නරි ගම ජපානය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වරෙව් නරි බලන්න
    මේ නරි ගම තියෙන්නේ ජපානේ, ගම කිව්වට මේක නරි අභය භුමියක්ලු. බලන්න යන්න පුළුවන් ඕන කෙනෙකුට, කෑමත් අරගෙන යන්න ඕනලු නරියෝන්ට දෙන්න (කුකුල්ලු වගේ)
    :P
    පිහිටලා තියෙන්නේ ජපානයේ Shiroishi කියන නගරයේ..
    මේ කව්රුවත් කුඩුවල දානේ නැහැලු නිදහසේ පාඩුවේ හු කියා කියා ඉන්නවලු
    වීඩියෝ බලන අයට පහල වීඩියෝ දාල ඇති..
    :D
    zao-fox-village-japan-33.jpg

    zao-fox-village-japan-6.jpg

    zao-fox-village-japan-26.jpg

    zao-fox-village-japan-32.jpg

    zao-fox-village-japan-3.jpg

    zao-fox-village-japan-25.jpg

    zao-fox-village-japan-4.jpg

    zao-fox-village-japan-23.jpg

    zao-fox-village-japan-37.jpg

    zao-fox-village-japan-18.jpg





     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ කව්රුවත් කුඩුවල දානේ නැහැලු නිදහසේ පාඩුවේ හු කියා කියා ඉන්නවලු

    :lol: :lol: :lol:

    පට්ට බන්...
    thanks for sharing... :D (+7)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නරි දැන් කැලේ දිගේ යන්නෙත් නෑ ඕයි :(
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ නරි කොටි වගේ පස්සෙන් පන්නල හපන්නේ නැද්ද බන් මිනිස්සුන්ව? :growl::growl: වීඩියෝ බලන්න බෑ SLT පැකේජ් එක ඉවරයි :(:( රේප් දුන්නා
     
    • Like
    Reactions: 541100