අනුරටත් ගෙදර යන්න කියපන් අරගලේ සෙට් ඵකට මළම පැනල ඉන්නේ..සජිතයටත් ගහල ඵලෙව්වේ..උන්‍ට දේශපාලනය කරන උන්ව පෙන්නන්න බෑ දැන්. ජෙප්පෝ ඉන්නේ ඇතුලේ තමයි. ලාල් කාන්ත මැද ඉන්නවා දැක්කා 😝