නයි මිරිස් හොද්දට දාපුවම

AnuradhaRa

Well-known member
  • Nai miris wala smell eka mata set wenne naha.
    Kiri suwandak enne. Habai dawillai. Such a dissonance.
    ඒ රසට නමක් කියනව බං. "හිනි" රහද මොකක්ද එකක්...
    අපිනං ආසයි ඒ රසට සුවඳට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කෑම රස වෙනවා. කට දැවිල්ලත් වැඩි තමයි
    නයි මිරිස් රහට පුරුදු වුණාට පස්සෙ අවුමිරිස් රහ නැතුව ගියා. මං අවුමිරිස් කෑලි කනව
    හැබැයි නයි මිරිස් කෑලි කන්න ටිකක් අමාරුයි. හොද්දට වගේ කලවම් වුණාම මරු
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මාත් කනවා
    තව බැදුම් වලටත් මරු, නයි මිරිස් පොඩ්ඩක් බැදිලා එන විදියට හදා ගන්න ඕන
    තව නයි මිරිස් චූටි කෑලි කපලා, ළූනුත් දාල උම්බලකඩත් දාල ගත්තම පට්ට රහයි, එතකොට මිරිස් කෑලිත් එක්ක කන්න පුලුවන්, චූටිම කෑලි කපලා දාන්න ඕන
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,210
    2,410
    113
    Srilanka
    මාත් මාර කැමතියි. හොයාගෙන ඇවිත් පැල කරා.
    එකම අවුල ඕවා කෑවම උගුරට එනවා.
    සම්බෝලෙට වඩා තෙල් දාලා ගත්තම තමා රස 😋
     

    AnuradhaRa

    Well-known member
  • මාත් මාර කැමතියි. හොයාගෙන ඇවිත් පැල කරා.
    එකම අවුල ඕවා කෑවම උගුරට එනවා.
    සම්බෝලෙට වඩා තෙල් දාලා ගත්තම තමා රස 😋
    උගුරට එනකොටත් මාර සුවඳයි :lol: (y)
     
    • Haha
    Reactions: nooby

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    රාළ අංකල් කිව්වේ
    ඇත්තටම රතු මිරිස් වලට වඩා නයිමිරිස් හොඳයි රසයි
    රතු මිරිස් සිංහලුන්ගේ කමකුත් නෙවි
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මිරිස් දාලා උයපු චින නයි මාළුවක් කියලා හිතුවේ බාන්ස්..
    hqdefault.jpg