අනේ මන්දා. මම දවල්ට නිව්ස් බලද්දි ඔය ගෑනිව දකිනව 12.30ට කොපිචැට් එකේ රිපීට් එකක් යන නිසා. නැත්තන් ඒ දන්නෙත් නෑ.මොන පොෂ් බන්... ඉස්සර දෙරණ බැලුවේ නැතෙයි? ඔන්ලයින් චාට් ශෝ ද කොහෙද ප්‍රෝග්‍රෑම් එකේ නම....
මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.
ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
ai ban salli karayp me kunu badu bedaganne.gahanawanan kamak ne.but marry karanne ai
kalin eka GTR buwa ne.MEki daganne ewage dial
kohomada danne sallikarayek kiyala?
------ Post added on Apr 11, 2023 at 2:22 PM

අහ් පක්ස් ..meh gani neda nissan GTR ekak thiyana ekekwa bande. ai me prius ekakata downgrade wela![]()
තොගෙත් දැන් ලබ්බ බිම ඇතිල්ලෙන වයසෙ නෙහ් ..ah sir. dan thota hathalis keeyada wayasa![]()
මිනිහව upgrade කරා නේ .. දැන් වෙන එකෙක්meh gani neda nissan GTR ekak thiyana ekekwa bande. ai me prius ekakata downgrade wela![]()
Ammo US wala black gaaniyek ehema awussa gaththoth wasala hamarai.. sinhalu kale..adu kule genes. Mewa itin usa walath wenawa. Apitath paredi mala panina kathawak kiwwot self awareness eka nathi wenawane pata gaala. Kalpanawen uththara denna mathak wenne na.
kohomada danne sallikarayek kiyala?
------ Post added on Apr 11, 2023 at 2:22 PM
අපෝ ඔව්... town area, එක ලඟ shop කිපයක් තියෙනවා වගේ නම් කරන්න දෙයක් නැනේ ඉතින් කොහේ හරි නතර කරන්න එපැයි.. හැබැයි ඉතින් හොඳට ඉඩ කඩ තියෙන තැනකන් shop එකක් ඉස්සරහා නතර කරන එක වැරදි.. මං නම් ගොඩක් වේලාවට එහෙම දැම්මොත් පොඩ්ඩක් කඩේ වැඩකරන එකෙක්ට හරි කියලා යනවා.. එතකොට කොහොමත් අවුලක් නැ..narmada mudukku nm newei samanya family ekaka kellek. but oyawage seen apiyt wela thiyenawane kada karayot ekka wahana park karanna be un waliyayta enne unge pattenuth sadaranai habai kiyana wediyak thiyenawa .
මේ වගේ දවස් වල පමුණුවේ වගේ තැනක කඩේ හරහට දාලා යනවනම් කොහොමත් වලි.shop eka issaraha park kala kiyada waliya yanne? samahara kada karayo hitan inne, kade issaraha tiyena para unge kiyala. Park kaloth kagahanawa.
ubala thama niyama dial ban... respect..මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.
ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.