නයින්ගෙත් බොරු සද්දෙ විතරයිනෙ...
![]()
pattama seen aka nai tika balan ennawa kauda do may buwa kiyala.........?? he he he


මූට නයි පදක්කමක් දෙන්න වටිනවා![]()
අඩෝ නයි ටික නිකන් බලු කුක්කො ගානට දැම්මනෙ බං මූ...
පව් බං උන් ටික.... පජාතම වෙලා ගියා. අපි තමයි මුන්ට නැමිලා ඉන්නෙ...![]()
