නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු..... :D
    මේක සිරා වෙදෙක් කිව්ව නයි විසට බෙහෙත් හොයාගත්තෙ මුගටිය පස්සෙ ගිහිං කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුගටියා ට නයා දශ්ට කරා කියලා අවුලක් නැහැ පොඩි බලපෑමක් වෙන්නේ අපිට කඩියෙක් කෑවා වගේ
    මුගටියා ගේ ඇග ඇතුලේ Antivenoms ස්වාභාවික ව ම තියෙනවා

    අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු..... :D
    එහෙම දුවන්න වෙලාවක් නැහැ බං
    ------ Post added on Jul 6, 2024 at 7:36 PM
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    අපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා.
    හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා. :-D
    උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා.
    අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි සෙල්ලම් එක්ක නයෙක් ගේ ගැහිල්ලෙන් බේරිලා ඉන්න එක ලේසි.
    අපි ඉතින් කාලයක් ගෙදර හදපු සතා නිසා අත්දැකීමෙන් කීවේ.
    හැබැයි ඉතින් ගෙදරක ආරක්ෂාවට හදන්න නම් මරු සත්තු තමයි.
    ඒ දවස් වල අපේ ගෙදරට කවුරුහරි එනකොට බල්ලටත් වඩා කලින් ගිහින් බලන්නේ ඌ.
    උන් මාර ස්පීඩ්, කෙනෙක්ගේ ඇගට පැනලා හොද හැපිල්ලක් හපලා පැනලා දුවන්න පුළුවන් ක්ෂණිකව.
    කොටියන්ගේ වගේ දත් සෙට් එකකුත් තියෙනවා.
    අපේ හිටපු ඩයල් එකේ ෆොටෝ ඇති, මම දාන්නම් පස්සේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඇයි නයින්ට පූසෝ එක්කත් හැරෙන්න බෑ..
    මොකද පූසෝ වේගවත් නයාට වඩා

    ඌ අඳු කොළ කාල recover වෙනකන් මුල්ලක හැන්ගෙනවලු ෆයිට් එකෙන් පස්සෙ
    hardcore gamer kenekda ban uba? :lol:
    ------ Post added on Jul 6, 2024 at 9:36 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    ණයයි මුගටියයි වලියක් ගිහින් නයා දින්නොත් එතන ජය බුමියක් ලු. ඒවාට තමා ජය බුමි ඔප්පු දෙන්නේ.

    මුගටියා දින්නොත් දෙන්නේ ස්වරණ බුමි ඔප්පු.

    දෙන්නම වලිය නතර කරොත් දෙන්නේ සින්නකර ඔප්පු.

