නයි පොලොන්ඟු කන කෑම සහ නොකන කෑම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    නයි පොලොන්ඟු කන කෑම සහ නොකන කෑම

    snake-7.jpg


    නයි පොලොන්ඟු මාංශ බක්ෂකයින්. කවදාවත් පලතුරු කන්නේ නැහැ කියල තමයි ආරංචිය :rofl::rofl::rofl:

    A snake's capacity for liquid is small and its ability to suck minimal. All snakes are strict carnivores, they do not drink milk, eat grain and fruit or indulge in any unusual dietary supplementation.

    http://www.seanthomas.net/oldsite/myths.html

    sweet-exotic-pineapple-fruit-fruits-%20_121-82524.jpg


    අනිත් එක නයි විෂ බිව්වත් ප්‍රස්නයක් නැහැ. එක මිනිස්සුන්ට විස වෙන්නේ ලේ එක්ක මිශ්‍ර උනොත් විතරය්.

    One thing to note : Poisons are substances that are toxic (cause harm) if swallowed or inhaled. Venoms are generally not toxic if swallowed, and must be injected under the skin (by snakes, spiders, etc.) into the tissues that are normally protected by skin in order to be toxic.

    https://www.quora.com/What-would-happen-if-I-drank-snake-poison-with-my-mouth

    ඉතින් බය වෙන්න එපා. මෝඩ ප්‍රචාරවලට රැවටෙන්න එපා :rofl::rofl::rofl::rofl::rofl::P
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    කටේ තුවාලයක් හරි බඩවැල් වල තුවාල තිබුනොත් blood වලට එකතු වෙන්න පුළුවන් :yes::sorry:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,531
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    visa biwwama le walata ekathu wenne na kiyanne amu boruwak. ehemanam api kana kama(food) jeernaya wela le walata ekathu wenne na kiyalath kiyanna.

    මෝඩ ප්‍රචාරවලට රැවටෙන්න එපා .
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    visa biwwama le walata ekathu wenne na kiyanne amu boruwak. ehemanam api kana kama(food) jeernaya wela le walata ekathu wenne na kiyalath kiyanna.

    මෝඩ ප්‍රචාරවලට රැවටෙන්න එපා .

    anith eka mchn wisa kawunata awulak nathi wenna bah wakugadu walata ehema yanwaneee


    වැරදියි සහෝ. පොඩ්ඩක් google search කරලා බලන්න

    Venom is different from other poisons. Other poisons affect the body by entering the digestive system, while venom affects the body by getting into the blood stream and tissue. Drinking snake venom is not lethal as long as the venom does not enter the blood stream. The digestive fluids will break it down just like other food you eat.


    https://animalcorner.co.uk/venomous-snakes/