නරසීහ ගාථා මේ විදියට කියනව අහල තියෙනවද vRSXOnVbnu8
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Oct 9, 2014 #1 නරසීහ ගාථා මේ විදියට කියනව අහල තියෙනවද Reactions: KPZ, jsandun, A. සිරියා and 1 other person
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Oct 9, 2014 #3 සිරාවටම ලස්සනයි මචං.. rep+
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Oct 9, 2014 #4 නරසීහ ගාථා 1. චක්කවරංකිත රත්තසුපාදෝ ලක්ඛණමණ්ඩිත ආයතපණ්හී චාමර ඡත්ත විභූසිත පාදෝ ඒස හි තුය්හ පිතා නරසීහො රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා සක් ලකුණින් දික් විළුඹින් සැදුනා සෙමෙර චත්‍ර සිරියෙන් ද බැබැලෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා 2. සක්‍යකුමාරවරෝ සුකුමාලො ලක්ඛණචිත්ථිත පුණ්ණසරීරො ලෝකහිතාය ගතො නරවීරො ඒස හි තුය්හ පිතා නරසීහො ශාක්‍ය කුලේ සියුමැලි කුමරාණෝ සොඳුරු ලකුණු පිරි පින් සිරුරාණෝ ලොව සෙතටම වැඩි වීර නරාණෝ අන්න බලන් පුත බුදු සමිඳානෝ 3. පුණ්ණ සසංක නිභො මුඛවණ්ණො දේවනරානපියෝ නරනාගො මත්ත ගජින්ද විලාසිත ගාමී ඒස හි තුය්හ පිතා නරසීහො පුන්සඳ සේ බබලන නිල් අහසේ දෙව් මිනිසුන් නෙත් සනසන සිත් සේ වඩින ගමන ඇත් රජුගෙ විලාසේ නරඹනු පුත සමිඳාණන් සිත් සේ 4. ඛත්තිය සම්භව අග්ගකුලීනො දෙවමනුස්ස නමස්සිත පාදො සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඒස හි තුය්හ පිතා නරසීහො රජ කුලයේ බුදු සමිඳු උපන්නේ දෙව්මිනිසුන් පා යුග නමදින්නේ සිල් සමාධි සිත තුළ පිහිටන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ 5. ආයත තුංග සුසණ්ඨිත නාසො ගෝපඛුමෝ අභිනීල සුනෙත්තො ඉන්ද ධනූ අභිනීල භමූකෝ ඒස හි තුය්හ පිතා නරසීහො නිල්වන් පාටින් නෙත් යුග දිලෙනා තුන්ග සුඝන්ධිත නාසය තිබෙනා ඇහිබැම දේදුනු යුගල විලසිනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා 6. වට්ටසුමට්ට සුසණ්ඨිත ගිවො සීහහනූ මිගරාජ සරීරො කඤ්චන සුච්ඡවි උත්තම වණ්ණො ඒස හි තුය්හ පිතා නරසීහො බබලන තෙද සිහ රජෙකුගෙ වැන්නේ සියුමැලි බව මුව රජෙකුගෙ වැන්නේ රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ 7. සිනිද්ධ සුගම්භිර මඤ්ජුසුඝෝසො හිංගුල බන්ධු සුරත්ත සුජිව්හො වීසති වීසති සේත සුදන්තො ඒස හි තුය්හ පිතා නරසීහො සිනිදු සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා විස්ස බැගින් සුදු දත් පෙළ දිලෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා 8. අඤ්ජන වණ්ණ සුනීල සුකේසො කඤ්චන පට්ට විසුද්ධ ලලාටො ඕසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො ඒස හි තුය්හ පිතා නරසීහො නිල් පාටින් සිරසේ කෙස් බැබළේ රන්වන් රැස් විහිදෙනවා නළලේ ඌර්ණ රෝම ධාතුව වත කමලේ බුදු සමිඳුගෙ මුළු සිරුරම බැබළේ 9. ගච්ඡති නීලපථෙ විය චන්දෝ තාරගණා පරිවේඨිත රූපෝ සාවකමජ්ඣගතෝ සමණින්දෝ ඒස හි තුය්හ පිතා නරසීහො නිල් අහසේ පුන් සඳ පායන්නේ සඳ වටකොට රන් තරු බැබලෙන්නේ මුණිසඳ ශ්‍රාවක මැද සුදිලෙන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ Last edited: Oct 9, 2014 Reactions: KPZ and shaggy_123
