නරඹා ඇති පට්ටම සිංහල චිත්‍රපටි ( පරණ ඒවා )

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    නිධානය
    හාරලක්ශය
    ගිණි අවි සහ ගිණි කෙලි
    ජනේලය
    දඩයම
    ගුරු ගෙදර
    කළු සුදු මල්
    අසනි වර්ශා
    මචං


    "පරණ" කෑල්ල අතහැරියොත්,

    සමනළ සංධ්වනිය
    කලර්
    ද නිවුස් පේපර්
    ගින්නෙන් උපන් සීතල
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    අඩේ යූටියුබ් එකේ ෆුල් සින්හල චිත්‍රපටි තියනවනෙ... මම අවසානෙට බලපු සින්හල චිත්‍රපටිය සරෝජා.. ඒට කලින් ලස්සනයි බලන්න කියලා එකක් බැලුවා මතකයි.. ඊට පස්සෙ සම්පූර්න එකක් බලලම නෑ.. කලින් දෙක බැලුවෙ ෆිල්ම් හෝල් වල
     

    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    බඹරු ඇවිත්
    අහස් ගව්ව
    සොල්දාදු උන්නැහේ
    හංස විලක්
    සත් සමුදුර
    දඩයම




    10xMEmn8ImWYadrKX3pyVdG2GH.jpg
    DVD_Cover_of_the_film_Dadayama.jpg
    index.jpg



    1.jpg
    4.jpg
    6.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    රෑ ඩැනියෙල් දවල් මිගෙල්
    ඊය...

    කොමඩි බලනවනං,

    අල්ලපු ගෙදර
    කොළඹ සන්ණිය (පරණ එක)
    සිකුරු හතේ
    සුහද කොකා

    ඕව බලල කියන්න බන්දු ටෙනීගෙ රංජන්ගෙ කෙහෙල් ලෙල්ල පෑගිලා ලිස්සල වැටෙන, කුණුහරුප ජෝක් වගේද කියල....😊
     
    Last edited: