නර්මදා අක්කිගෙ B'Dy එකේ ආස හිතෙන 4to ටිකක්

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    janakeBday079gossiplanka.jpg

    ado me car eka skyline ekakda?? :confused::P
    dan puluwan nam benapan balanna mechchara ewa thiyeddi mu ahana ewa kialla :dull:
    ඇත්තනේ බන් උබට මෙච්චර ඒවා පේන අස්සෙ කොහෙන් මේ car එකක් පෙනුනද මන්ද :D :D :D
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මුන් වියදම් කරන එක රුපියල් 100කින් කන්න නැති කෙනෙකුට කන්න දුන්නානම් හොඳයි කියලා හිතෙනවා. දානයක් විදිහටවත්.තමන්‍ට එකෙන් පිනකුත් ලැබේනවා.පසැල් උපකරණ නැතුව ඉස්කොලේ යන්න බැරුව ළමයින්ට උදව් කරන්න පුළුවන් මේ විදයට වියදම් කරන සල්ලි.

    උපන්දිනය කියන්නේ මමනං සතුටු වෙන කාරණයක් නෙවෙයි.මරණයට අපි තවත් දිනයකින් ලංවෙනවා කියන දේ විතරයි.මේ ගැන මෙනෙහි වෙන්නේ ගොඩක් අය වයසට ගිහිල්ලා මරණාසන්න මොහෙතේ ඉන්න කොට විතරයි.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අහස;14413432 said:
    මුන් වියදම් කරන එක රුපියල් 100කින් කන්න නැති කෙනෙකුට කන්න දුන්නානම් හොඳයි කියලා හිතෙනවා. දානයක් විදිහටවත්.තමන්‍ට එකෙන් පිනකුත් ලැබේනවා.පසැල් උපකරණ නැතුව ඉස්කොලේ යන්න බැරුව ළමයින්ට උදව් කරන්න පුළුවන් මේ විදයට වියදම් කරන සල්ලි.

    උපන්දිනය කියන්නේ මමනං සතුටු වෙන කාරණයක් නෙවෙයි.මරණයට අපි තවත් දිනයකින් ලංවෙනවා කියන දේ විතරයි.මේ ගැන මෙනෙහි වෙන්නේ ගොඩක් අය වයසට ගිහිල්ලා මරණාසන්න මොහෙතේ ඉන්න කොට විතරයි.

    kathawa aththa machan... Eth ithin mewa kalu sallinam pin karala wadakuth naa...:P
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    kathawa aththa machan... Eth ithin mewa kalu sallinam pin karala wadakuth naa...:P

    ඇත්ත තමයි මචෝ,කළු සල්ලි නම් ඉතින් කොච්චර වියදම් කරලා කොච්චර හොඳ වැඩ කෙරුවත් වැඩක් නැහැ.මුන් නං ඉතින් කාට හාරි දානයක් දුන්නත් එකත් ප්‍රසිද්ධ වෙන්න තමයි කරන්නේ...
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    අහස;14417749 said:
    ඇත්ත තමයි මචෝ,කළු සල්ලි නම් ඉතින් කොච්චර වියදම් කරලා කොච්චර හොඳ වැඩ කෙරුවත් වැඩක් නැහැ.මුන් නං ඉතින් කාට හාරි දානයක් දුන්නත් එකත් ප්‍රසිද්ධ වෙන්න තමයි කරන්නේ...

    sira kathawa...
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මට කලන්තේ වගේ...:oo::baffled::oo::baffled::oo::baffled:
    තෝ මෙතන මේ වගේ ෆොටෝ දැම්මනං මට වතුර ටිකකුත් ගෙනත් දීපිය....
    :angry::angry::angry::angry:

    රෙප්+