නරී රංචු පිටින් ආවට සිංහයා එන්නේ තනියම බ්‍රෝ

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුරටත් ගෙදර යන්න කියපන් අරගලේ සෙට් ඵකට මළම පැනල ඉන්නේ..සජිතයටත් ගහල ඵලෙව්වේ..උන්‍ට දේශපාලනය කරන උන්ව පෙන්නන්න බෑ දැන්.
    ජෙප්පෝ ඉන්නේ ඇතුලේ තමයි. ලාල් කාන්ත මැද ඉන්නවා දැක්කා 😝
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පව් අප්ප ගුපියන්ගෙ මෝඩ සජිය, ඌට ගූ යන්ඩ ඇති බයටම, අනික එරානය සරම උස්සන් දිවේ ..🤣🤣🤣🤣🤣🤣
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනුරයා මොකට බයවෙනවද උගෙ එවුන් නෙ ගෝල්ෆේස් ඉන්න සැට් එක.....
    නිර්පාක්ශික අරගලයට ජයවේවා....
    පල පකෝ යන්න... ඹතන හැම පක්ෂෙකම, සමිතියකම උන් ඉන්නවා.. ජෙප්පන් විතරයි හොරා කාලා නැත්තේ.. ඹතන ඉන්න උන් 5000ට පුක ද්‍රන තෙපි වගේ හිගන්නො කියලා හිතුවද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනුරයා මොකට බයවෙනවද උගෙ එවුන් නෙ ගෝල්ෆේස් ඉන්න සැට් එක.....
    නිර්පාක්ශික අරගලයට ජයවේවා....
    ගෝල්ෆේස් පලයන් පොන්ස්. කස්ටා එකයි 8000යි දෙනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනුරයට ගහන්නේ නෑ බන්.
    සජිය පුදුමයි එච්චර දුර ආව. ඕකා ඒ දණ්ඩේ යන්නත් බයයි නේ. :unsure:
    පව් බන්, දැන් හිත උණු වෙලා අඩනවා ඇති :(
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,259
    9,163
    113
    අනුරට ගහන්නේ අහවල් මගුලටද? ඌ කියපුවා ඇහුවානං මෙහෙම වෙනවද රටට..ඌ මයිනාට හොරා කිව්වේ මයිනා මහ රජ්ජුරුවෝ වෙලා ඉද්දි
     
    • Like
    Reactions: jhnnwp