නයිවල දරුවාගේ දැන් තත්වේ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මේ පොඩි වයසට මෙච්චර හින්දි සහ ඉංග්ලිශ් fluently කතා කරන එක ගැන පුදුම හිතෙන්නැද්ද....???
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මේ පොඩි වයසට මෙච්චර හින්දි සහ ඉංග්ලිශ් fluently කතා කරන එක ගැන පුදුම හිතෙන්නැද්ද....???
    මන් දන්න පොඩි එකෙක් ඉන්නවා , අවුරුදු 7යි, භාෂා 3ක් හොඳටම කතා කරනවා. Germany, Russian, English.
    පොඩි කාලේ තමයි භාෂා ඉගෙන ගන්න පුළුවන් ලේසිම කාලේ, ඇහෙන දේ ලේසියෙන්ම මතක හිටිනවා, පොඩි කාලේ ඉඳන් youtube බලපු එකෙක්ට ඔහොම වෙන්න බැරි නැහැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,482
    1
    62,231
    113
    Mother Earth
    මම හිතන්නෙ ඉන්දියාවෙ ඉඳල ආපු එකෙක් මුන්ට ළමයව විකුණන්න ඇති. නැත්තම් නිකන් දෙන්න ඇති හදා ගනින් කියල. :p
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    බොරුවක් බන්..
    දැන් අවුරුදු 15කට කලින් පත්තරේ ගියා

    ප්‍රේමදාස යලි උපදී කියලා

    ඒ පොඩි එකාත් ලැවරියා කතා එහෙම සේරම කීයලා තිබ්බා.කෙසෙල්වත්තේ හිටිය කතා එහෙම. ඔය ඔක්කොම ගොඩක් දුරට ගෙවල් වල උන් උගන්නලා කියන ඒවා. පොඩි උන්ට උගන්නලා කියන්න කීවොත් වචනයක් නෑර ඔකුන් ඔලුවේ තියාන ඇත්ත වගේ කියනවා.

    බාශාවක් ඉගෙන ගන්න හොදම වයස පොඩි කාලේ. මූට හොදට හිංදී පුලුවන් මූගේ තාත්තාට ඉංදී පුලුවන්.ඌ උගන්නලා වෙන්න පුලුවන්. සිංහල ගෙදර කොහොමත් කතා වෙනවා.

    පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Haha
    • Like
    Reactions: asylum and kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේ පොඩි වයසට මෙච්චර හින්දි සහ ඉංග්ලිශ් fluently කතා කරන එක ගැන පුදුම හිතෙන්නැද්ද....???

    මන් දන්න පොඩි එකෙක් ඉන්නවා , අවුරුදු 7යි, භාෂා 3ක් හොඳටම කතා කරනවා. Germany, Russian, English.
    පොඩි කාලේ තමයි භාෂා ඉගෙන ගන්න පුළුවන් ලේසිම කාලේ, ඇහෙන දේ ලේසියෙන්ම මතක හිටිනවා, පොඩි කාලේ ඉඳන් youtube බලපු එකෙක්ට ඔහොම වෙන්න බැරි නැහැ
    පුදුමයක් නෑ
    ඒත් හැමෝටම බෑ
     
    • Like
    Reactions: lasankandy