ගේ ඇතුලෙ ඔයිල් වගේ දේවල් ඉහින්න බෑ බන්.
හැබැයි ඒ කරන දවසට වෙන කොහෙහරි ඉන්න වෙනවා
ළඟ ඉන්න දෙන්නේ නෑ ,උන් දැන් නම් උවදුරක් නැත
නයි කුඹී පැත්තකට දාපන් . මගේ වාහනේ ඇතුලේ කළු කුඹි බන් . එපා වෙලා ඉන්නේ . කෑමක් තියන්න බැ වාහනේ . එනවා රොතු පිටින් . උන්ව එලවන්න විදියක් ඇත්තෙත් නැ . අර චෝක් එක අඳින්නත් බැනේ වාහනේ ඇතුලේ .
පොඩි අව්ලකට තියෙන්නේ ඔච්චර කූඹි ඉන්නවා නම් ඔක්කොටම කලින් බලපන් කූඹි ඉන්නේ උබේ ගෙදරද නැත්නම් උබ කූඹි ගුලකද කියල![]()

