නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.
Jun 8, 2013
297
22
0
උබට දේයන්ගෙ පිහිටයි.. නියම තැන දැම්මෙ ත්‍රේඩ් එක.. දැන් ඉතින් බොරු බෞද්ද පොරවල්, හෙන දර්ම දෙශනාවක් දෙයි, සත්ව ගාතනේ ගැන..
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    සාතන්;15142169 said:
    උබට දේයන්ගෙ පිහිටයි.. නියම තැන දැම්මෙ ත්‍රේඩ් එක.. දැන් ඉතින් බොරු බෞද්ද පොරවල්, හෙන දර්ම දෙශනාවක් දෙයි, සත්ව ගාතනේ ගැන..
    :no::no::angry::angry::angry: යකො තො හිටියන් ඔහොම කියන එකක් නෑ! කරුණා කරලා නිකං Online විරයො වෙන්න හදන්න එපා!! :frown:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දුකෙන් උනත් මරන්න උනා:confused:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පවු බන්...:(

    ඉකේ බන් උබලාගෙ වත්ත කුණු ගොඩක්නෙ :P
    :( නෑ බං ගේ පිටි පස්සෙ කනත්ත තියෙන්නෙ;) :P:P :baffled:

    :confused:
    2.gif
    මොනා කරන්නද බං
    2.gif
     
    Jun 8, 2013
    297
    22
    0
    :no::no::angry::angry::angry: යකො තො හිටියන් ඔහොම කියන එකක් නෑ! කරුණා කරලා නිකං Online විරයො වෙන්න හදන්න එපා!! :frown:
    හා.. තව ටිකක් වෙලා බලපන්කො.. මෙතන පව් පින් ගැන කතා කරන උන් ගැන.. අනේ බොල, මාත් එකගයි තො කල වැඩේ ගැන.. ඔය නයාට වඩා පොඩි දරුවන්ගේ ජීවිතේ වටිනවා.. උබ කලේ හරි දේ.. ඒක ගැන වාදයක් නැ, ඒත් ඒ මගේ මතේ මිසක්, හෙල උරුමේවත්, බොදු බල සේනාවෙවත්, සින්හල රාවයේවත් මතේ නෙමෙයි.. මම හිතන්නෙ තෙරෙන්න ඇති..
     
    • Like
    Reactions: rudayas and Fox C2

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    දුකෙන් උනත් මරන්න උනා:confused:

    mu nam nayya thama apit oya seen ekama kala bn.. pataw nam allala genihin demma ..

    පවු බන් :( maran nathuwa kalawakata dandane thibbe :(
    මොනා කරන්නද බං
    2.gif
    අහල පහල පොඩි උන් ගොක් ඉන්නවා බං
    2.gif

    ෂෙප් එකෙ යවන්න හැදුවා මචං, ලාම්පු තෙල් ගහලා එත් මු ගෙවල් අස්සට රිංගන්න ගියා බං
    2.gif
     
    Jun 8, 2013
    297
    22
    0
    පවු බන් :( maran nathuwa kalawakata dandane thibbe :(
    මම කිව්වෙ.. දැන් ගහගනින් ෆොටො පුකේ..

    ඔක කලානම් පාඩුවෙ හිටහන්, ඌව මරලා පුච්චලා.. නිකන් ඔන්ලයින් වීරයො නොවි.. උබට ශුවර්ද ඔය අන්තිම නයා කියලා උබලගේ වත්තට එන.. ඒක විතරක් කියපන් මට.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    සාතන්;15142206 said:
    හා.. තව ටිකක් වෙලා බලපන්කො.. මෙතන පව් පින් ගැන කතා කරන උන් ගැන.. අනේ බොල, මාත් එකගයි තො කල වැඩේ ගැන.. ඔය නයාට වඩා පොඩි දරුවන්ගේ ජීවිතේ වටිනවා.. උබ කලේ හරි දේ.. ඒක ගැන වාදයක් නැ, ඒත් ඒ මගේ මතේ මිසක්, හෙල උරුමේවත්, බොදු බල සේනාවෙවත්, සින්හල රාවයේවත් මතේ නෙමෙයි.. මම හිතන්නෙ තෙරෙන්න ඇති..
    :dull: අනේ මංදා බං ඔක එකක් කියපුවාවේ ! මට ප්‍රශ්නයක් නෑ! :yes:
    මමත් නියම සිංහල බෞද්ධයෙක්!
    එත් මේ වගෙ තත්වෙකදි මේ වගේ දෙයක් කරන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ ! :confused:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Nayawa maran nethuwa yana dila hariyane ne bun,oka gihilla kata hari kewoth :oo:math snakes la 2 nekma marala thiyenawa :yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    සාතන්;15142221 said:
    මම කිව්වෙ.. දැන් ගහගනින් ෆොටො පුකේ..

    ඔක කලානම් පාඩුවෙ හිටහන්, ඌව මරලා පුච්චලා.. නිකන් ඔන්ලයින් වීරයො නොවි.. උබට ශුවර්ද ඔය අන්තිම නයා කියලා උබලගේ වත්තට එන.. ඒක විතරක් කියපන් මට.
    උබේ නම් කට වැඩි මචං කරුණා කරලා පැත්තකට පළයන් වද නොදි :yes:
    ස්තුතියි!
     
    Jun 8, 2013
    297
    22
    0
    :dull: අනේ මංදා බං ඔක එකක් කියපුවාවේ ! මට ප්‍රශ්නයක් නෑ! :yes:
    මමත් නියම සිංහල බෞද්ධයෙක්!
    එත් මේ වගෙ තත්වෙකදි මේ වගේ දෙයක් කරන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ ! :confused:
    විශඝොර සර්පයා දැක නැර මොඩයා.. :yes::yes:

    ඌ කාවහරි කැවනම් උබට හිතෙවි, අපරාදේ එදා ආවෙත් මූද දන්නෙ නැ මට ඒ වෙලවෙ මරන්න තිබුනෙ, එහෙම උනානම් අද මේ කරදරේ නැනෙ කියලා.. ඒක එක පැත්තකින් ඇත්ත.. පොතේ හැටියටම හැමතැනදිම වැඩ කරන්න බැනෙ..
     
    Jun 8, 2013
    297
    22
    0
    උබේ නම් කට වැඩි මචං කරුණා කරලා පැත්තකට පළයන් වද නොදි :yes:
    ස්තුතියි!
    ස්තුතියි!....

    ඔයා නියම බෞද්දයෙක්.. මම හිස් මුදුනින් ඔයා බෞද්දයෙක් කියලා පිලිගන්නවා, මොකද අනුන්ගේ මතේ නොඉවසන අපූරු බෞද්ද ගුනාන්ගය අඩු නැතුව ඔයා ලග තියනවා.. ජය වේවා.. මව් බිම රැකේවා.. නයි නොම පැමිනේවා !!!!

    අන්තිමට බුදු සසුන බැබලේවා!!!

    ඊටත් පස්සෙ කැසිනො බිහිවේවා !!!!

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මෙන්න මෙතන මාහා ඔන්ලයින් වීරයෙක් !! අනේ අම්මො බලහල්ලකො දිලා තියන ටොක් එක මට මේ බය වැඩි කමට හු**ජ යනවා !!
    මල්ලී -rep කැපුවට අපි බය නෑ හොදද ;)
    vxn3.jpg

    • Like
    Reactions: aruna47
    Status
    Not open for further replies.