Supatra නම් මෙම තායිලන්ත දැරිය Ambras සහලක්ෂණයෙන් (ශරීරය පුරා රෝම අසාමාන්‍ය ලෙස වර්ධනය වීම) පෙළෙන බව වාර්තා වේ.
සමහර අවස්ථාවලදී මෙම ලක්ෂණය පෙන්වන්නන් නරවෘකයින් ලෙසද හදුන්වනු ලබයි.
මෙම දැරියගේ මුහුණේ, කණේ, අත්, පාද හා පස්සෙහි රෝම ඝනව වර්ධනවී ඇති අතර
ලේසර් ප්‍රතිකර්මයකින් පවා මෙම රෝම වර්ධනය වීම වැළැක්විමට නොහැකි බව පවසයි.


