නලින්ද ජයතිස්ස සහ උපාධිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    මම පැහැදිලිව කිව්වා මේක මේ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ සීමිත අවස්ථා තියෙන උපාධි ගැන කියලා.. එකෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය
    සීමිත නෑ බන් . . එක අවුරුද්දකට ඕවාට 4000+ ක් විතර ගන්නවා .
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    එහෙම බැලුවොත් උපාදි තියන කිසි එකෙක්ට ජොබ් එකක් නොකර වෙන දෙයක් කරන්න බිස්නස් කරන්න වෙන්නේ නෑ නේ .
    එහෙම එකක් නෑ .

    ඌ ට කියන්න පුලුවන් ඌ ට වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න තියන ආසාවට කරේ දොස්තර කෙනෙක් වෙලා වැඩ කරන්න ආසාවක් නෑ කියලා .

    1 ඉදල 13ට වෙනකන් ඉගෙන ගන්නෙත් ජනතාවගේ බදු මුදලින් . .

    උබ තමන් කැමති career එක තොරගද්දී මේ බදු මුදලට සාධාරණයක් කරන එක ගැන හිතුවද ?
    ------ Post added on Apr 5, 2026 at 5:55 PM
    ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑ
    ඒ කරලාත් මේ රටට ඩොලර් ගේනවා

    අනික මම කියන්නේ මේ වෙන වෙන ඒවා ගෙන නෙවෙයි.. වෛද්‍ය උපාධි ගැන...
    ආයේ මේකම කිව්වොත් උත්තර දෙන්නේ නැහැ

    සීමිත නෑ බන් . . එක අවුරුද්දකට ඕවාට 4000+ ක් විතර ගන්නවා .
    හරි ඉංජිනේරු අතාරින්න..
    වෛද්‍ය අධ්‍යාපනය සීමිතයි. වෛද්‍යවරු හිඟයි

    එකයි මම මේ කියන්නේ
    ------ Post added on Apr 5, 2026 at 5:59 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑ
    ඒ කරලාත් මේ රටට ඩොලර් ගේනවා

    අනික මම කියන්නේ මේ වෙන වෙන ඒවා ගෙන නෙවෙයි.. වෛද්‍ය උපාධි ගැන...
    ආයේ මේකම කිව්වොත් උත්තර දෙන්නේ නැහැ
    වෛද්‍ය එකේ නම් උබ කියන "සීමිත" කතාව නෙවෙයි මට නම් පෙන්නේ . . අවුරුද්දකට සැලකිය යුතු ගානක් ගන්නවා රටේ ඔය උපදියට .
    ඔතන තියෙන්නේ ඔය ජොබ් එක මිනිස්සුනට direct ඕන service එකක් වීම . . ඒ පැත්තෙන් බැලුවොත් ඒ service එකක් විදියට නාස්තියක් .
    එහෙම නැතුව වෙන එකෙක්ගේ චාන්ස් නැති ක්රාවගේ කතාවකට මම එකග නෑ . service එක , අපරාදේ .
     
    • Like
    Reactions: Candid-B

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    වෛද්‍ය එකේ නම් උබ කියන "සීමිත" කතාව නෙවෙයි මට නම් පෙන්නේ . . අවුරුද්දකට සැලකිය යුතු ගානක් ගන්නවා රටේ ඔය උපදියට .
    ඔතන තියෙන්නේ ඔය ජොබ් එක මිනිස්සුනට direct ඕන service එකක් වීම . . ඒ පැත්තෙන් බැලුවොත් ඒ service එකක් විදියට නාස්තියක් .
    එහෙම නැතුව වෙන එකෙක්ගේ චාන්ස් නැති ක්රාවගේ කතාවකට මම එකග නෑ . service එක , අපරාදේ .
    agree to disagree
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
    හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
     
    නලින්ද ඔයා?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain

    අඩෝ උඹ නලින්ද ඇමතිද ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    පට්ට මීටර් නම් එක එකාට brain wash කරන්න පුළුවන් ද? 🤌😁
    ------ Post added on Apr 5, 2026 at 5:48 PM
    💯
    මීටරයක්නම් Brainwash වෙන්නෙ නෑ.
    මේ මීටර නෙමෙයි මෝටර
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    අඩෝ උඹ නලින්ද ඇමතිද ?
    නලින්ද ගේ Ex (NalindaX)

    තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
    හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
    තරහ ගන්න එපා ඇමැති තුමා
    අපි ඉතින් පැරදිලා දුකට ලියන කවි තමයි මෙව්වා 😵‍💫🥺😓
    ------ Post added on Apr 5, 2026 at 6:23 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑ
    ඒ කරලාත් මේ රටට ඩොලර් ගේනවා

    අනික මම කියන්නේ මේ වෙන වෙන ඒවා ගෙන නෙවෙයි.. වෛද්‍ය උපාධි ගැන...
    ආයේ මේකම කිව්වොත් උත්තර දෙන්නේ නැහැ

    හරි ඉංජිනේරු අතාරින්න..
    වෛද්‍ය අධ්‍යාපනය සීමිතයි. වෛද්‍යවරු හිඟයි

    එකයි මම මේ කියන්නේ
    ------ Post added on Apr 5, 2026 at 5:59 PM
    මෝඩ තර්ක ගේන්නේ නැතුව පෙත්ත බීලා නිදාගන්න බන්. උබට අවුරුදු 30-40 වෙලත් ඕවගේ දෙයක් හිතලා තේරුම් ගන්න බෑ කියන්නේ. වෙන එකෙක් තේරුම් කලත් තේරුම් ගන්න බෑ. හැම එකකටම උඩින් මනුස්සයෙක්ගෙ කැමැත්ත කියන තියෙන්න ඕනි දෙයක් කරන්න. ඌට ඒක කරන්න බැරි නන් ඒක කරන්න බෑ. අවුරුද්දකට ඩිප්‍රෙශන් නිසා ලමයි කී දෙනෙක් ඩ්‍රොප් අවුට් වෙනවද? ඒක එතකලි අවුල් නිසා ඒ ලමයි ඉන්න ඕනි ද? ඔයටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ කොහොමද මේ වගේ ලෙඩ වැඩ කරන්නේ කියලා.

    මේ ඔක්කොම නෙමෙයි වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන එකක් පවතින්න නන් විවිද සමාජ ස්තාවරවල් නියෝජනය වෙන පිරිස් දේශපාලනේට සක්‍රීයව දායක වෙන්න ඕනි. අබ්දුල් කලාම්, මන්මෝහන් සිං. මේ ඔක්කොමලා හොදටම ඉගෙනගත්ත අය. ඒ මිනිස්සු කොච්චර දේවල් කරලා තියෙද? ඔයාගේ ලොජික් එක අනුව ඒ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න බෑ. මෝදි කියන්නේ තේ විකුනපු කොල්ලෙක් එයාටත් දේශපාලනේ කරන්න සමාන අවස්තාවක් තියෙන්න ඕනි. එක බ්ලොක් කරලා එතනින් එහා එතිකල් ගැන කතා කරන්න ඕනිම නෑ.

    අර උතුරු කොරියාවෙ වගේ දේශපාලන සිසිටම් එකක් ද ඕනි. ඉගෙන ගත්තා නන් ඌ ඒකම කරන්න ඕනි ගණයොයි පවුල්වලින් දේශපාලනේ කරන උනුයි විතරයි කරන්න් ඕනි.
     
    • Haha
    Reactions: Ldy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    U awrudu ganak doctor kenek widiyata wada kala..
    Anika health minister doctor kenek wena eka itha hondai, naththan okath cricket board eka wage wenawa..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මෝඩ තර්ක ගේන්නේ නැතුව පෙත්ත බීලා නිදාගන්න බන්. උබට අවුරුදු 30-40 වෙලත් ඕවගේ දෙයක් හිතලා තේරුම් ගන්න බෑ කියන්නේ. වෙන එකෙක් තේරුම් කලත් තේරුම් ගන්න බෑ. හැම එකකටම උඩින් මනුස්සයෙක්ගෙ කැමැත්ත කියන තියෙන්න ඕනි දෙයක් කරන්න. ඌට ඒක කරන්න බැරි නන් ඒක කරන්න බෑ. අවුරුද්දකට ඩිප්‍රෙශන් නිසා ලමයි කී දෙනෙක් ