නය අවුලක්.උදාව්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    yana para dipan , loku pinak nee ...oya gini gadi gana epa

    atta
    sadarana ganak aran parak dunna nam eka tamai hoda

    ape idamakut ohoma hena aduwata dunna parak dunne nati nisa

    tibba para ea yakku wahala dala salli denna hadalat gatte na
    oya wage ewun tamai owata tanhawe pase kaleka polawe gadwillu wela ipadenne
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Job ekak hoyagena indapan... Pena widihata oka wikunanda baha... ubata ganda puluwan.. ey kaale weddi joba stable wela ubey income ekath wadi wela thibbama loan eka daala ganin... oney nam ethanin kotasak thiyan ithuru kotasa wikunala loan eka piyawapan...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එතකොට ඉඩමෙන් ඒ යන කොටස අය කර ගන්නේ නැද්ද මචෝ ?? පර්චස් 2ක් ගියොත් පාරට උන් ගෙවන්නේ නැද්ද ?

    පාරක් විදියට දෙනවනම් මාර්කට් එකේ පර්ච් එකක වටිනාකමට ටිකක් අඩු ගානකට දුන්නැකි. .
    සින්නක්කර දෙනවනම් මාර්කට් එකේ වටිනකමටම දුන්නැකි. .
    මෙතන කතාවෙදි නම් මන් කියපු පලවෙනි විදියට කරානම් හරි. .