ගහපු නිසා නිකන් අහන්න හිතුන.:confused:

    (vegas වල street race නෑ අපේ තියෙනවා වගේ... එත් track එකක් හදන්න නුවර පට්ට)
     
    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    නෑ ආස නෑ... කොටිත් දළදා මාලිගාවට බෝම්බ ගහපු නිසා නිකන් අහන්න හිතුන.:confused:

    (vegas වල street race නෑ අපේ තියෙනවා වගේ... එත් track එකක් හදන්න නුවර පට්ට)

    yes eth dalada maligawa area eke natuwa wena kohe hari makkame jerusalame, vathicanuwe me wage race thiyanda deyda? ape rata ballata gihilla me okkoma prashna athi karanne maha raja saha horu
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Wikramabahu kiyanne nam patta kotiyek.
    awasthawadiyek.
    :growl::growl::growl::growl:
    U oka kiyala tiyenna BBS eka chater karanna.
    :nerd::nerd:
    bt eke atthak tiyenawa..
    ape malwathu nahimiyanta kelin theeranayak ganna bane..

    :(:(:(:(:(
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    yes eth dalada maligawa area eke natuwa wena kohe hari makkame jerusalame, vathicanuwe me wage race thiyanda deyda? ape rata ballata gihilla me okkoma prashna athi karanne maha raja saha horu

    මහා රජාගේ කොච්චර වැරදි තියේද... මිනිහ කරන්නේ ඔය වැරදි වලට මිනිස්සුන්ව අනුවර්තනය කරගන්න එක... ඊට පස්සේ එන පරම්පරාව ඕව වැරදි විදියට දකින්නේ නෑ...

    උගේ පට්ට theory එකක් තියෙන්නේ.... :confused: ඕක Nobel අරගන්නවා ඔය theory එකට..:lol:
     
    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    මහා රජාගේ කොච්චර වැරදි තියේද... මිනිහ කරන්නේ ඔය වැරදි වලට මිනිස්සුන්ව අනුවර්තනය කරගන්න එක... ඊට පස්සේ එන පරම්පරාව ඕව වැරදි විදියට දකින්නේ නෑ...

    උගේ පට්ට theory එකක් තියෙන්නේ.... :confused: ඕක Nobel අරගන්නවා ඔය theory එකට..:lol:

    oka patta horek bung balapanko lankawata mokada wenne kiala thanikarama dictatorship ekak uge thiyenne aye jeewitheta okawa elawanna hamba wenne na. anthimata lankawata wenne libya wage thama
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    නුවර මාලිගාව ලග හැමදාම අරක්කු විකුනන බාර් ටික වහන්ඩ කියලා කතා කරන්ඩ එකෙක් නෑ....බම්බු නයිට් රේස් තියන ඒකට තමා බොරුවට දගලන්නේ....