නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හදිසියකට නිවාඩුවක් ගන්න බෑ පෙර දැනුවත් කිරීමකින් තොරව..
    ලමයි ඉන්නවා නම් ඒ ඔක්කොම ගෙදර වැඩ ටික මිනිහා කරන්න ඕනී..
    මිනිහට කරන්න බැරි නම් දාසියක් ගන්න වෙනවා අමතරව.
    ලොකු වැ‍ටුප් , බෙහෙත් , විශේස සේවා , රක්ශන අනම් මනම් පහසුකම් නම් ගොඩයි.
    සල්ලි තිබ්බට ජීවීතයක් නෑ බන් ..
    හරියට ජීවීතේ විදින්න ඕනී නම් ගෑනී ඉන්න වාට්‍ටුවේම ඉන්න ලෙඩේක් වෙයන්..
    අනිත් එක ඔය නර්සින් එවුන් වටේ යනවා..
    ඩොකාලා එක්ක සීන් කෝන් තියෙනවා.
    ලස්සන නැති ගල් අගුරු වගේ කලු එකක් බදපන්.. :lol:
    එතකොට අවුලක් නෑ.

    docala ekka scene kon naa kiyana nam baha machan sirwata...

    ape gewal laga dispensary ekak thiyenawa...oke inna dokaa raatath inne oke...awurudu 30 ganak athi unta...athulata beheth ganna giyama eke inna nurse kello aruge age inne...konda hadanawa..eka wikarayai...:yes: gov hospital wala nam danne na ithin...man dakapu de kiwwe
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද? Danata naha.
    සමහරු කියනව නර්ස්ලට ලෙඩ්ඩුන්ගෙ ප්‍රශ්ණ අහල අහලා ප්‍රශ්ණ එහෙම ලොකුවට ගන්නෙ නැහැ කියලා! ඒක ඇත්තද?umbata ledak hadunoth bala gani, oluwe kakkumai kiwwoth panadol 2k dei, ane mage mahathtayata oluwe kakkuma kiyala hatara wate kagahala ammalata call karala waatha wena ekak naa.
    නර්ස්ලට රෑ වැඩ වැටුනම ඉක්මනට ඩිප්‍රස් වෙන කතාව ඇත්තද?
    Shift tiyenne , 7am-1pm- morning
    12.30-6.30 - evening
    7pm-7am - Night
    Evening+ night,morning+ evening,night morning set wenawa. eva inna hospital ,ward, theater anuwa wenas wenawa.

    wife gei umbe relationship anuwa tamai anith okkoma,
    Babala hambuna dawasaka 2nama job karanawa nam ammala thathtala ekka lamai dala yanna wei, e wage support natuwa amarui.
    Off dawas plan kara ganna wei
    OT karana eka aniwaryada?
    maaseta normal niwadu keeyak thiyadha?
    ubage wife ge sanwedi thawaya adui da? (a kiwwe ballo puso gana duk wena ewa / lamai watunama duk wena ewa / husband ge ammalata ehema salakana ewa wage sanwedithawayak thiyada?)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    2017 idan work karanne.. kella lassana unata patan gaddima boru kiyanawa nam marry karala mata illan kanna wenne
    ekai me niwadu huta pate hoyanne

    boru nemei wenna athi..eki danne nathuwa athi...ubata ochchara awulak nam wena ekak balapan..proposal ne...lassana nam wadak na...ubata lassana balannawath welawak hambena ekak na honeymoon eken passe mun kiyana widihata...

    hodata hithala balala decision ekak ganin...badinna kalinma oya hama ekama kathaa karala thiyaganin

    eth gaanu ekka kalin kathaa karala thiyaagatta kiyala wadak na..bandama un inne unta one widihata...sampoorna wenas :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    BSc Nursing complete karanna kiyala rata palayan nurse ekka.. mage yaluwek giya, den hodai.

    මගේ අත්දැකිම් මේව නර්ස්ල සම්බන්ධ
    යලුවෙක්ගෙ අය්ය කෙනෙක් ඉන්නව මාතර ඩොකෙක්,ඌ ගුටි කෑව නර්ස් කෙනෙක්ගෙ මිනිහගෙන්, සීන් එක මාට්ටු හැමෝටම

    පට්ටම ලස්සන නර්ස් කෙනෙක් බෑදල ඉන්නව මගෙ යාලුවෙක් ඌ පට්ටම බඩු කාරයෙක්. සතියට හැමදාම එකක් ගහනව, ඒ වගේම කෑලිත් සෙට් වෙනව ඌට, වයිෆ්ගෙ යාලු නර්ස් කෙනෙක් එක්කත් මු ඉන්නව.

