ඒ කාලේ ගෙදර කට්ටියත් එක්ක ඕක බලද්දී 18+ සීන් එහෙම යනකොට වෙච්ච දේවල් මතක් වෙනවා.![]()
කිස් කරන සීන් නේ.ඉතිං ඩවුන්ලෝඩ් කරල බලහල්ලකො ඔච්චර ආස නම්.
කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි![]()
ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.
ඒත් බලපංකෝ 80 දශකයේ මුල මුං කොච්චර අනාගතය ගැන හිතලද කියලා.

ටොරන්ට් එකක් දැම්මා බං කාලෙකට කලින් ඩව්න්ලෝඩ් කරන්න. ඒකේ සීඩර්ස් ලා නැතුව කෙල වෙලා ගියා.

ඉතිං ඩවුන්ලෝඩ් කරල බලහල්ලකො ඔච්චර ආස නම්.
කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි![]()

.. එතකොට ඉස්සර බලපු එකේ ආතල් එකත් යනව 
ඒ කාලේ ගෙදර කට්ටියත් එක්ක ඕක බලද්දී 18+ සීන් එහෙම යනකොට වෙච්ච දේවල් මතක් වෙනවා.![]()
knight rider eke koheda bn 18+ scene ?

knight rider eke koheda bn 18+ scene ?
තොපි ඉතින් නයිට් රයිඩර් නොබැලුවා වගේනේ කතාව