පියුමි හන්සමාලි ගෙනාව ට්‍රෙන්ඩ් එකට නම් සු.පි.රි
සෙලිබ්‍රිටි අනන් මනන් නෑ ලංකාවේ අඩු කුලේ උන්ට හොද තිත්ත කුනුහරප කියලා අමතන එක ට්‍රෙන්ඩ් වෙනවා
සෙලිබ්‍රිටි අනන් මනන් නෑ ලංකාවේ අඩු කුලේ උන්ට හොද තිත්ත කුනුහරප කියලා අමතන එක ට්‍රෙන්ඩ් වෙනවා
pora nam genuine ban... narmada maha chorawimakin beragatta and porata mole tibba... kade kollata aulak ne. kade geni nam kapati huttiyek..."අපරාදේ අර මනුස්සයා, පව් අර මිනිහා"
කඩේ ගෑනි ගානට බැලන්ස් කරා පුස් නාම්බවඌවත් ෆෝම්කරානං සඳ ගුටි තමයි
![]()
මේක බලලා පරණ මිනිහයි උගේ ගෑනියි උකෙන් හිනාවෙනවා ඇති
හා.... පෝ.... නර්මදා![]()
කුනුහරපයක් නොකියා ඉන්න එක මහත්මා ගතියක් ද එතකොටනර් මදා බොන සීන් එක නම් එදා ඉඳන් ප්‍රසිද්දයි ඉතින්... කොහොමත් ඉතින් ලංකාවේ නිළියෝනේ... මුඩුක්කු ගති තියෙන උන් වැඩිපුර ඉන්නේ... කීයෙන් කීයද හොඳ එකෙක් ඉන්නේ... කට ඇරියම නිකන් ටකරන් වලට ගල් ගහනවා වගේ සද්දේ..
යෝජිත සංශෝධනය: මෙම වාක්‍යයේ "පරණ මිනිහයි" යන්න වෙනුවට "පරණ මිනිස්සු දෙන්නයි" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවට කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර, පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේදී ඊට යටත්ව සම්මත කිරීමට අනුමැතිය ලබාදෙමු.
2023-04-17 දිනයෝජිත සංශෝධනය: ඉහත පරිදි සංශෝධිත පනත් කෙටුම්පතේ "පරණ මිනිස්සු දෙන්නයි" යන්න වෙනුවට (පනත් කෙටුම්පතට පාදක වූ ආරවුලින් පසු යථෝක්ත පුරුෂයාද ඇය හැරගොස් ඇති බැවින්) "පරණ මිනිස්සු තුන්දෙනයි" යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවට කාරක සභාව විසින් නිර්දේශ කර ඇති අතර, කෙටුම්පත තුන්වන වර කියවීමේදී ඊට යටත්ව සම්මත කිරීමට අනුමැතිය ලබාදෙමු
හැබැයි ඉතින් කුණුහරුප නොකියා බනිනවා කියන්නේ පොඩි ඩීසන් ගතියක් එයිනේ.... නිකමට හිතලා බලපන්... අමු කුණුහරුපෙන් බනිනවට වඩා නිකන් බැන්නොත්..කුනුහරපයක් නොකියා ඉන්න එක මහත්මා ගතියක් ද එතකොට![]()
ඒම බනින්න පුලුවන් ආවේගය දෙන්න බෑනේ වචන වලටහැබැයි ඉතින් කුණුහරුප නොකියා බනිනවා කියන්නේ පොඩි ඩීසන් ගතියක් එයිනේ.... නිකමට හිතලා බලපන්... අමු කුණුහරුපෙන් බනිනවට වඩා නිකන් බැන්නොත්..
mona posh da yako Raddolugama scheme eke baddakne oki.නෙදකින්. කට ඇරියම පොශ්කම ලෙෆ්ට්.
මොන ජනක?mona posh da yako Raddolugama scheme eke baddakne oki.
passe Janakayage kare elluna. uth ithin badu karaya.
baby lock nemei ban child lockbaby lock eka daala wahanna thibbe![]()

gym gihin ga hadagenaඔය වීඩියෝ එකේ ඉන්නේ මූ නෙමෙයිනේ. ඇඟ පතයෙක්නේ.
Exactly, Sinhala language lacks the adequate words to convey a message. So people gets arrogant just because they don't know how to express their feelings..මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.
ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.