දැන් ඉතින් මේ ත්රෙඩ් එක පැත්ත පලාතේ ආයේ එන්නෑ. හෙට අළුත් ත්රෙඩ් 10ක් විතර අරී මුකුත් උන්නෑ වගේ.
මේක තමා මුගේ pattern එක



තාම නානවා.. දියකාවා
පකයා ආයේ ත්රෙඩ් එකට ඇවිත් නෑ නේද![]()
අනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද...මොකද්ද මේ කියන්නෙ? ප්රෙහේලිකා නැතුව කෙළින්ම කිව්ව නම් හරි. මං කාගෙවත් මගුල් ගැන හොයන්න ගියෙත් නෑ මං, කාටවත් මුකුත් කියලත් නෑ, මං ගැන පංපෝරි ගහලත් නෑ. මනුස්සෙක්ට වචනෙකින් හරි උදව්වක් වෙන විදිහට තමයි ත්රෙඩ් එකකට රිප්ලයි එකක් වුනත් මං දාන්නෙ. තමුන්නැහෙගෙ මතක ශක්තිය හොදනම් කිරියෙ සමහරු තමුන්නැහෙට එක එක ඒවා කියලා කුණුහරුපෙන් බනිද්දි මං තමුන්නැහෙගෙ පැත්තට කතා කරලා වචනෙකින් හරි හිත සැනසුවා, මතක ඇතිනෙ. එහෙම කරපු මට ආපිට ලැබෙන්නෙ මේවද? මං මගේ පාඩුවෙ කට්ටියට වැදගත් කියලා හිතෙන ත්රෙඩ් කිරියෙ දානවා, එච්චරයි. අනිත් මිනිස්සුන්ගෙ ප්රශ්ණ මට අදාළ නෑ, මට ඒවා හොයන්න කිසිම උවමනාවකුත් නෑ. කිසි හේතුවක් නැතුව මිනිස්සුන්ව රණ්ඩුවලට පටලව ගන්න ඕන නම් වෙන කෙනෙක්ව අල්ල ගත්තා නම් හොදයි.
අනේ මොනවා බෙදා ගන්න බැරුවද බන් මේ රණ්ඩුවෙන්නේ. මේකට ඇවිත් ආතල් එකක් අරගෙන යන්නේ නැතුවඅනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද...![]()
@PHBhagya @NRTG @Solo Rider
හා බොරුද කියපල්ලා...
අනිව.... මාත් කිවුව ලූස්ට...අනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද...![]()
@PHBhagya @NRTG @Solo Rider
හා බොරුද කියපල්ලා...
බොරුඅනේ නිකාං ඉඳපං බන්... ඌට නරක උනා කියලා අපිට පාං ද බන්... මොකෝ ඌව හැම එකාටම හොඳ වෙන්න ඌ දෙයියො ද...![]()
හා බොරුද කියපල්ලා...

අනිව.... මාත් කිවුව ලූස්ට...
මේකේ ඉන්නවානම් වැඩිය තේරුම් ගන්න උත්සාහ කරන්න එපාමටත් තේරෙන්නෙ නෑ සහෝ දැන් කිරියෙ සිද්ධ වෙන වැඩනම්.![]()
ගහමුද ඔක්කොම අම්තක වෙලා යන්නත් එක්ක අඩියක්... එතෝට ඔය ඔක්කොම බොරු ඇත්ත වෙනවා සත්තයි...බොරු![]()
ගහමුද ඔක්කොම අම්තක වෙලා යන්නත් එක්ක අඩියක්... එතෝට ඔය ඔක්කොම බොරු ඇත්ත වෙනවා සත්තයි...![]()
![]()
ඊලග සැරේ ගසමු.ගහමුද ඔක්කොම අම්තක වෙලා යන්නත් එක්ක අඩියක්... එතෝට ඔය ඔක්කොම බොරු ඇත්ත වෙනවා සත්තයි...![]()
![]()
ගහමුද ඔක්කොම අම්තක වෙලා යන්නත් එක්ක අඩියක්... එතෝට ඔය ඔක්කොම බොරු ඇත්ත වෙනවා සත්තයි...![]()
![]()
ඊලග සැරේ ගසමු.![]()
(මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්රචාරණය කරන ලද දැන්වීමකි.
ඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ.(මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්රචාරණය කරන ලද දැන්වීමකි.
)
![]()
@Stimulus mind වටවල එකේ ශෙයා හෝල්ඩර් කෙනෙක් අපිට නිකන් තේ බිව්වැකිඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ.(මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්රචාරණය කරන ලද දැන්වීමකි.
)
![]()