නයි පොලොන් වෛරය...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙරණ මත තුඹසයා
    තුඹස තුළ නාගයා
    විෂ ඝෝර සර්පයා
    දැක නහරු මෝඩයා

    :yes: මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..:baffled:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    දෙරණ මත තුඹසයා
    තුඹස තුළ නාගයා
    විෂ ඝෝර සර්පයා
    දැක නහරු මෝඩයා

    :yes: මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..:baffled:
    සත්තු වත්තෙ සරපයො දැකල තියන උං තමා ඔය
     
    waligamaya

    Well-known member
  • දෙරණ මත තුඹසයා
    තුඹස තුළ නාගයා
    විෂ ඝෝර සර්පයා
    දැක නහරු මෝඩයා

    :yes: මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..:baffled:

    මේකේ කියනේ සර්පයාව උගේ පාඩුවේ යන්න ඇරලා දනේ නැතිව උත එක්ක වලියට යන උන්ට තමයි මෝඩයා කියන්නේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දව එල්ලන්නහ් ඔනි ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙරණ මත තුඹසයා
    තුඹස තුළ නාගයා
    විෂ ඝෝර සර්පයා
    දැක නහරු මෝඩයා

    :yes: මේකේ මැරුවේ ඇයි, අපරාදේ පව් කියන උන්ට තේරෙයි කාවහරි කෑවා නම් ඔය දෙන්නගෙන් එකෙක්..:baffled:

    උන් නිකං ඇවිත් කන්නෑ උන්ට කරදර කරන්න ගියොත් විතරයි කන්නෙ සර්පයො කොහොමත් මිනිස්සු එද්දි පුලුවන් තරං මගාරින්න බලන්නෙ උන්ටත් නැති ප්‍රශ්න ඇති කරගන්න ඕන්නෑ ඉතිං උන් කාල වෙන කෙනෙක් මලාම මොකෑ ලංකාවෙ සර්පගහනෙ ගැන ප්‍රශ්නයක් නෑනෙ ජනගහනෙ ඕනෙවටත් වඩා වැඩියිනෙ ? :baffled: :baffled:
    අනික සර්පයො කෑවට බෙහෙත් කරන දොස්තර මහත්තුරුන්ට රස්සාවක් තියෙන්නත් එපැයි ? :baffled: :baffled:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නයා පොලගව ගිලිනව. ඒත් මේ දෙන්නම අද ජීවතුන් අතර නැහැ. මේක අපේ ගෙවල් කිට්ටුව උන සිදුවීමක්

    මොකද ඊටපස්සේ උබ නයාව ගිල්ලද ???:rofl::rofl::D:rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    උන් නිකං ඇවිත් කන්නෑ උන්ට කරදර කරන්න ගියොත් විතරයි කන්නෙ සර්පයො කොහොමත් මිනිස්සු එද්දි පුලුවන් තරං මගාරින්න බලන්නෙ උන්ටත් නැති ප්‍රශ්න ඇති කරගන්න ඕන්නෑ ඉතිං උන් කාල වෙන කෙනෙක් මලාම මොකෑ ලංකාවෙ සර්පගහනෙ ගැන ප්‍රශ්නයක් නෑනෙ ජනගහනෙ ඕනෙවටත් වඩා වැඩියිනෙ ?
    අනික සර්පයො කෑවට බෙහෙත් කරන දොස්තර මහත්තුරුන්ට රස්සාවක් තියෙන්නත් එපැයි ?
    දැන් මචන් සර්ප වෙද්දු අඩුයි. හිටියත් එහෙව් කෙනෙක් ඉන්න තැනක් ඉස්සව්වුක් දන්න අයත් අඩුයි. ඒ නිසා දැන් ගොඩ දෙනෙක් ඉස්පිරිතාලෙ යන්නෙ. ඒත් ඉතින් සර්ප විෂට දෙන්න ඇන්ටිඩොට් නෑනෙ. දෙන්නෙ ලෝ රේට් වෙනොම් ම තමා. බොඩි ඉට්සෙල්ෆ් ක්‍රරියේට්ස් කියෝරටිව්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මචන් සර්ප වෙද්දු අඩුයි. හිටියත් එහෙව් කෙනෙක් ඉන්න තැනක් ඉස්සව්වුක් දන්න අයත් අඩුයි. ඒ නිසා දැන් ගොඩ දෙනෙක් ඉස්පිරිතාලෙ යන්නෙ. ඒත් ඉතින් සර්ප විෂට දෙන්න ඇන්ටිඩොට් නෑනෙ. දෙන්නෙ ලෝ රේට් වෙනොම් ම තමා. බොඩි ඉට්සෙල්ෆ් ක්‍රරියේට්ස් කියෝරටිව්..

    සර්ප විසට ඇන්ටිඩෝට් නෑ ? :shocked: :shocked:
    හිතාගන්නත් අමාරුයිනෙ බං ? :confused: :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Photo walata watermark ekak gahanna naththan dan paththara walai gossip site walai okkoma yai egollo gaththa photo ekak, egollange news ekak wage. :lol: