මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..
දැක්කොත් නං කොහොමහරි මරනවා.. කාවහරි කාවට පස්සේ කියල වැඩක් නැනේ



සත්තු වත්තෙ සරපයො දැකල තියන උං තමා ඔයදෙරණ මත තුඹසයා
තුඹස තුළ නාගයා
විෂ ඝෝර සර්පයා
දැක නහරු මෝඩයා
මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..
දෙරණ මත තුඹසයා
තුඹස තුළ නාගයා
විෂ ඝෝර සර්පයා
දැක නහරු මෝඩයා
මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..
දෙරණ මත තුඹසයා
තුඹස තුළ නාගයා
විෂ ඝෝර සර්පයා
දැක නහරු මෝඩයා
මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..


නයා පොලගව ගිලිනව. ඒත් මේ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. මේක අපේ ගෙවල් කිට්ටුව උන සිදුවීමක්





දැන් මචන් සර්ප වෙද්දු අඩුයි. හිටියත් එහෙව් කෙනෙක් ඉන්න තැනක් ඉස්සව්වුක් දන්න අයත් අඩුයි. ඒ නිසා දැන් ගොඩ දෙනෙක් ඉස්පිරිතාලෙ යන්නෙ. ඒත් ඉතින් සර්ප විෂට දෙන්න ඇන්ටිඩොට් නෑනෙ. දෙන්නෙ ලෝ රේට් වෙනොම් ම තමා. බොඩි ඉට්සෙල්ෆ් ක්‍රරියේට්ස් කියෝරටිව්..උන් නිකං ඇවිත් කන්නෑ උන්ට කරදර කරන්න ගියොත් විතරයි කන්නෙ සර්පයො කොහොමත් මිනිස්සු එද්දි පුලුවන් තරං මගාරින්න බලන්නෙ උන්ටත් නැති ප්‍රශ්න ඇති කරගන්න ඕන්නෑ ඉතිං උන් කාල වෙන කෙනෙක් මලාම මොකෑ ලංකාවෙ සර්පගහනෙ ගැන ප්‍රශ්නයක් නෑනෙ ජනගහනෙ ඕනෙවටත් වඩා වැඩියිනෙ ?
අනික සර්පයො කෑවට බෙහෙත් කරන දොස්තර මහත්තුරුන්ට රස්සාවක් තියෙන්නත් එපැයි ?
දැන් මචන් සර්ප වෙද්දු අඩුයි. හිටියත් එහෙව් කෙනෙක් ඉන්න තැනක් ඉස්සව්වුක් දන්න අයත් අඩුයි. ඒ නිසා දැන් ගොඩ දෙනෙක් ඉස්පිරිතාලෙ යන්නෙ. ඒත් ඉතින් සර්ප විෂට දෙන්න ඇන්ටිඩොට් නෑනෙ. දෙන්නෙ ලෝ රේට් වෙනොම් ම තමා. බොඩි ඉට්සෙල්ෆ් ක්‍රරියේට්ස් කියෝරටිව්..



පොලඟෙක්ද පිඹුරෙක්ද?
Photo walata watermark ekak gahanna naththan dan paththara walai gossip site walai okkoma yai egollo gaththa photo ekak, egollange news ekak wage.![]()


