නයිල් නදියේ සවාරි මතකද??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹල කාට හරි මෙන්න මේ වැඩසටහන් මතකද ඉස්සර ජාතිකරුපවහිනියේ සිංහලෙන් හඩකවල නයිල් නදියේ සවාරි, කොන්ගෝ නදියේ සවාරි කියල ගියපු.... මේක හරිම ලස්සනට හඩකවල තිබ්බ.. තවත් මේ වගේ ගොඩක් වැඩ සටහන්...
    ඒ වැඩසටහන් ගන්න විදියක් නැද්ද දන්නේ නැද්ද බන්??



    නයිල් නදියේ සවාරි






    කොන්ගෝ නදියේ සවාරි.







    මිකොන් නදියේ සවාරි..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙම එකක් ගියාද කියලා මතකයක් නෑ
    මේක ගියේ මචන් 90 ගණන් වල..
    ඉස්සර අපේ දැනුම වඩපු උල්පත් තමයි ඉතිං...😍😍😍
    උඹ බලල තියනවද මේවා??

    Thread eka dekala mathak une issara patta asawen kypwu Alan Quartermaine ge poth tika :love:
    මගේ ගව තාම ඇති පොතක් මචන්.. ලස්සන කතා ටික...
    ------ Post added on Jul 5, 2021 at 3:47 PM
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මතකයි මතකයි ඉස්සර ආසවෙන් බැලුව,තව එකක් ගිය සේද මාවතද කොහෙද කියල නම හරියට මතක නැ මෙන්න මෙ තීම් එක ගියෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මතකයි මතකයි ඉස්සර ආසවෙන් බැලුව,තව එකක් ගිය සේද මාවතද කොහෙද කියල නම හරියට මතක නැ මෙන්න මෙ තීම් එක ගියෙ

    මේ තියෙන්නේ ඕක මචන්.. සුපිරි series එක. youtube එකේ ඔක්කොම තියනව...








    තාම යනවා හිටපු ගමන් රුපවාහිනියේ. උඹල ඉතින් ටීවී බලන්නේ නෑනේ.
    මේවා නම් යන්නේ නැ මගේ හිතේ...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක නම් මම ගොඩක් ආසාවෙන් බැලුවා
    මෙන්න මේකත් බලහන්, රුපවාහිනියේ නම් දුන්නේ නැ. ඉස්සර මම torrent බාල බැලුවේ, දැන් youtube දාල තියනව.
    සුපිරියටම ගහපු series එකක්. විනාශ වෙච්ච තැන් ගොඩක් විනාස වෙන්න පෙර මේකේ තියනව. බාමියන් බුද්ද ප්‍රතිම විනාස වෙන්න පෙර අන්තිමටම video කරලා තියෙනෙත් මේ series එකේ. ඒ අල්කයිඩා උන්ගේ අවසරය ඇතුව. බලනව නම් සුපිරි..

    journeys to the ends of the earth - david adams

    මෙන්න playlist එක පිළිවෙලටම..




    profile.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මෙන්න මේකත් බලහන්, රුපවාහිනියේ නම් දුන්නේ නැ. ඉස්සර මම torrent බාල බැලුවේ, දැන් youtube දාල තියනව.
    සුපිරියටම ගහපු series එකක්. විනාශ වෙච්ච තැන් ගොඩක් විනාස වෙන්න පෙර මේකේ තියනව. බාමියන් බුද්ද ප්‍රතිම විනාස වෙන්න පෙර අන්තිමටම video කරලා තියෙනෙත් මේ series එකේ. ඒ අල්කයිඩා උන්ගේ අවසරය ඇතුව. බලනව නම් සුපිරි..

    journeys to the ends of the earth - david adams

    මෙන්න playlist එක පිළිවෙලටම..




    profile.jpg

    නියමයි. ගොඩක් ස්තුතියි මචං
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ මචං. අදමයි ඇහුවෙ
    මේ පොර කරපු වැඩසටහන් ටිකත් පට්ට.. Michael Palin කියන්නේ ඉතාමත් ප්‍රසිද්ද නළුවෙක් වගේම Royal Geographical Society එකේ හිටපු සබාපති කෙනෙක්..BBC එකෙන් මෙයා එක්ක ඉතාමත්ම වටිනා වැඩසටහන් කරා ගොඩක්. BBC එකෙන් කරන documentary ගැන කියන්න දෙයක් නැ නේ..
    මෙන්න youtube තියන ඒවායින් උඹට playlist 3ක් හැදුව full series තියන ඒවා..
    මේකේ around the world in 80 Days නැ, ඒ වගේම තව සුපිරි එකක් තියනව himalaya with michael palin කියල ඒ දෙකත් ඕනේ නම් මම download කරන්න link දෙන්නම්..

    Sahara with Michael Palin



    Full Circle With Michael Palin



    Pole To Pole With Michael Palin


    නැතුව... කොච්චර ආසාවෙන්ද බැලුවේ.... :love2: :love2:
    සුපිරිනේ එහෙනම් මචන්....: 😍😍😍 එල කොල්ලෙක්..