නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,000
    40,902
    113
    අඩෝ උබ ඌව මාරම ආදරෙන් හදලනෙ. ඕකුන් ගෙදර අයව හපන්නෙ නැද්ද? ඕකුන්ට පිස්සු තියෙනව කියනව නේද. මට මතකයි ආමි එකෙන්ද කොහෙ බෝම්බ හොයන්න මුගටි යුනිට් එකක් හදල තිබ්බා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Mn dakka mukatiya snake kenekwa belle othagena yanawa. Marala na mn lagata giyama atha arala Aith allagena kaletama diuwa.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    අඩෝ උබ ඌව මාරම ආදරෙන් හදලනෙ. ඕකුන් ගෙදර අයව හපන්නෙ නැද්ද? ඕකුන්ට පිස්සු තියෙනව කියනව නේද. මට මතකයි ආමි එකෙන්ද කොහෙ බෝම්බ හොයන්න මුගටි යුනිට් එකක් හදල තිබ්බා
    හුරතල් කරලා හැදුවම පට්ට හුරතල් වෙන සතෙක් බන්, බල්ලෙක් පූසෙක් වගේ තමයි.
    උන්ගේ ඉව නිසා නේද එහෙම බෝම්බ හොයන වැඩේට ගන්නේ.

    බය නැද්ද බන්
    අපිට හම්බවෙනකොට ඇවිදගන්නවත් බැරි පැටියෙක් බන්, අපි කිරි දීලා හැදුවා, ඊට පස්සේ ඉතින් හුරතලේ තමයි.
    ------ Post added on Jul 8, 2024 at 12:22 AM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔව්, බල්ලා වගේම තමයි, නම කියලා කතා කලාම දුවගෙන එන්නේ.
    මුන් හෙන පට්ට අවධානෙකින් ඉන්නේ නේද?

    මන් වීඩියෝ එකක් දැක්ක fb වල බව්වයි මුගටියයි ඉන්න ගෑනු කෙනා අතින් මොකක්ද වැටෙනවා අරු ක්‍ෂණික අර වැටිච්ච එක ගන්න යනවා බව්වා ගණන් ගත්තේවත් නෑ
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    මුන් හෙන පට්ට අවධානෙකින් ඉන්නේ නේද?

    මන් වීඩියෝ එකක් දැක්ක fb වල බව්වයි මුගටියයි ඉන්න ගෑනු කෙනා අතින් මොකක්ද වැටෙනවා අරු ක්‍ෂණික අර වැටිච්ච එක ගන්න යනවා බව්වා ගණන් ගත්තේවත් නෑ
    ඔව් බල්ලෙක්ට වඩා ඉක්මන්.
    සමහරවිට නයි එක්ක රණ්ඩු වෙනකොට නයාගේ ගැහිල්ලෙන් බේරෙන්න ඒ ඉක්මන් බව සහජයෙන්ම එනවා ඇති.
     
    • Love
    Reactions: Any.key

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තනිකර දුස්රාව. නයා මැරුනා වගේ ඉන්නවා ඔය Discovery එකේ උං යනකං. පස්සෙ උං දෙන්නම හංදියේ කඩේට ගිහිං ප්ලේන්ටියක් එහෙම ගහලා ගෙදර යනවා...🥹
     
    • Haha
    Reactions: weere_singhe

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,030
    113
    Kung Fu wala Cobra Style kiyala ekak tibbata Mongoose Style kiyala ekak nane. Me technique eka use karala aluth style ekak hadanna one. Sathura mahansi kota adapana kara pahara deema.
     
    Last edited:
    • Haha
    Reactions: weere_singhe

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි නයින්ට පූසෝ එක්කත් හැරෙන්න බෑ..
    මොකද පූසෝ වේගවත් නයාට වඩා




    hardcore gamer kenekda ban uba? :lol:
    ------ Post added on Jul 6, 2024 at 9:36 PM

    Puso kibullunhen uth game a illanawa