නර්මදා සතිය.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මොන පොෂ් බන්... ඉස්සර දෙරණ බැලුවේ නැතෙයි? ඔන්ලයින් චාට් ශෝ ද කොහෙද ප්‍රෝග්‍රෑම් එකේ නම....
    අනේ මන්දා. මම දවල්ට නිව්ස් බලද්දි ඔය ගෑනිව දකිනව 12.30ට කොපිචැට් එකේ රිපීට් එකක් යන නිසා. නැත්තන් ඒ දන්නෙත් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,057
    67,370
    113
    ai ban salli karayp me kunu badu bedaganne.gahanawanan kamak ne.but marry karanne ai
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය කඩවල අම්මන්ඩිලත් ඉතින් දෙවෙනි නෑ. බීලා කියලා තියෙන්නෙ අර අම්මන්ඩි නර්මධාව ඉම්ම්බලද?
    මට එහෙම කතා කරානම් කඩේ කුඩු කරනවා. අම්මපා!
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,459
    113
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.

    adu kule genes. Mewa itin usa walath wenawa. Apitath paredi mala panina kathawak kiwwot self awareness eka nathi wenawane pata gaala. Kalpanawen uththara denna mathak wenne na.

    ai ban salli karayp me kunu badu bedaganne.gahanawanan kamak ne.but marry karanne ai

    kohomada danne sallikarayek kiyala?
    ------ Post added on Apr 11, 2023 at 2:22 PM
     
    • Like
    Reactions: GobbaSira

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,560
    10,732
    113
    Nugegoda, Sri Lanka
    adu kule genes. Mewa itin usa walath wenawa. Apitath paredi mala panina kathawak kiwwot self awareness eka nathi wenawane pata gaala. Kalpanawen uththara denna mathak wenne na.

    kohomada danne sallikarayek kiyala?
    ------ Post added on Apr 11, 2023 at 2:22 PM
    Ammo US wala black gaaniyek ehema awussa gaththoth wasala hamarai.. sinhalu kale..
     
    • Like
    Reactions: GobbaSira

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    shop eka issaraha park kala kiyada waliya yanne? samahara kada karayo hitan inne, kade issaraha tiyena para unge kiyala. Park kaloth kagahanawa.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වලිය නිසා නර්මදාගේ bf ගෞරවය ගැන හිතල එයාව අත ඇරියොත් නර්මදාගේ දරුවෝ දෙන්නත් එක්ක එයාව බාරගන්න කැමති කවුරු හරි කිරියෙ ඉන්නවද කියල බලමුතේ?

    මම නම් කැමතියි (1)!
     
    • Haha
    Reactions: SIC and EdNygma

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    narmada mudukku nm newei samanya family ekaka kellek. but oyawage seen apiyt wela thiyenawane kada karayot ekka wahana park karanna be un waliyayta enne unge pattenuth sadaranai habai kiyana wediyak thiyenawa .
    අපෝ ඔව්... town area, එක ලඟ shop කිපයක් තියෙනවා වගේ නම් කරන්න දෙයක් නැනේ ඉතින් කොහේ හරි නතර කරන්න එපැයි.. හැබැයි ඉතින් හොඳට ඉඩ කඩ තියෙන තැනකන් shop එකක් ඉස්සරහා නතර කරන එක වැරදි.. මං නම් ගොඩක් වේලාවට එහෙම දැම්මොත් පොඩ්ඩක් කඩේ වැඩකරන එකෙක්ට හරි කියලා යනවා.. එතකොට කොහොමත් අවුලක් නැ..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    shop eka issaraha park kala kiyada waliya yanne? samahara kada karayo hitan inne, kade issaraha tiyena para unge kiyala. Park kaloth kagahanawa.
    මේ වගේ දවස් වල පමුණුවේ වගේ තැනක කඩේ හරහට දාලා යනවනම් කොහොමත් වලි.
    බිස්නස් එකක් කරගන්න තියෙන දවස්නේ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
    ubala thama niyama dial ban... respect..
    ape hadenna ona owa tama..
    argument1 kohewath, kate sadde and insult eka tama yanne lokuwata