නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා නර්ස් කෙනෙක්.මගේ හොඳම යාලුවගෙ කෙල්ල.ගතිගුණ පට්ට හොඳයි.උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන් උදව් කරනවා.කොල්ලටත් පට්ට ආදරෙයි.කොටු පනින උන් කොහෙත් ඉන්නවා.අනික වැඩිය ඕටී කරන් නැත්තම් රෑ වැඩ තියෙන්නෙ මාසෙකටම දවස් දෙක තුනයි.ඔය නර්ස්ල ගැන සියල්ල දත්ලා වගේ කියවන්නේ හත්මුතු පරම්පරාවෙම දන්න අඳුනන නර්ස් කෙනෙක් නැති උන්.චරිතෙ හොඳ නැති උන් කොහෙත් ඉන්නවා.කරන රැකියාව අනුව මිනිහෙක් හෝ ගෑනියෙක් බඩුවක් වෙන්නෙවත් වටේ යන්නෙවත් නෑ.ගතිගුණ හොඳයි නම් චරිතෙ හොඳයි නම් බැඳපන්.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,334
    113
    Behind u :p
    OT karana eka aniwaryada? Kattiya adu tanakata watunoth ot set wenawa.
    maaseta normal niwadu keeyak thiyadha? Satiyata 1i, 28days leave per Y
    ubage wife ge sanwedi thawaya adui da? (a kiwwe ballo puso gana duk wena ewa / lamai watunama duk wena ewa /
    Ballo1i, puuso 3i innawa, ballawa marry karala eddima aran aawa, okkoma hadanne eya.
    husband ge ammalata ehema salakana ewa wage sanwedithawayak thiyada? Ape ammalatath eyage ammata wage salakanne.

    * Umba bandinawa nam adu gaane awruddaka relationship ekakin passe bandapan
    * Umbala 2na ge athee tamai wade tiyenne.
    * Job kalath natath wesa ganu koheth innawa, un gedara hitiyath job ekata giyath wesa kam karanawa mai.
    Gedara hitiyath wesa kame yana eka chuun paan karayata hari allanawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ow meyath ehema talk ekak thama dunne.. passe mama OT karanna giyama mata palui arawa mewa kiwwama thama kiwwe "OT karana eka aniwaryayi" kiyala
    ganiyek aran thaniyama geta wela innawata wada hodai nobada maha gedaratama wela inna eka

    ow badala divorce wenawa kiyanne ehema hena epaa wena wada...ita hapan owa oluwata awama stress..nathi karadara..

    badina eka honda ahinsaka, lassana, normal job ekak karana, okkotoma wadaa attitutes hoda...specially aagama match wena kellek badapan..proposal ne...adahas nam 100% galapena un naha...at least 50% wath match wenawanam ok (depends on woman's attitude)

    hoyala balala badapan..stress wela mahansi wela aawama wife ekka poddak katha kara kara idan hitiyama oluwa nidahas wena jaathiye ekiyak...good luck
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහ් හුත්තා ආතල් එකක් ගන්නෙහ් රිප්ලයි කරන්න එපා ..

    sss.jpg

    ss2.jpg
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Doctor ekka kotu paninawa..ubata gdrta wela redi hodanna wenne 😁😁😁😁 එපා යකෝ බදින්න.පිස්සුද? බැරි වෙලාවත් උබේ ලමෙක්ටවත් බදින්න දෙන්න එපා

    Mayka boru.. Doctors la nurses la wa ganan gannet na.. paw bun umba
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    අපේ ගෙවල් ළඟ එකෙක් බැඳ නර්ස් කෙනෙක් ව... අපේ යුලුවෙක්, තට්ටු දෙකට ගේ හදන ගමන් ඉන්නේ ඇල්ටෝ කාර් එකක් ගත්ත ළමයි 3 දෙනෙක් ඉන්නවා...

    මිනිහ ගේ අම්මයි තාත්තයි තමයි ළමයි බලන්නේ ගෑනිව අරු ගිහින් දානව එක්ක එනවා පිලික රෝහලේ වැඩ කරේ

    මුගේ ජොබ් එක පොටෝ ගහන එක වේඩින් වල

    මූ ට රෑට පුල් ආතල් මුගේ ස්ටුඩියෝ එකට වෙලා ඌ අතල් එකේ මලක් කඩන ඉන්නවා ගැනී නයිට් එකේ එදාට මූ ගෙදර නෑ

