දැන්,
වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ ඉතාම සීමිත සම්පතක් නේද?
එහෙම අවස්ථාවක් අරගෙන, ඒක ප්‍රයෝජනය ට නොගෙන අපතේ යවන එක අපරාධයක් නේද?
නලින්ද ජයතිස්ස වෛද්‍යවරයෙක් විදියට සේවය කරලා නැත්නම්...
තව කොල්ලෙක් ගේ / කෙල්ලෙක් ගේ medicine යන්න තිබුණ chance එක අරගෙන, ජනතාවගේ බදු මුදල් වියදම් කරලා, වෛද්‍ය උපාධියක් අරගෙන දේශපාලනය කරපු එක ethical නෑ නේද?
අඩු ගානේ රට යන දොස්තර කෙනෙක් උනත් මෙහේ අවරුදු කීපයක් සේවය කරලා යන්නේ, ඒ නැතත් යන රටක මිනිස්සුන්ට හරි ප්‍රයෝජනයක් තියෙනවා)
ඔන්න ඕන කෙනෙක් ට සල්ලි වියදම් කරලා වෛද්‍ය උපාධි ගන්න තිබ්බා නම් ප්‍රශ්නයක් නෑ..
නැත්නම් ඔය විද්‍යා උපාධියක්, කලා උපාධියක් වගේ නම් ප්‍රශ්නයක් නෑ.. ඒ උපාධිධාරීන් හිඟ නැහැ..
වෛද්‍යවරු හිඟ රටක්, සීමිත අවස්ථා ගණනක් වෛද්‍ය උපාධිය කරන්න තියෙන රට ක, නලින්ද මේ කරලා තියෙන වැඩේ ගෙන ඔබේ අදහස කුමක් ද?
(මම මේක නලින්ද ගේ FB එකේ ඇහුවම මාව block කළා)
(මේක මේ වෛද්‍ය, ඉංජිනේරු උපාධි අරන් ටියුෂන් කරන මුදලාලි ල ට ත් අදාළ යි)
ප. ලි. මට ජෙප්පෝ අරහන් තමයි, එකේ හංගන්න දෙයක් නෑ