නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ ආයේ එන්නෑ. හෙට අළුත් ත්‍රෙඩ් 10ක් විතර අරී මුකුත් උන්නෑ වගේ.

    මේක තමා මුගේ pattern එක
    :yes::yes:

    පකයා ආයේ ත්‍රෙඩ් එකට ඇවිත් නෑ නේද :lol:
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    Relaxing Homer Simpson GIF
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මොකද්ද මේ කියන්නෙ? ප්‍රෙහේලිකා නැතුව කෙළින්ම කිව්ව නම් හරි. මං කාගෙවත් මගුල් ගැන හොයන්න ගියෙත් නෑ මං, කාටවත් මුකුත් කියලත් නෑ, මං ගැන පංපෝරි ගහලත් නෑ. මනුස්සෙක්ට වචනෙකින් හරි උදව්වක් වෙන විදිහට තමයි ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් වුනත් මං දාන්නෙ. තමුන්නැහෙගෙ මතක ශක්තිය හොදනම් කිරියෙ සමහරු තමුන්නැහෙට එක එක ඒවා කියලා කුණුහරුපෙන් බනිද්දි මං තමුන්නැහෙගෙ පැත්තට කතා කරලා වචනෙකින් හරි හිත සැනසුවා, මතක ඇතිනෙ. එහෙම කරපු මට ආපිට ලැබෙන්නෙ මේවද? මං මගේ පාඩුවෙ කට්ටියට වැදගත් කියලා හිතෙන ත්‍රෙඩ් කිරියෙ දානවා, එච්චරයි. අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ මට අදාළ නෑ, මට ඒවා හොයන්න කිසිම උවමනාවකුත් නෑ. කිසි හේතුවක් නැතුව මිනිස්සුන්ව රණ්ඩුවලට පටලව ගන්න ඕන නම් වෙන කෙනෙක්ව අල්ල ගත්තා නම් හොදයි.
    අනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද... :angry: :angry:

    @PHBhagya @NRTG @Solo Rider

    හා බොරුද කියපල්ලා...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    අනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද... :angry: :angry:

    @PHBhagya @NRTG @Solo Rider

    හා බොරුද කියපල්ලා...
    අනේ මොනවා බෙදා ගන්න බැරුවද බන් මේ රණ්ඩුවෙන්නේ. මේකට ඇවිත් ආතල් එකක් අරගෙන යන්නේ නැතුව :p
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද... :angry: :angry:

    @PHBhagya @NRTG @Solo Rider

    හා බොරුද කියපල්ලා...
    අනිව.... මාත් කිවුව ලූස්ට...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    අනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද... :angry:
    හා බොරුද කියපල්ලා...
    බොරු :eek:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගහමුද ඔක්කොම අම්තක වෙලා යන්නත් එක්ක අඩියක්... එතෝට ඔය ඔක්කොම බොරු ඇත්ත වෙනවා සත්තයි... 😁 🍻
    ඊලග සැරේ ගසමු.🍻
    ඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ. :yes: (මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. 🥲😌)

    122637--01--1665118419.jpeg
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    ඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ. :yes: (මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. 🥲😌)

    122637--01--1665118419.jpeg

    ඇගට හොද නැහැ ඕවා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ. :yes: (මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. 🥲😌)

    122637--01--1665118419.jpeg
    @Stimulus mind වටවල එකේ ශෙයා හෝල්ඩර් කෙනෙක් අපිට නිකන් තේ බිව්වැකි