නයි කූඹි එනවට මොකෝ කරන්නෙ?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    $_1.JPG
     

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    ගේ ඇතුලෙ ඔයිල් වගේ දේවල් ඉහින්න බෑ බන්.

    එහෙනම් දෙහි ඉස්ම ඉහපන් ඒ දෙක ඇර වෙන කොරන්න දෙයක් නෑ​
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    http://pestcontrol.lk
    මුන්ට කියල අපේ ගෙදර කරගත්තා :yes: හැබැයි ඒ කරන දවසට වෙන කොහෙහරි ඉන්න වෙනවා :) ළඟ ඉන්න දෙන්නේ නෑ ,උන් දැන් නම් උවදුරක් නැත :cool:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෝටීන් ගැහුවහම ආයේ එනවා .නමුත් මේසයක් ඇදක් වගේ නම් කකුල් වලට spray කරල වටේට බිත්ති වල ගැවෙන්න නොදි තිබ්බහම මාසයක් විතර එන්නෙ නැ....
    කෙහෙන් හරි බිත්තියකට හෝ touch උනොත් එනවා.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    යකෝ නයි කුඹි කාපු කෑම කන්න පිස්සුද තොට.

    ඕකුන් මල කුණු , කැරපොත්තෝ කාල ඇවිල්ල උඹලගේ කෑම වලට වහන්නේ


     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    නයි කුඹී පැත්තකට දාපන් . මගේ වාහනේ ඇතුලේ කළු කුඹි බන් . එපා වෙලා ඉන්නේ . කෑමක් තියන්න බැ වාහනේ . එනවා රොතු පිටින් . උන්ව එලවන්න විදියක් ඇත්තෙත් නැ . අර චෝක් එක අඳින්නත් බැනේ වාහනේ ඇතුලේ . :sorry::sorry::sorry::sorry:

    matat ohoma magulak una kiyapan ko

    van eka dawasak park kara gahak yata.. dawasai tibbe menna bole dual AC eka asse kalu kubi ringala..

    AC eka denmahama kubi enawa un wisik wenawa dawas dekak patta kattak kewa antimata vents galawala hoover eken suck karala gatte..

    AC danne nethuwa yanna ba AC denmahama yana minissunge age kubi wisik wenawa
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    පොඩි අව්ලකට තියෙන්නේ ඔච්චර කූඹි ඉන්නවා නම් ඔක්කොටම කලින් බලපන් කූඹි ඉන්නේ උබේ ගෙදරද නැත්නම් උබ කූඹි ගුලකද කියල :baffled:

    :lol::lol:
     

    asanka0715770798

    Junior member
  • Feb 21, 2011
    70
    6
    8
    රිජන්ට් කියල තෙලක් තියෙනවා.එක ගහපන්.වස කඩ වල තියෙනවා