නයිට්_රයිඩර්_ITN_එකේ_යකුනේ...

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නයිට්_රයිඩර්_ITN_එකේ_යකුනේ...

    යකෝ මෙන්න මුං නයිට් රයිඩර් පෙන්නන්න යනවා. ලබන 16 වෙනිදා ඉදලා හවස 6 ට. :love:

    k2000.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කාලේ ගෙදර කට්ටියත් එක්ක ඕක බලද්දී 18+ සීන් එහෙම යනකොට වෙච්ච දේවල් මතක් වෙනවා.:P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ කාලේ ගෙදර කට්ටියත් එක්ක ඕක බලද්දී 18+ සීන් එහෙම යනකොට වෙච්ච දේවල් මතක් වෙනවා.:P

    :lol: කිස් කරන සීන් නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඉතිං ඩවුන්ලෝඩ් කරල බලහල්ලකො ඔච්චර ආස නම්.
    කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉතිං ඩවුන්ලෝඩ් කරල බලහල්ලකො ඔච්චර ආස නම්.
    කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි :lol:

    :P ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.
    ඒත් බලපංකෝ 80 දශකයේ මුල මුං කොච්චර අනාගතය ගැන හිතලද කියලා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :P ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.
    ඒත් බලපංකෝ 80 දශකයේ මුල මුං කොච්චර අනාගතය ගැන හිතලද කියලා.

    ඒකට සුවප්නා එකේ. ගෙදර ගෑනිට බය පොන්න පිරිමි රැලකුයි, දෙයියොන්ට පූජා තියනමන්ද බුද්දිකයො සෙට් එකකුයි:angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    :P ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.
    ඒත් බලපංකෝ 80 දශකයේ මුල මුං කොච්චර අනාගතය ගැන හිතලද කියලා.

    https://openload.co/f/Syjmk7tQnU0/
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,790
    113
    KALUTHARA
    :P ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.
    ඒත් බලපංකෝ 80 දශකයේ මුල මුං කොච්චර අනාගතය ගැන හිතලද කියලා.

    Bluray ekth awa bn oke
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඉතිං ඩවුන්ලෝඩ් කරල බලහල්ලකො ඔච්චර ආස නම්.
    කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි :lol:

    :yes::yes:
    එකනම් ඇත්ත .. ලඟදි බැලුව ,.. දැන් බලද්දී අඩුපාඩු පේනවා :baffled: .. එතකොට ඉස්සර බලපු එකේ ආතල් එකත් යනව :sorry:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒ කාලේ ගෙදර කට්ටියත් එක්ක ඕක බලද්දී 18+ සීන් එහෙම යනකොට වෙච්ච දේවල් මතක් වෙනවා.:P

    knight rider eke koheda bn 18+ scene ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    knight rider eke koheda bn 18+ scene ?

    උඹල 18+ කියන ඒවා නෙමේනෙ ගෙදර කස්ටිය 18+ කියන්නෙ
    බොලා 18+ කියන ඒව ගෙදර මිනිස්සු දැක්කොත් ටීවී එකේ යනව.. :baffled:
     
    • Like
    Reactions: Dr.Amdan

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    තොපි ඉතින් නයිට් රයිඩර් නොබැලුවා වගේනේ කතාව

    දැන් මතක නෑ බන් අන්තිමට බලන්න ඇත්තේ අවුරුදු 10කට විතර කලින්නේ :baffled: