නලින්ද ජයතිස්ස සහ උපාධිය

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    දැන්,

    වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ ඉතාම සීමිත සම්පතක් නේද?

    එහෙම අවස්ථාවක් අරගෙන, ඒක ප්‍රයෝජනය ට නොගෙන අපතේ යවන එක අපරාධයක් නේද?

    නලින්ද ජයතිස්ස වෛද්‍යවරයෙක් විදියට සේවය කරලා නැත්නම්...

    තව කොල්ලෙක් ගේ / කෙල්ලෙක් ගේ medicine යන්න තිබුණ chance එක අරගෙන, ජනතාවගේ බදු මුදල් වියදම් කරලා, වෛද්‍ය උපාධියක් අරගෙන දේශපාලනය කරපු එක ethical නෑ නේද?

    අඩු ගානේ රට යන දොස්තර කෙනෙක් උනත් මෙහේ අවරුදු කීපයක් සේවය කරලා යන්නේ, ඒ නැතත් යන රටක මිනිස්සුන්ට හරි ප්‍රයෝජනයක් තියෙනවා)

    ඔන්න ඕන කෙනෙක් ට සල්ලි වියදම් කරලා වෛද්‍ය උපාධි ගන්න තිබ්බා නම් ප්‍රශ්නයක් නෑ..

    නැත්නම් ඔය විද්‍යා උපාධියක්, කලා උපාධියක් වගේ නම් ප්‍රශ්නයක් නෑ.. ඒ උපාධිධාරීන් හිඟ නැහැ..

    වෛද්‍යවරු හිඟ රටක්, සීමිත අවස්ථා ගණනක් වෛද්‍ය උපාධිය කරන්න තියෙන රට ක, නලින්ද මේ කරලා තියෙන වැඩේ ගෙන ඔබේ අදහස කුමක් ද?

    (මම මේක නලින්ද ගේ FB එකේ ඇහුවම මාව block කළා)
    (මේක මේ වෛද්‍ය, ඉංජිනේරු උපාධි අරන් ටියුෂන් කරන මුදලාලි ල ට ත් අදාළ යි)

    ප. ලි. මට ජෙප්පෝ අරහන් තමයි, එකේ හංගන්න දෙයක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    තව කොල්ලෙක් ගේ / කෙල්ලෙක් ගේ medicine යන්න තිබුණ chance එක අරගෙන
    එහෙම කියන්න බෑ .. ඌ කාගේ චාන්ස් ද නැති කරලා තියෙන්නේ ??
    ඕන එකා ලකුණු අරන් යන්න ඕනේ . විභාගේ ලියන්න නොදී නැති කරා නම් වැරදි .
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    එහෙම කියන්න බෑ .. ඌ කාගේ චාන්ස් ද නැති කරලා තියෙන්නේ ??
    ඕන එකා ලකුණු අරන් යන්න ඕනේ . විභාගේ ලියන්න නොදී නැති කරා නම් වැරදි .
    නෑ මූ නොගිහින් හිටියනං, ලිස්ට් එකේ ඊළඟ එකාට chance එක එනවනේ
    එහෙනම් ඌ දොස්තර කෙනෙක් වෙනවා.. වියදම් උන සල්ලි වලින් වැඩක් තියෙනවා

    වෛද්‍ය උපාධි අරගෙන රෝහල් අධිකාරි, අධ්‍යක්ෂක, වෙනත් සෞඛ්‍ය අමාත්‍යංශ තනතුරු දරණ එකත් අවුල් ද?
    උන් කෙලින්ම ඔය තනතුරු වලට යන්නේ නෑ.
    දොස්තර වෙලා ඉඳලා තමයි යන්නේ..
    ------ Post added on Apr 5, 2026 at 5:44 PM
     
    • Like
    Reactions: Inigo Montoya
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    Nope, mama dannawa Colombo medical gihin surgery degree eka complete nokara, BSc out una dial.

    Anika unge talent eka unge choice eka, so ehema kiyanna be, but ape rate medical doctors la adu nam capacity eka hadaganna api denaganna ona.

    Mama danna thawa yaluwo innawa, government practice nethuwa private practice ma wtarak karana pvt hospitals wala out wela.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    නෑ මූ නොගිහින් හිටියනං, ලිස්ට් එකේ ඊළඟ එකාට chance එක එනවනේ
    එහෙනම් ඌ දොස්තර කෙනෙක් වෙනවා.. වියදම් උන සල්ලි වලින් වැඩක් තියෙනවා
    ඒක ඉතින් හැමෝටම සමානව තියන අයිතියක් නේ බන් . වෙන එකෙක්ගේ චාන්ස් නැති කරා කියන්න බෑ ...
    හැබැයි ඉතින් ඔය ජෙපි හුත්ත කරනවා වෙනුවට දොස්තර කෙනෙක් වෙන එක තේරුමක් තියනව . දැන් තනිකර ලෙඩෙක් නේ ජෙප්පන්ට සෙට් උනා කියන්නේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Nope, mama dannawa Colombo medical gihin surgery degree eka complete nokara, BSc out una dial.