    යලුවෙක්ගෙ මල්ලි කෙනෙක් නර්ස් කෙනෙක් බැන්දා අවුරුදු 5ක් වගෙ ලව් කරල.උන් දෙන්න නම් ලස්සනට ඉන්නව ලමයි ඩෙන්නෙක් හදාගෙන.

    මෙ කතා රජයේ නර්ස් ල ගෑන, ප්‍රයිවෙට් නර්ස්ල ගෑන නම් කතා කරන්න දෙය්ක් නෑ හිතා ගනිල්ල.

    මම නම් කැමති නෑ ගෑනි රෑ වැඩ කරනවට, ලමයින්ටත් අම්ම ඕනෙ තාත්තට වඩා, උන්ගෙ ලයිෆ් එකත් අවුල් යනව පොඩි කාලෙ අම්ම ලග නැත්නම්,
    දවසක් ඉස්පිරිතාලෙ ඉදල විශබිජ එක්ක ගෙදරට එනවට මම් කැමති නෑ, ඕව තමා
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    meka proposal ekak machan.. mama eyawa lokuwata danne naha habai issara ape game rent ekata hitiyalu..

    me ganu lamaya sahenna lassanai, ekai mama me gana wadiyen unandu wenne
    lamai kare gahan inna nam matath baha bun... epa wei mata

    gedarin set karapu nisa thama mama me tikak passa gahanne
    kella katha karaddi poddak open madi kiyalath hithenawa
    proposal nm mn kthmth kmthi na bn -_-
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,917
    4,323
    113
    එපා....
    මම ඩොකෙක්. මගේ වටේ ඉන්න නර්ස් ලට මම රෑට රෑට කෙලිනවා.

    කියල'කියනවා මම නම් අහල නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේකේ ඉන්න අර @Sri_Sampath කියන දොස්තර මහත්මයගෙන් අහපන්කෝ. පොර සොමියට කලු බතල තඩි නර්ස් බඩ්ඩකට ගහලා ඒකිගෙ ගෙදට්ට මාට්ටු වෙලා ඌව මේකිට බංදලා දුන්නා මරන්න ගෙනියන හරකා වගේ රෙජිස්ටාර් ගාවට බලෙන් ඇදගෙන ගිහින්.
    දැන් මූ තමයි ගෙදර නර්ස් ගෑණි ඩොක්ටර්. මූ ගෙදට්ට වෙලා ජංගි හෝද හෝද ඉන්නවා 🙃🙃🙃
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,569
    1
    32,271
    113
    - උඩරට -
    docala ekka scene kon naa kiyana nam baha machan sirwata...

    ape gewal laga dispensary ekak thiyenawa...oke inna dokaa raatath inne oke...awurudu 30 ganak athi unta...athulata beheth ganna giyama eke inna nurse kello aruge age inne...konda hadanawa..eka wikarayai...:yes: gov hospital wala nam danne na ithin...man dakapu de kiwwe
    රජයේ ඒවාගේ වැඩී බන්..හැමෝටම වෙනවා කියනවා නෙවේ..
    කෙල්ල ඉතින් ඇහට කනට පේන්න ඉන්නවා නම් අනිවා ශොට් එක හම්බ වෙනවා..
    බහුතරයක් තම ‍රැකියාව හා ප්‍රපෝශන් තකාත් ඔය වගේ ඒවාට යොමු වෙනවා.
    මට ට්‍රේනීන් ඉන්න යාලුවෙක් කිව්වා උන්ගේ ඩොකා ඌ ආසාම නර්ස්ව රෑට නයිඩ් ඩියුටි එකට දා ගන්නවලු..
    උන් දෙන්නා විතරලු ඉන්නේ ඊට පස්සේ එලි වෙනකන්..
    අරූ කියනවා ඉතින් ඕවා සාමාන්‍ය දේවල් මේ ජොබ් එකේ කියලා..
    ඩොකයි නර්සුයි ඉතින් හැගීම් ඔක්කොම හංගන්නේ ඉන්නේ ජීවීතේම හොස්පිටල් නිසා එතකොට ඔහොම වෙනව..
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    kawda ban panditha unath owa penwanne proposal waladi
    anna eka thama baya
    mata eki kiyana katha danna eketa kiyala verify kara gannai ona une

    boru nemei wenna athi..eki danne nathuwa athi...ubata ochchara awulak nam wena ekak balapan..proposal ne...lassana nam wadak na...ubata lassana balannawath welawak hambena ekak na honeymoon eken passe mun kiyana widihata...

    hodata hithala balala decision ekak ganin...badinna kalinma oya hama ekama kathaa karala thiyaganin

    eth gaanu ekka kalin kathaa karala thiyaagatta kiyala wadak na..bandama un inne unta one widihata...sampoorna wenas :yes:
    ambo ow ganu pata gaala wenas wenawa.
    OT aniwaryayi kiyala eya nam kiyanne..
    nodanna ganiyek badala gona wenna baha ne ban
    ekai mama me seen eka hoyanne

