ඇත්තනේ බන් උබට මෙච්චර ඒවා පේන අස්සෙ කොහෙන් මේ car එකක් පෙනුනද මන්ද![]()
ado me car eka skyline ekakda??
dan puluwan nam benapan balanna mechchara ewa thiyeddi mu ahana ewa kialla![]()

ඇත්තනේ බන් උබට මෙච්චර ඒවා පේන අස්සෙ කොහෙන් මේ car එකක් පෙනුනද මන්ද![]()
![]()
![]()


අහස;14413432 said:මුන් වියදම් කරන එක රුපියල් 100කින් කන්න නැති කෙනෙකුට කන්න දුන්නානම් හොඳයි කියලා හිතෙනවා. දානයක් විදිහටවත්.තමන්ට එකෙන් පිනකුත් ලැබේනවා.පසැල් උපකරණ නැතුව ඉස්කොලේ යන්න බැරුව ළමයින්ට උදව් කරන්න පුළුවන් මේ විදයට වියදම් කරන සල්ලි.
උපන්දිනය කියන්නේ මමනං සතුටු වෙන කාරණයක් නෙවෙයි.මරණයට අපි තවත් දිනයකින් ලංවෙනවා කියන දේ විතරයි.මේ ගැන මෙනෙහි වෙන්නේ ගොඩක් අය වයසට ගිහිල්ලා මරණාසන්න මොහෙතේ ඉන්න කොට විතරයි.

kathawa aththa machan... Eth ithin mewa kalu sallinam pin karala wadakuth naa...![]()

kathawa aththa machan... Eth ithin mewa kalu sallinam pin karala wadakuth naa...![]()
අහස;14417749 said:ඇත්ත තමයි මචෝ,කළු සල්ලි නම් ඉතින් කොච්චර වියදම් කරලා කොච්චර හොඳ වැඩ කෙරුවත් වැඩක් නැහැ.මුන් නං ඉතින් කාට හාරි දානයක් දුන්නත් එකත් ප්රසිද්ධ වෙන්න තමයි කරන්නේ...
මට කලන්තේ වගේ...
තෝ මෙතන මේ වගේ ෆොටෝ දැම්මනං මට වතුර ටිකකුත් ගෙනත් දීපිය....
රෙප්+
