පට්ට රහයි බං හොඳ්ද
හැබැයි මිරිස් කෑලි නං කන්න යන්න එපා..
කනකොට රහයි, ටික වෙලාවකින් තමා දැවිල්ල එන්නෙ
හැබැයි මිරිස් කෑලි නං කන්න යන්න එපා..
කනකොට රහයි, ටික වෙලාවකින් තමා දැවිල්ල එන්නෙ
hena serai habai rahai
ඒ රසට නමක් කියනව බං. "හිනි" රහද මොකක්ද එකක්...Nai miris wala smell eka mata set wenne naha.
Kiri suwandak enne. Habai dawillai. Such a dissonance.
ඔව් මචං හොද්දට විතරක් නෙමේmaru karawala ehema badinakota dammamma maru
නයි මිරිස් රහට පුරුදු වුණාට පස්සෙ අවුමිරිස් රහ නැතුව ගියා. මං අවුමිරිස් කෑලි කනවකෑම රස වෙනවා. කට දැවිල්ලත් වැඩි තමයි
උගුරට එනකොටත් මාර සුවඳයිමාත් මාර කැමතියි. හොයාගෙන ඇවිත් පැල කරා.
එකම අවුල ඕවා කෑවම උගුරට එනවා.
සම්බෝලෙට වඩා තෙල් දාලා ගත්තම තමා රස![]()
දල ගලවලා දාන්න ඕනේ..නයි, මිරිස් හොද්දට දාපුවම විස වෙන එකක් නැද්ද?![]()