නයි මස් උයමු

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    How to Cook a Snake?

    නයි මස් කාල තියනවද?

    හපෝ නෑ, කොහොමද ඕවා කන්නෙ.
    තලගොයි මස්? ඔව්

    මේ ප්‍රශ්ණෙ ගොඩක් අයට තියෙන එකක් , නයි මස් කන්න බැරිද?
    බැරි මොකෝ ඇයි අහවල් රටේ කන්නෙ.
    ඒ කොහෙද? ඇයි චීනෙ

    ඔව් චිනෙ
    ඉගෙන ගන්න ගියපු (Medicine කරන්න තමයි) කෙනෙක් කියපු දෙයක්

    නයාගෙවිස ඇඟ ඇතුලට යන්න කලින් ඌ උයල කෑවට අවුලක් නෑ, හැබැයි මේකට නයෙක් මරන්නම වෙනව. එහෙම නැත්තං මැරිච්ච එකෙකුගෙ ඇඟ ඇතුලෙ මොකෙක්ද ඉන්නෙකියල කාපු එකා විස එකෙක් නෙව්යි නන් බඩවැල් සුද්ද කරල ගත්තැහැකි.

    1.ඉස්සෙල්ලම කරන්න ඕනෙ බෙල්ල කපන එක. මේවිදියට.

    FC3ETTCF5GE25S2.LARGE.jpg


    2. ඊට පස්සෙ උගෙ ගුදමාර්ග හොයාගෙන කතුරකින් ඌව 2කට කපනවා, එතකොට තමයි බඩේ මොක්කු හරි විසකුරු සත්තු ඉන්නවද කියල බලාගන්න පුලුවන්.

    FKKGOG8F5GE25SE.LARGE.jpg



    3.බඩේ ඉන්නෙ මොක්කුද බලනවා

    FFFHZQHF5GE25SF.LARGE.jpg


    4. ඊටපස්සෙ පොඩි පිහියකින් මේවේයගේ ටිශූ එක අයින් කරනවා

    F0O4ABPF5GE25SA.LARGE.jpg


    5. පේපර් සර්වියට එකකින් අල්ලා ඔලුව පැත්තෙ ඉඳල මේවිදියට හම ගලවනවා.

    FE5CBY3F5GE25ST.LARGE.jpg



    6.බඩවැල් සුද්ද කරනවා.

    FMX9EJ8F5GE25SO.LARGE.jpg



    7. ඊට පස්සෙ කපාගන්න හෝදන්න ඕනෙ
    FUCIU62F5GE25S7.LARGE.jpg



    8. කෝන් බ්‍රෙඩ් , බිත්තර සුදුමද ,ගම්මිරිස්, තෙල් කෝප්ප 1/2 විතර් ඕනෙ.

    හදන්නෙ, ලුනු වතුරවල පොඟවල ටිකවෙලාවක් තියනවා වි 20 ක් විතර

    ඊට පස්සෙ කෑලි ටික මේ බිත්තර සුදුමද වල පොඟවල, කෝන් බ්‍රෙඩ් තවරලා ගැඹුරුතෙලේ බැදගන්නවා.

    9.ඊට පස්සෙ මේවගේ තමයි අන්තිමට එන්නෙ.

    FFPJN7UF5GE25RX.LARGE.jpg



    මේකෙ රහ කුකුල් මසුයි මාලුයි එකට කනකොට එන රහලු තියෙන්නෙ.;)

    BUMP

     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකේ එකෙක් නයි නිදහස් කරන්න හදනවා. තව එකෙක් මරණ කන්නේ කොහොමද කියල උගන්වනවා අනේ අමන්ද බන් :D