    මටත් කිව්වේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පරිනාමයෙන්ම සරපයෝන්ගේ විස වලට අනුවර්තනය වෙලා ඉන්නේ. උන්ගේ ඇගේම ඉමියුන් තියනවා. ඕනෑම සරපයෙක් කන්න පුළුවන් විදියට හැඩගැහිලා ඉන්නේ.
    මේක නම් කොහේ හරි දැක්කා.. මතක නෑ.. මුගටියා ට නයි විෂ ඔරොත්තු දෙනවා මන් හිතන්නේ
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    අපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා.
    හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා. :-D
    උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා.
    අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි සෙල්ලම් එක්ක නයෙක් ගේ ගැහිල්ලෙන් බේරිලා ඉන්න එක ලේසි.
    අපි ඉතින් කාලයක් ගෙදර හදපු සතා නිසා අත්දැකීමෙන් කීවේ.
    හැබැයි ඉතින් ගෙදරක ආරක්ෂාවට හදන්න නම් මරු සත්තු තමයි.
    ඒ දවස් වල අපේ ගෙදරට කවුරුහරි එනකොට බල්ලටත් වඩා කලින් ගිහින් බලන්නේ ඌ.
    උන් මාර ස්පීඩ්, කෙනෙක්ගේ ඇගට පැනලා හොද හැපිල්ලක් හපලා පැනලා දුවන්න පුළුවන් ක්ෂණිකව.
    කොටියන්ගේ වගේ දත් සෙට් එකකුත් තියෙනවා.
    අපේ හිටපු ඩයල් එකේ ෆොටෝ ඇති, මම දාන්නම් පස්සේ
    IMG_20200320_080357.jpg
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    සර්ප විෂෙහි විවිධ සංඝටක සතුන්ට විවිධ ලෙස බලපානවා. මෙයින් ඇල්ෆා නියුරෝටොක්සින් කියන ධූලක කාණ්ඩය හරිම වැදගත්. එයට හේතුව, මෙම ධූලක කාණ්ඩය මඟින් සතෙකුගේ මාංශ පේශී, එම සතාගේ ස්නායු පාලනයෙන් ස්වායත්ත කිරීමක් කරනවා (ස්නායු සහ පේශී අතර සම්බන්ධය නැති කරනවා). මෙමගින් අදාළ සත්වයා ඉතා ඉක්මනින් paralyzed තත්වයට පත් කරනවා. මෙයට හේතුව මෙම ධුලක මගින් මාංශ පේශී සෛල වල, ස්නායු පේශී සන්ධිය සාදන පශ්ච උපාගම කොටසෙහි ඇති නිකොටිනික් ඇසිටයිල්කෝලින් ග්‍රාහකය (receptor) අක්‍රීය කිරීමයි. සර්ප විශෙහි මෙම ධුලක කාණ්ඩය අන්තර්ගත වීමට පරිණාමික හේතුවක් තිබෙනවා. එය තමයි මෙම නිකොටිනික් ඇසිටයිල්කෝලින් ග්‍රාහකය යනු කොඳු ඇට පෙළක් සහිත සතුන්ගේ ජීවයට අදාළ මූලිකම ග්‍රාහකයක් වීමයි. ඒ නිසා එම ග්‍රාහකය අක්‍රීය කිරීමෙන් පුළුල් පරාසයක ඇති සතුන් අක්‍රීය කිරීමට සර්පයන්ට හැකියාව ලැබෙනවා. නමුත් පරිණාමික ක්‍රියාවලිය හරිම සිත්ගන්නා සුළුයි. සමහර සතුන් මෙම ප්‍රශ්ණයට අපූරු විසඳුම් පරිණාමික ක්‍රියාවලිය තුළ සොයා ගන්නවා. ඒ, ග්‍රාහකයේ ව්‍යුහය තුළ, ජීවයට අත්‍යාවශ්‍ය අංග එළෙසම පවත්වාගෙන, ධූලක හා බැඳෙන ඇමයිනෝ අම්ල වෙනස්කම් වලට භාජනය කිරීමෙන්. මෙමගින් ධූලක අණු ග්‍රාහකය හා බැඳී ම වළක්වා ගත හැකියි. මෙම ක්‍රමය භාවිතා කර, සර්පයන්ගේ මෙම ග්‍රාහකය ඔවුන්ගේ ධුලක අණුවලටම ප්‍රතිරෝධී තාවක් දක්වනවා. එනිසයි සර්පයන් ඔවුන්ගේ ම විෂ නිසා මියයන්නේ නැත්තේ. එයටත් වඩා සිත්ගන්නා කථාව වන්නේ, සර්පයන්ව දඩයම් කරන සතුන් (මුගටියා, සමහර ඉත්තෑ විශේෂ) ඔවුන්ගේ මෙම ග්‍රාහකය මා මුළින් විස්තර කළ ලෙසටම ඇල්ෆා නියුරෝටොක්සින් වලට ප්‍රතිරෝධී කරගෙන තිබෙනවා. මෙම සමූහය තුළ මෙයට පෙර අසා තිබුණා මුගටියන් සහ නාගයන් අතර ඇතිවන සටන ගැන. ඇත්තටම මෙම සටනෙන් මුගටියන් බොහෝවිට ජයගන්නා අතර ඔවුන්ව නාග විෂෙන් ආරක්ෂා කරන්නේ ඔවුන්ගේ මෙම සුවිශේෂී ග්රාහකයයි. අවසානයේ මුගටියා විසින් නාගයා ආහාරයට ගන්නවා.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    නිස්සංක අලගක්කෝනාර කෝට්ටේ රාජධානිය හදද්දි දැක්කලු නයි මුගටි වලියක් ඒකෙන් නයා දින්නලු ඊට පස්සෙ ලු ජය භූමියක් කියලා කෝට්ටේ රාජ්‍ය ඇති කලයි කියන්නේ
     
