මේ පොර කරපු වැඩසටහන් ටිකත් පට්ට.. Michael Palin කියන්නේ ඉතාමත් ප්‍රසිද්ද නළුවෙක් වගේම Royal Geographical Society එකේ හිටපු සබාපති කෙනෙක්..BBC එකෙන් මෙයා එක්ක ඉතාමත්ම වටිනා වැඩසටහන් කරා ගොඩක්. BBC එකෙන් කරන documentary ගැන කියන්න දෙයක් නැ නේ..
මෙන්න youtube තියන ඒවායින් උඹට playlist 3ක් හැදුව full series තියන ඒවා..
මේකේ around the world in 80 Days නැ, ඒ වගේම තව සුපිරි එකක් තියනව himalaya with michael palin කියල ඒ දෙකත් ඕනේ නම් මම download කරන්න link දෙන්නම්..
Sahara with Michael Palin
Full Circle With Michael Palin
Pole To Pole With Michael Palin
සුපිරිනේ එහෙනම් මචන්....:



එල කොල්ලෙක්..