නරවෘක~දැරිය

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
00-1.jpg



Supatra නම් මෙම තායිලන්ත දැරිය Ambras සහලක්ෂණයෙන් (ශරීරය පුරා රෝම අසාමාන්‍ය ලෙස වර්ධනය වීම) පෙළෙන බව වාර්තා වේ.
සමහර අවස්ථාවලදී මෙම ලක්ෂණය පෙන්වන්නන් නරවෘකයින් ලෙසද හදුන්වනු ලබයි.
මෙම දැරියගේ මුහුණේ, කණේ, අත්, පාද හා පස්සෙහි රෝම ඝනව වර්ධනවී ඇති අතර
ලේසර් ප්‍රතිකර්මයකින් පවා මෙම රෝම වර්ධනය වීම වැළැක්විමට නොහැකි බව පවසයි.




01.jpg


02.jpg


03.jpg


04.jpg


05.jpg


06.jpg


07.jpg


08.jpg


09.jpg


10.jpg


11.jpg


12.jpg