    ළමයි ආච්චි ළඟ නිදා ගන්නේ ඉඳල හිටලා අඩියක් ගහනවා කිසි අවුලක් නෑ

    ගැනී ලෝන් දාල ගෙවල් වාහන වලට ඉතින් ඕවර් ටයිම් කරන්න ඕනේ

    බඳින නොබදින එක උබේ කැමැත්ත

    මම නම් එහෙම ගෑනි පිට තැනක මම තව තැනක ඉන්න මම කැමති නෑ සෝ මම නම් බදින්නේ නෑ තට්ටූ 5ක ගෙහක් ගහල අවුඩියක් ගත්තත්
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    මේ කථාව ඇත්ත.. කවදාවත් නර්ස්ලා පිට යනවා අඩුයි.. අනික් ඩොක්ටර්ස්ලත් තමන්ගේ තත්වේ තියන් ඉන්නේ.. උන් කොහොමත් බඳින්නේ ඩොකියක්මනේ.. එහෙමත් ලස්සන අංහිසක නර්ස් කෙනෙක් හිටියොත් අනිවා ඩොකෙක් බඳිනවා..

    ඕ ටී / නයිට් වැටෙන කොට තමා මිනිහාට රජ මගුල්.. මම දන්න එහෙකුත් පිට බඩු ගහනවා.. රෑට මල් කඩනවා වෙන ගෑණු එක්ක..

    පඩි හොඳයි.. ඩිග්‍රිය මට්ටමට ඉගෙන ගත්තොත් හොඳයි. රට යන්න පුළුවන්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mayka boru.. Doctors la nurses la wa ganan gannet na.. paw bun umba

    doctor kenek nurse kenek rape karala building eken pahalata thallu karapu case ekak thibba uba ewa danne nadda?

    yako sex kiyana ekata tharaathiram balanne na :no: lassana nam, denna athare spark ekak athi unaanam that's it..:love:

    doctors la kiyanne dewiwaru nemei,,ubage gama koheda? :baffled:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    මේකයි සින් එක,,මම දන්න හොදම යාලුවො නැදයො ඉන්න්වා න්‍රස්ල... සාමන්ය උගත් කෙල්ලෙක්ට යන්න පුලුවන් හොදම තැනක් තමයි මච්න්.. අපි 1ලක් ගන්න උදේ 8 ඉදන් හවස 6 වෙනකන් පුටුවේ...ලට දවසින් බාගයයි වැඩ..උදේ නම් 7.30-1 ,හ්වස නම් 1.30 6.30 වගේ..හිටපු ගමන් night වැටෙනවා..එක 1ලැක් ගන්න පුලුවන් අනෙක් සියලු වැඩ කරගෙන..degree එකක් කර්නව නම් තව පඩි,oppurtunities වැඩි..Auzi nz යන්න පුලුවන් chance ගොඩක් තිය්නවා..හිතල බලල හොද දෙයක් කරපන්..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    doctor kenek nurse kenek rape karala building eken pahalata thallu karapu case ekak thibba uba ewa danne nadda?

    yako sex kiyana ekata tharaathiram balanne na :no: lassana nam, denna athare spark ekak athi unaanam that's it..:love:

    doctors la kiyanne dewiwaru nemei,,ubage gama koheda? :baffled:

    Mama angunakolapalessa bun.. thumpanen harila hathampa 10k giyama ahala balahanko Lanka ge gedara koheda kiyala.. umbata Puk Paarak ekka gedaratama aralai
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,053
    4,604
    113
    මේකයි සින් එක,,මම දන්න හොදම යාලුවො නැදයො ඉන්න්වා න්‍රස්ල... සාමන්ය උගත් කෙල්ලෙක්ට යන්න පුලුවන් හොදම තැනක් තමයි මච්න්.. අපි 1ලක් ගන්න උදේ 8 ඉදන් හවස 6 වෙනකන් පුටුවේ...ලට දවසින් බාගයයි වැඩ..උදේ නම් 7.30-1 ,හ්වස නම් 1.30 6.30 වගේ..හිටපු ගමන් night වැටෙනවා..එක 1ලැක් ගන්න පුලුවන් අනෙක් සියලු වැඩ කරගෙන..degree එකක් කර්නව නම් තව පඩි,oppurtunities වැඩි..Auzi nz යන්න පුලුවන් chance ගොඩක් තිය්නවා..හිතල බලල හොද දෙයක් කරපන්..
    ehema hamotama aussie yanna baa machan....its a very tedious process. if not all our nurses will be in aussie.. Mehe nursing kiyanne a very crucial career ekek. sri lanka wage lesi naa machan..
    ape doctors la wunath aussie yanne natte ekei....not easy