මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා නර්ස් කෙනෙක්.මගේ හොඳම යාලුවගෙ කෙල්ල.ගතිගුණ පට්ට හොඳයි.උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන් උදව් කරනවා.කොල්ලටත් පට්ට ආදරෙයි.කොටු පනින උන් කොහෙත් ඉන්නවා.අනික වැඩිය ඕටී කරන් නැත්තම් රෑ වැඩ තියෙන්නෙ මාසෙකටම දවස් දෙක තුනයි.ඔය නර්ස්ල ගැන සියල්ල දත්ලා වගේ කියවන්නේ හත්මුතු පරම්පරාවෙම දන්න අඳුනන නර්ස් කෙනෙක් නැති උන්.චරිතෙ හොඳ නැති උන් කොහෙත් ඉන්නවා.කරන රැකියාව අනුව මිනිහෙක් හෝ ගෑනියෙක් බඩුවක් වෙන්නෙවත් වටේ යන්නෙවත් නෑ.ගතිගුණ හොඳයි නම් චරිතෙ හොඳයි නම් බැඳපන්.

)
lassana nam, denna athare spark ekak athi unaanam that's it..