    • Like
    • Love
    Reactions: animation and NRTG

    AnuradhaRa

    Well-known member
  • අපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා.
    හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා. :-D
    උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා.
    අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි සෙල්ලම් එක්ක නයෙක් ගේ ගැහිල්ලෙන් බේරිලා ඉන්න එක ලේසි.
    අපි ඉතින් කාලයක් ගෙදර හදපු සතා නිසා අත්දැකීමෙන් කීවේ.
    හැබැයි ඉතින් ගෙදරක ආරක්ෂාවට හදන්න නම් මරු සත්තු තමයි.
    ඒ දවස් වල අපේ ගෙදරට කවුරුහරි එනකොට බල්ලටත් වඩා කලින් ගිහින් බලන්නේ ඌ.
    උන් මාර ස්පීඩ්, කෙනෙක්ගේ ඇගට පැනලා හොද හැපිල්ලක් හපලා පැනලා දුවන්න පුළුවන් ක්ෂණිකව.
    කොටියන්ගේ වගේ දත් සෙට් එකකුත් තියෙනවා.
    අපේ හිටපු ඩයල් එකේ ෆොටෝ ඇති, මම දාන්නම් පස්සේ
    අඩේ මරුනෙ :love:

    දොයි :love:
     
    Last edited:

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ණයයි මුගටියයි වලියක් ගිහින් නයා දින්නොත් එතන ජය බුමියක් ලු. ඒවාට තමා ජය බුමි ඔප්පු දෙන්නේ.

    මුගටියා දින්නොත් දෙන්නේ ස්වරණ බුමි ඔප්පු.

    දෙන්නම වලිය නතර කරොත් දෙන්නේ සින්නකර ඔප්පු.

    මටත් කිව්වේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන්
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඔප්පු කතාව නම් දන්නේ නෑ එත් මුගටිය පරදින නිසා එතන ඉඩම හොදයි කතාව අහල තියනවා
    නිස්සංක අලගක්කෝනාර කෝට්ටේ රාජධානිය හදද්දි දැක්කලු නයි මුගටි වලියක් ඒකෙන් නයා දින්නලු ඊට පස්සෙ ලු ජය භූමියක් කියලා කෝට්ටේ රාජ්‍ය ඇති කලයි කියන්නේ
    ජපුර කැම්පස් එක හදන්න කලින් සුමංගල හාමුදුරුවෝ එතනින් වඩිද්දී මුගටියා නයාට පැරදිලා දුවනවා දැකල ඒ ඉඩම හොදයි කියල පිරිවෙණක් හැදුවා කියනව
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    පරිනාමයෙන්ම සරපයෝන්ගේ විස වලට අනුවර්තනය වෙලා ඉන්නේ. උන්ගේ ඇගේම ඉමියුන් තියනවා. ඕනෑම සරපයෙක් කන්න පුළුවන් විදියට හැඩගැහිලා ඉන්නේ.
    menna mekayi harima answer eka

    nayek gahuwama marenne uge visa ape le walata gihin le kati gahila , wen kisi deyak wenne na
    mugatinge le kati gahanne na unta patta widiyata ridenwa nayi gahuwama but marenne na

    menna meka thama main reason eka
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    අපේ වත්තේ කිරිබොන සයිස් පොඩි මුගටි පැටියෙක් ඉදලා හම්බවෙලා අපි ඌව හැදුවා කිරි එහෙම දීලා.
    හොදට ලොකු උනා, පිරිමි සතෙක්, අර මදන විසේ ඇවිල්ලා ගෑනියෙක් හොයාගෙන කැලේට ගියා. :-D
    උන්ගේ ලෝම හරි ඝනයි, පුසන්ගේ වගේ නෙමෙයි, ඒකෙන් ඌට හොද ආරක්ෂාවක් තියෙනවා.
    අනික උන්ට මාර පැනිලි ටිකක් පුළුවන්, ඒ උන්ගේ පැනිලි සෙල්ලම් එක්ක නයෙක් ගේ ගැහිල්ලෙන් බේරිලා ඉන්න එක ලේසි.
    අපි ඉතින් කාලයක් ගෙදර හදපු සතා නිසා අත්දැකීමෙන් කීවේ.
    හැබැයි ඉතින් ගෙදරක ආරක්ෂාවට හදන්න නම් මරු සත්තු තමයි.
    ඒ දවස් වල අපේ ගෙදරට කවුරුහරි එනකොට බල්ලටත් වඩා කලින් ගිහින් බලන්නේ ඌ.
    උන් මාර ස්පීඩ්, කෙනෙක්ගේ ඇගට පැනලා හොද හැපිල්ලක් හපලා පැනලා දුවන්න පුළුවන් ක්ෂණිකව.
    කොටියන්ගේ වගේ දත් සෙට් එකකුත් තියෙනවා.
    අපේ හිටපු ඩයල් එකේ ෆොටෝ ඇති, මම දාන්නම් පස්සේ

    සැපේ ඉන්නේ 😁

    20200209_230738.jpg
    20200215_232652.jpg
    20200215_233554.jpg