    Anika unge talent eka unge choice eka, so ehema kiyanna be, but ape rate medical doctors la adu nam capacity eka hadaganna api denaganna ona.

    Mama danna thawa yaluwo innawa, government practice nethuwa private practice ma wtarak karana pvt hospitals wala out wela.
    private උනත්, public උනත් ඌ ඉගෙනගත්තේ දෙයින් දෙයක් කරනවනේ

    surgery නැතුව BSc අරන් යන උනුත් medicine පැත්තේ හරි සයන්ස් පැත්තේ හරි දෙයක් කරනවා
     
    • Like
    Reactions: clumsyhulk
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    ඒක ඉතින් හැමෝටම සමානව තියන අයිතියක් නේ බන් . වෙන එකෙක්ගේ චාන්ස් නැති කරා කියන්න බෑ ...
    හැබැයි ඉතින් ඔය ජෙපි හුත්ත කරනවා වෙනුවට දොස්තර කෙනෙක් වෙන එක තේරුමක් තියනව . දැන් තනිකර ලෙඩෙක් නේ ජෙප්පන්ට සෙට් උනා කියන්නේ
    meka aththa. Najith tath une oka. Najith patta meterayak, uwa thanikara brainwash una anthare set unath ekka.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ඒක ඉතින් හැමෝටම සමානව තියන අයිතියක් නේ බන් . වෙන එකෙක්ගේ චාන්ස් නැති කරා කියන්න බෑ ...
    හැබැයි ඉතින් ඔය ජෙපි හුත්ත කරනවා වෙනුවට දොස්තර කෙනෙක් වෙන එක තේරුමක් තියනව . දැන් තනිකර ලෙඩෙක් නේ ජෙප්පන්ට සෙට් උනා කියන්නේ
    මම කිව්වේ ethical නෑ කියලා.. මේ සීමිත අවස්ථා තියෙන දුප්පත් රටේ

    අයිතිය ගැන නෙවේ කිව්වේ

    meka aththa. Najith tath une oka. Najith patta meterayak, uwa thanikara brainwash una anthare set unath ekka.
    පට්ට මීටර් නම් එක එකාට brain wash කරන්න පුළුවන් ද? 🤌😁
    ------ Post added on Apr 5, 2026 at 5:48 PM
     
    • Like
    Reactions: RealityOfX

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    මේ පැත්තේ එකෙක් ඉන්නවා, වෛද්‍ය උපාධිය තියාගෙන ප්‍රාදේශීය ලේකම් වුනු එකෙක්.
     
    • Wow
    • Sad
    Reactions: clumsyhulk and Ldy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,121
    113
    Galaha
    ජෙප්පො රටට කරල තියෙන විනාසෙ එක්ක බැළුවාම ඕක සුලු දෙයක්නෙ. ළමයි කීයකට ඉගෙනගන්න නැති කරාද. ඔය පකයලාගේ ස්ට්‍රයි අරව ඒව නිසා මගෙ ගෑනිටම උපාදිය ගන්න සෑහෙන කාලයක් ගියා(ගෑනි ඡන්දෙ දුන්නෙ ඒ උනාට උන්ටමයි ), ඕකුන් නවකවදේ දීලම කීයක් මරල ඇද්ද දොස්තරලම වෙන්න හිටපු උන්. කතා කරල වැඩක් නෑ ඕකුන් ගැන.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මම කිව්වේ ethical නෑ කියලා.. මේ සීමිත අවස්ථා තියෙන දුප්පත් රටේ

    අයිතිය ගැන නෙවේ කිව්වේ

    මීටර් නම් එක එකාට brain wash කරන්න පුළුවන් ද? 🤌😁

    එහෙම ඉතින් කාටවත් බල කරන්න බෑ දොස්ත්රම වෙයන් කියලා . ඕන එකා එතනට ගිහින් ඊ ට පස්සේ ඕන දේ කරනවා .
    කොහොමත් ඔය ජෙප්පොන්ට සෙට් වෙච්ච උන් පස්සේ තමයි ඕක තීරණය කරන්නේ . uni යන්න ප්ටන්ගද්දී නෙවෙයි .
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    මම කිව්වේ ethical නෑ කියලා.. මේ සීමිත අවස්ථා තියෙන දුප්පත් රටේ

    අයිතිය ගැන නෙවේ කිව්වේ

    පට්ට මීටර් නම් එක එකාට brain wash කරන්න පුළුවන් ද? 🤌😁
    ------ Post added on Apr 5, 2026 at 5:48 PM
    Gammanpilayath Island Rank ekak. So, uge domain knowledge wenai, common sense wenai. Mama danna hondama meter hitiya anthareta , shishya sangam walata behelama weda karapu. Eth pamanak unge maturity ekath ekka ithin owa hariyanawa (Ideally job karanna gatthama)
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    එහෙම ඉතින් කාටවත් බල කරන්න බෑ දොස්ත්රම වෙයන් කියලා . ඕන එකා එතනට ගිහින් ඊ ට පස්සේ ඕන දේ කරනවා .
    කොහොමත් ඔය ජෙප්පොන්ට සෙට් වෙච්ච උන් පස්සේ තමයි ඕක තීරණය කරන්නේ . uni යන්න ප්ටන්ගද්දී නෙවෙයි .

    බල කරන කතාවක් කිව්වෙත් නෑ නේ

    මං කිව්වේ ethical නෑ කියලා

    මට බෑ ඔහොම දෙයක් කරන්න. සීමිත අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් ජනතාවගේ බදු මුදලින්.

    Gammanpilayath Island Rank ekak. So, uge domain knowledge wenai, common sense wenai. Mama danna hondama meter hitiya anthareta , shishya sangam walata behelama weda karapu. Eth pamanak unge maturity ekath ekka ithin owa hariyanawa (Ideally job karanna gatthama)
    ඕගොල්ල මීටර් කියන්නේ ගිරවා දාලා exam result දාන අයට
    ලංකාවේ system එක
    ------ Post added on Apr 5, 2026 at 5:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    බල කරන කතාවක් කිව්වෙත් නෑ නේ

    මං කිව්වේ ethical නෑ කියලා

    මට බෑ ඔහොම දෙයක් කරන්න. සීමිත අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් ජනතාවගේ බදු මුදලින්.
    එහෙම බැලුවොත් උපාදි තියන කිසි එකෙක්ට ජොබ් එකක් නොකර වෙන දෙයක් කරන්න බිස්නස් කරන්න වෙන්නේ නෑ නේ .
    එහෙම එකක් නෑ .

    ඌ ට කියන්න පුලුවන් ඌ ට වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න තියන ආසාවට කරේ දොස්තර කෙනෙක් වෙලා වැඩ කරන්න ආසාවක් නෑ කියලා .

    ජනතාවගේ බදු මුදලින්.
    1 ඉදල 13ට වෙනකන් ඉගෙන ගන්නෙත් ජනතාවගේ බදු මුදලින් . .

    උබ තමන් කැමති career එක තොරගද්දී මේ බදු මුදලට සාධාරණයක් කරන එක ගැන හිතුවද ?
    ------ Post added on Apr 5, 2026 at 5:55 PM
     
    • Like
    Reactions: Cyber Punk

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    එහෙම බැලුවොත් උපාදි තියන කිසි එකෙක්ට ජොබ් එකක් නොකර වෙන දෙයක් කරන්න බිස්නස් කරන්න වෙන්නේ නෑ නේ .
    එහෙම එකක් නෑ .

    ඌ ට කියන්න පුලුවන් ඌ ට වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න තියන ආසාවට කරේ දොස්තර කෙනෙක් වෙලා වැඩ කරන්න ආසාවක් නෑ කියලා .
    මම කිව්වානේ මෙයා
    මම කිව්වේ හැම උපාධියක් ගැන ම නෙවෙයි.

    ඔබතුමා මොරටු ගිහින් දැන් කරන්නේ වෙන දෙයක් වෙන්න ඇති. ඒ නිසා නේ කියවන්නේ වත් නැතුව මේ නොකියපු දේවල් ගැන කියන්නේ

    මම පැහැදිලිව කිව්වා මේක මේ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ සීමිත අවස්ථා තියෙන උපාධි ගැන කියලා.. එකෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය

    ලංකාව කියන්නේ දුප්පත් රටක්, වෛද්‍ය අධ්‍යාපනය සීමිත අවස්ථාවක් ජනතාවගේ බදු මුදලින් දෙන.. වෛද්‍යවරු හිඟ රටක ආශාවට වෛද්‍ය උපාධි කරලා නිකන් ඉන්න එක ethical නැත
     
    • Like
    Reactions: dilann