    BSc Nursing complete karanna kiyala rata palayan nurse ekka.. prashna iwarai

    rata yanna nam baha machan me parisare dala
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ ඒවාගේ වැඩී බන්..හැමෝටම වෙනවා කියනවා නෙවේ..
    කෙල්ල ඉතින් ඇහට කනට පේන්න ඉන්නවා නම් අනිවා ශොට් එක හම්බ වෙනවා..
    බහුතරයක් තම ‍රැකියාව හා ප්‍රපෝශන් තකාත් ඔය වගේ ඒවාට යොමු වෙනවා.
    මට ට්‍රේනීන් ඉන්න යාලුවෙක් කිව්වා උන්ගේ ඩොකා ඌ ආසාම නර්ස්ව රෑට නයිඩ් ඩියුටි එකට දා ගන්නවලු..
    උන් දෙන්නා විතරලු ඉන්නේ ඊට පස්සේ එලි වෙනකන්..
    අරූ කියනවා ඉතින් ඕවා සාමාන්‍ය දේවල් මේ ජොබ් එකේ කියලා..
    ඩොකයි නර්සුයි ඉතින් හැගීම් ඔක්කොම හංගන්නේ ඉන්නේ ජීවීතේම හොස්පිටල් නිසා එතකොට ඔහොම වෙනව..

    :lol: anemanda bn owa...muuta nattham ara me tikema EK eke thread watila thibba wage cuckold scene eke inna thiyenne :rofl:

    ganita aru kelinwa..muta one nam gedara idan athe parak gahala inna puluwan :lol:

    wadi wisthara one nam elakiri ayyalagen ahaganna...me welwata habai nidi athi heta udema zoom classroom patan gannawane :lol:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හම්මේ නර්ස් කෑලි නම් එපා වගේ! ඒකිට ඕටී නොකර බැහැලු! ශේප් එකේ බැහැ කියලා දාලා නිකා ඉන්න එක ඇඟට ගුණයි වගේ!
    උදව් කරපු සේරටම තෑන්ක්ස්!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ambo ow ganu pata gaala wenas wenawa.
    OT aniwaryayi kiyala eya nam kiyanne..
    nodanna ganiyek badala gona wenna baha ne ban
    ekai mama me seen eka hoyanne

    aniwa...anith un OT karanawa uba laksa gaanak hewwath gaanita eth OT karanna one...

    mage wifeuth nikan hari OT karnawa anith un innawa kiyala...kochara salli thibbath oka wenas wenne na...

    gaanu kiyanne hari amuthu jathiyak..badala jeewitha kalema innepai..e nisa hoyala balala badapan..

    ගෑනිගේ ලස්සන බලන්න එපා..කොච්චර ලස්සන උනත් උබ වෙන එකෙක්ගේ ගෑනියෙක් දැක්ක ගමන් බලනවා...ඒකිව උබේ ගෑනිට වඩා ලස්සනට පේනවා මිස් වර්ල්ඩ් උනත්...ඒ නිසා ඒවා හිතන්න එපා..:lol:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    හම්මේ නර්ස් කෑලි නම් එපා වගේ! ඒකිට ඕටී නොකර බැහැලු! ශේප් එකේ බැහැ කියලා දාලා නිකා ඉන්න එක ඇඟට ගුණයි වගේ!
    උදව් කරපු සේරටම තෑන්ක්ස්!
    Ubata hoda kellek set wei ban. Teacher kenek try karapan ube kalin ekige qualities nathi
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    aniwa...anith un OT karanawa uba laksa gaanak hewwath gaanita eth OT karanna one...

    mage wifeuth nikan hari OT karnawa anith un innawa kiyala...kochara salli thibbath oka wenas wenne na...

    gaanu kiyanne hari amuthu jathiyak..badala jeewitha kalema innepai..e nisa hoyala balala badapan..

    ගෑනිගේ ලස්සන බලන්න එපා..කොච්චර ලස්සන උනත් උබ වෙන එකෙක්ගේ ගෑනියෙක් දැක්ක ගමන් බලනවා...ඒකිව උබේ ගෑනිට වඩා ලස්සනට පේනවා මිස් වර්ල්ඩ් උනත්...ඒ නිසා ඒවා හිතන්න එපා..:lol:
    ow meyath ehema talk ekak thama dunne.. passe mama OT karanna giyama mata palui arawa mewa kiwwama thama kiwwe "OT karana eka aniwaryayi" kiyala
    ganiyek aran thaniyama geta wela innawata wada hodai nobada maha gedaratama wela inna eka
     
    • Like
    Reactions: Real Slim Shady