තෙල් වලට මක්කැයි උනේ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    තෙල් තත්වේ මොකෝ කට්ටිය ? Update එකක් තාම හම්බවුනේ නැහැ හොයාගන්න.
     
    • Like
    Reactions: Asmodeus

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    දන්නේ නැහැ බන්. ඊයේ ගමේ ෂෙඩ් එකේ තෙල් තිබ්බේත් නැහෑ. අදවත් ටිකක් ගහගන්න ඕනේ.
    මාසේ අග ගණන් වෙනස් වෙලා අඩු වෙයි කියලා
    ඇණවුම් කරන්නේ හොරට,
     
    • Like
    Reactions: S.GUNE

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලොකුම oil rig කිහිපයක තෙල් එන එක නැවතිලා ඒ නිධි අවසන්ලු. දැන් තීන ඒවා ලිමිට් කරලා. තව අවරුද්දකට වඩා තෙල් නෑ මං හිතන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ලොකුම oil rig කිහිපයක තෙල් එන එක නැවතිලා ඒ නිධි අවසන්ලු. දැන් තීන ඒවා ලිමිට් කරලා. තව අවරුද්දකට වඩා තෙල් නෑ මං හිතන්නේ
    Source?
     
    • Like
    Reactions: S.GUNE

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,585
    113
    දන්නේ නැහැ බන්. ඊයේ ගමේ ෂෙඩ් එකේ තෙල් තිබ්බේත් නැහෑ. අදවත් ටිකක් ගහගන්න ඕනේ.
    ubala dote neh inne.
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ubala dote neh inne.
    කොළඹ දිස්ත්‍රික්කයේ බෝඩරේ බන්. ඩොටේ හොඳයි. දහයෙන් පස්සේ ෂෙඩ් එකක් නැහෑ. කාඩ් පේටන්ට් නැහැ. මරු.
     
    • Wow
    Reactions: SK29