නරසීහ ගාථා 1. චක්කවරංකිත රත්තසුපාදෝ ලක්ඛණමණ්ඩිත ආයතපණ්හී චාමර ඡත්ත විභූසිත පාදෝ ඒස හි තුය්හ පිතා නරසීහො රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා සක් ලකුණින් දික් විළුඹින් සැදුනා සෙමෙර චත්‍ර සිරියෙන් ද බැබැලෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා 2. සක්‍යකුමාරවරෝ සුකුමාලො ලක්ඛණචිත්ථිත පුණ්ණසරීරො ලෝකහිතාය ගතො නරවීරො ඒස හි තුය්හ පිතා නරසීහො ශාක්‍ය කුලේ සියුමැලි කුමරාණෝ සොඳුරු ලකුණු පිරි පින් සිරුරාණෝ ලොව සෙතටම වැඩි වීර නරාණෝ අන්න බලන් පුත බුදු සමිඳානෝ 3. පුණ්ණ සසංක නිභො මුඛවණ්ණො දේවනරානපියෝ නරනාගො මත්ත ගජින්ද විලාසිත ගාමී ඒස හි තුය්හ පිතා නරසීහො පුන්සඳ සේ බබලන නිල් අහසේ දෙව් මිනිසුන් නෙත් සනසන සිත් සේ වඩින ගමන ඇත් රජුගෙ විලාසේ නරඹනු පුත සමිඳාණන් සිත් සේ 4. ඛත්තිය සම්භව අග්ගකුලීනො දෙවමනුස්ස නමස්සිත පාදො සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඒස හි තුය්හ පිතා නරසීහො රජ කුලයේ බුදු සමිඳු උපන්නේ දෙව්මිනිසුන් පා යුග නමදින්නේ සිල් සමාධි සිත තුළ පිහිටන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ 5. ආයත තුංග සුසණ්ඨිත නාසො ගෝපඛුමෝ අභිනීල සුනෙත්තො ඉන්ද ධනූ අභිනීල භමූකෝ ඒස හි තුය්හ පිතා නරසීහො නිල්වන් පාටින් නෙත් යුග දිලෙනා තුන්ග සුඝන්ධිත නාසය තිබෙනා ඇහිබැම දේදුනු යුගල විලසිනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා 6. වට්ටසුමට්ට සුසණ්ඨිත ගිවො සීහහනූ මිගරාජ සරීරො කඤ්චන සුච්ඡවි උත්තම වණ්ණො ඒස හි තුය්හ පිතා නරසීහො බබලන තෙද සිහ රජෙකුගෙ වැන්නේ සියුමැලි බව මුව රජෙකුගෙ වැන්නේ රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ 7. සිනිද්ධ සුගම්භිර මඤ්ජුසුඝෝසො හිංගුල බන්ධු සුරත්ත සුජිව්හො වීසති වීසති සේත සුදන්තො ඒස හි තුය්හ පිතා නරසීහො සිනිදු සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා විස්ස බැගින් සුදු දත් පෙළ දිලෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා 8. අඤ්ජන වණ්ණ සුනීල සුකේසො කඤ්චන පට්ට විසුද්ධ ලලාටො ඕසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො ඒස හි තුය්හ පිතා නරසීහො නිල් පාටින් සිරසේ කෙස් බැබළේ රන්වන් රැස් විහිදෙනවා නළලේ ඌර්ණ රෝම ධාතුව වත කමලේ බුදු සමිඳුගෙ මුළු සිරුරම බැබළේ 9. ගච්ඡති නීලපථෙ විය චන්දෝ තාරගණා පරිවේඨිත රූපෝ සාවකමජ්ඣගතෝ සමණින්දෝ ඒස හි තුය්හ පිතා නරසීහො නිල් අහසේ පුන් සඳ පායන්නේ සඳ වටකොට රන් තරු බැබලෙන්නේ මුණිසඳ ශ්‍රාවක මැද සුදිලෙන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ
shaggy_123 Well-known member May 10, 2011 1,583 657 113 sri lanka Oct 9, 2014 #5 මම දන්නා විදියට නරසිහ ගාථා කිවේ යසෝදරා දේවිය විසින් රාහුල කුමාරයට. රාහුල කුමාරයාට දායාද ඉල්ලන්න කිවම රාහුල කුමාරය ඇහුව කොහොමද බුදු හාමුදුරුවෝ අදුර ගන්නේ කියල. එතකොට යසෝදරා දේවිය මේ ගාථා වලින් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරා.
මම දන්නා විදියට නරසිහ ගාථා කිවේ යසෝදරා දේවිය විසින් රාහුල කුමාරයට. රාහුල කුමාරයාට දායාද ඉල්ලන්න කිවම රාහුල කුමාරය ඇහුව කොහොමද බුදු හාමුදුරුවෝ අදුර ගන්නේ කියල. එතකොට යසෝදරා දේවිය මේ ගාථා වලින් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරා.
gobaby Well-known member May 17, 2007 2,678 1,259 113 S.P Oct 9, 2014 #6 shaggy_123 said: මම දන්නා විදියට නරසිහ ගාථා කිවේ යසෝදරා දේවිය විසින් රාහුල කුමාරයට. රාහුල කුමාරයාට දායාද ඉල්ලන්න කිවම රාහුල කුමාරය ඇහුව කොහොමද බුදු හාමුදුරුවෝ අදුර ගන්නේ කියල. එතකොට යසෝදරා දේවිය මේ ගාථා වලින් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරා. Click to expand...
shaggy_123 said: මම දන්නා විදියට නරසිහ ගාථා කිවේ යසෝදරා දේවිය විසින් රාහුල කුමාරයට. රාහුල කුමාරයාට දායාද ඉල්ලන්න කිවම රාහුල කුමාරය ඇහුව කොහොමද බුදු හාමුදුරුවෝ අදුර ගන්නේ කියල. එතකොට යසෝදරා දේවිය මේ ගාථා වලින් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනා කරා. Click to expand...