නර්මදා සතිය.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    පියුමි හන්සමාලි ගෙනාව ට්‍රෙන්ඩ් එකට නම් සු.පි.රි
    සෙලිබ්‍රිටි අනන් මනන් නෑ ලංකාවේ අඩු කුලේ උන්ට හොද තිත්ත කුනුහරප කියලා අමතන එක ට්‍රෙන්ඩ් වෙනවා
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    "අපරාදේ අර මනුස්සයා, පව් අර මිනිහා"🤣🤣

    කඩේ ගෑනි ගානට බැලන්ස් කරා පුස් නාම්බව🤣 ඌවත් ෆෝම්කරානං සඳ ගුටි තමයි🤣
    pora nam genuine ban... narmada maha chorawimakin beragatta and porata mole tibba... kade kollata aulak ne. kade geni nam kapati huttiyek...
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක බලලා පරණ මිනිහයි උගේ ගෑනියි උකෙන් හිනාවෙනවා ඇති🤣🤣🤣

    හා.... පෝ.... නර්මදා🤣

    යෝජිත සංශෝධනය: මෙම වාක්‍යයේ "පරණ මිනිහයි" යන්න වෙනුවට "පරණ මිනිස්සු දෙන්නයි" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවට කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර, පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේදී ඊට යටත්ව සම්මත කිරීමට අනුමැතිය ලබාදෙමු.

    2023-04-17 දින
    යෝජිත සංශෝධනය: ඉහත පරිදි සංශෝධිත පනත් කෙටුම්පතේ "පරණ මිනිස්සු දෙන්නයි" යන්න වෙනුවට (පනත් කෙටුම්පතට පාදක වූ ආරවුලින් පසු යථෝක්ත පුරුෂයාද ඇය හැරගොස් ඇති බැවින්) "පරණ මිනිස්සු තුන්දෙනයි" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවට කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර, කෙටුම්පත තුන්වන වර කියවීමේදී ඊට යටත්ව සම්මත කිරීමට අනුමැතිය ලබාදෙමු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    නර් මදා බොන සීන් එක නම් එදා ඉඳන් ප්‍රසිද්දයි ඉතින්... කොහොමත් ඉතින් ලංකාවේ නිළියෝනේ... මුඩුක්කු ගති තියෙන උන් වැඩිපුර ඉන්නේ... කීයෙන් කීයද හොඳ එකෙක් ඉන්නේ... කට ඇරියම නිකන් ටකරන් වලට ගල් ගහනවා වගේ සද්දේ..
    කුනුහරපයක් නොකියා ඉන්න එක මහත්මා ගතියක් ද එතකොට 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යෝජිත සංශෝධනය: මෙම වාක්‍යයේ "පරණ මිනිහයි" යන්න වෙනුවට "පරණ මිනිස්සු දෙන්නයි" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවට කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර, පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේදී ඊට යටත්ව සම්මත කිරීමට අනුමැතිය ලබාදෙමු.

    2023-04-17 දින
    යෝජිත සංශෝධනය: ඉහත පරිදි සංශෝධිත පනත් කෙටුම්පතේ "පරණ මිනිස්සු දෙන්නයි" යන්න වෙනුවට (පනත් කෙටුම්පතට පාදක වූ ආරවුලින් පසු යථෝක්ත පුරුෂයාද ඇය හැරගොස් ඇති බැවින්) "පරණ මිනිස්සු තුන්දෙනයි" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවට කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර, කෙටුම්පත තුන්වන වර කියවීමේදී ඊට යටත්ව සම්මත කිරීමට අනුමැතිය ලබාදෙමු

    දන්න විදියට එයා කසාද බැන්දේ එක්වරක් බව කරුණාවෙන් සලකන්න.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    පව් හැබැයි අර කොල්ලා ඕවාට සීරියස් කරනවද ඕයි 😂😂 ගහන්න විතරක් තියාගත්තහම ඇතිනෙ 😂😂
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කුනුහරපයක් නොකියා ඉන්න එක මහත්මා ගතියක් ද එතකොට 😂
    හැබැයි ඉතින් කුණුහරුප නොකියා බනිනවා කියන්නේ පොඩි ඩීසන් ගතියක් එයිනේ.... නිකමට හිතලා බලපන්... අමු කුණුහරුපෙන් බනිනවට වඩා නිකන් බැන්නොත්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    හැබැයි ඉතින් කුණුහරුප නොකියා බනිනවා කියන්නේ පොඩි ඩීසන් ගතියක් එයිනේ.... නිකමට හිතලා බලපන්... අමු කුණුහරුපෙන් බනිනවට වඩා නිකන් බැන්නොත්..
    ඒම බනින්න පුලුවන් ආවේගය දෙන්න බෑනේ වචන වලට
    අනික බන් අපි සමාන්‍ය මිනිස්සු මල පැන්නම තරහ පිට වෙන්නනෙ කුනුහරප කියන්නේ ඉතින් සෙලිබ්‍රිටි උනත් ඒ මිනිස්සුනෙ බන් . මිනිස්සු බලපොරොත්තු වෙනවා අනේ එයාල නිමුන මිනිස්සු හොද මිනිස්සු පම්ක තමා උන් අපිට එහ ඇම්ඩෝ . උන් සෙලිබ්‍රෙටි කමෙන්ම වල්මත් වෙලා ඉන්නේ .
    අනික ඔය කුනුහරප කියන ඒවා ලිංගික කටයුත්තක් අපහාසයට ගෙනල්ලා හදපුවනේ ඉතින් ලිංගික දේවල් වැරදි නෑනේ ඉතින් ඔය අමුතු වචනෙකින් බන්නම ඇගේ කෑල්ලක් යනවද සහෝ. මගේ නම් පොලිසිය ඕන පකක් කියලා බැනපන් අම්මටත් බැනපන් ඒත් ඇගට අත තියන්න එපා ගහනවා ගහලත් බරිනම් හපල කාල මස් කඩල ගන්නවා .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොන ජනක?
    narmada%2527s+hudband+birthday+party+%2528112%2529.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
    Exactly, Sinhala language lacks the adequate words to convey a message. So people gets arrogant just because they don't know how to express their feelings..