කියාගෙන යමු බලන්න....
Micheal Corleon Well-known member Nov 1, 2022 1,557 2,653 113 Nov 29, 2022 #1 කියාගෙන යමු බලන්න.... Reactions: stranger123, NRTG, wawula and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,420 1 101,332 113 34 Kalutara Nov 29, 2022 #2 ඇර සොයිසා හෝ ගානා පොකුන මචං Reactions: thilinasb, stranger123, NRTG and 5 others
PHBhagya Well-known member Feb 26, 2020 25,166 3 118,940 113 Gampaha Nov 29, 2022 #3 නිධානය හාරලක්ශය ගිණි අවි සහ ගිණි කෙලි ජනේලය දඩයම ගුරු ගෙදර කළු සුදු මල් අසනි වර්ශා මචං "පරණ" කෑල්ල අතහැරියොත්, සමනළ සංධ්වනිය කලර් ද නිවුස් පේපර් ගින්නෙන් උපන් සීතල Reactions: stranger123, NRTG, Ritigala Jayasena69 and 5 others
නිධානය හාරලක්ශය ගිණි අවි සහ ගිණි කෙලි ජනේලය දඩයම ගුරු ගෙදර කළු සුදු මල් අසනි වර්ශා මචං "පරණ" කෑල්ල අතහැරියොත්, සමනළ සංධ්වනිය කලර් ද නිවුස් පේපර් ගින්නෙන් උපන් සීතල
Stimulus mind Well-known member Feb 27, 2021 31,026 153,107 113 Nov 29, 2022 #4 රේඛාව දෙලොවක් අතර අරුමෝසම් වැහි එක්ටැම් ගේ පවුරු වළලු Reactions: stranger123, NRTG, SupiriKollek and 5 others
jamiezue Well-known member Jul 28, 2008 12,110 1 8,994 113 -~උලක් උඩ-~ Nov 29, 2022 #5 අඩේ යූටියුබ් එකේ ෆුල් සින්හල චිත්රපටි තියනවනෙ... මම අවසානෙට බලපු සින්හල චිත්රපටිය සරෝජා.. ඒට කලින් ලස්සනයි බලන්න කියලා එකක් බැලුවා මතකයි.. ඊට පස්සෙ සම්පූර්න එකක් බලලම නෑ.. කලින් දෙක බැලුවෙ ෆිල්ම් හෝල් වල Reactions: stranger123, NRTG, Stimulus mind and 1 other person
අඩේ යූටියුබ් එකේ ෆුල් සින්හල චිත්රපටි තියනවනෙ... මම අවසානෙට බලපු සින්හල චිත්රපටිය සරෝජා.. ඒට කලින් ලස්සනයි බලන්න කියලා එකක් බැලුවා මතකයි.. ඊට පස්සෙ සම්පූර්න එකක් බලලම නෑ.. කලින් දෙක බැලුවෙ ෆිල්ම් හෝල් වල
Yastysan Well-known member Jan 14, 2018 726 666 93 Nov 29, 2022 #6 පුර හද කරුවල Reactions: NRTG, SupiriKollek and Micheal Corleon
Starry Night Well-known member Mar 8, 2017 6,046 6,970 113 Nawala Nov 29, 2022 #7 හංස විලක්, පරසතු මල් , නිධානය , පාලම යට , මචං, අස්වැසුම , අග්නිද්දාහය, දැකලා පුරුදු කෙනෙක් Reactions: stranger123, NRTG, SupiriKollek and 1 other person
Hasistranger Well-known member Oct 21, 2010 13,470 7,143 113 Western Province, SL www.myjournalview.com Nov 29, 2022 #8 BUMP Reactions: stranger123 and Micheal Corleon
adithyag Well-known member Jun 15, 2016 2,433 4,710 113 Colombo Nov 29, 2022 #9 මාතර ආච්චි - සම්පුර්ණ එක බලලා නැත. කාගේ ලග හරි තියනම් දීපල්ලකෝ Reactions: stranger123, NRTG and Micheal Corleon
thilangr8 Well-known member Sep 18, 2008 21,588 5,969 113 හෝම් ස්වීට් හෝම් Nov 29, 2022 #10 මංගල තෑග්ග Reactions: stranger123 and Micheal Corleon
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Nov 29, 2022 #11 රෑ ඩැනියෙල් දවල් මිගෙල් Reactions: stranger123, NRTG, reuse and 2 others
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Nov 29, 2022 #12 දියසෙන් මහරජානෙනි Reactions: SK29, NRTG and Micheal Corleon
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Nov 29, 2022 #13 එකක් කියන්න බැ බන්. ගොඩක් තියනව.. Reactions: stranger123, NRTG, PHBhagya and 2 others
Micheal Corleon Well-known member Nov 1, 2022 1,557 2,653 113 Nov 29, 2022 #14 Kalegana said: එකක් කියන්න බැ බන්. ගොඩක් තියනව.. Click to expand... poddk inbox ennako ayye
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Nov 29, 2022 #15 Micheal Corleon said: poddk inbox ennako ayye Click to expand... එවන්න මල්ලි ම්සේජ් එකක්.
priyanka_hdp Well-known member Sep 9, 2006 2,635 1,671 113 Stockholm Nov 29, 2022 #16 වැලිකතර Reactions: NRTG, SupiriKollek and Micheal Corleon
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Nov 29, 2022 #17 නුඹ නාඩං අපිට පිස්සු Reactions: NRTG and Micheal Corleon
NNP55555 Active member Jan 16, 2011 141 42 28 Nov 29, 2022 #18 බඹරු ඇවිත් අහස් ගව්ව සොල්දාදු උන්නැහේ හංස විලක් සත් සමුදුර දඩයම Reactions: stranger123, NRTG, Micheal Corleon and 3 others
sachitha4444 Active member Oct 25, 2011 352 127 43 ලන්ඩන් හන්දියෙන Nov 29, 2022 #19 මංගල තැග්ග Reactions: stranger123, NRTG and Micheal Corleon
PHBhagya Well-known member Feb 26, 2020 25,166 3 118,940 113 Gampaha Nov 29, 2022 #20 Geshi95 said: රෑ ඩැනියෙල් දවල් මිගෙල් Click to expand... ඊය... කොමඩි බලනවනං, අල්ලපු ගෙදර කොළඹ සන්ණිය (පරණ එක) සිකුරු හතේ සුහද කොකා ඕව බලල කියන්න බන්දු ටෙනීගෙ රංජන්ගෙ කෙහෙල් ලෙල්ල පෑගිලා ලිස්සල වැටෙන, කුණුහරුප ජෝක් වගේද කියල.... Last edited: Nov 29, 2022 Reactions: NRTG, Micheal Corleon and Geshi95
Geshi95 said: රෑ ඩැනියෙල් දවල් මිගෙල් Click to expand... ඊය... කොමඩි බලනවනං, අල්ලපු ගෙදර කොළඹ සන්ණිය (පරණ එක) සිකුරු හතේ සුහද කොකා ඕව බලල කියන්න බන්දු ටෙනීගෙ රංජන්ගෙ කෙහෙල් ලෙල්ල පෑගිලා ලිස්සල වැටෙන, කුණුහරුප ජෝක් වගේද කියල....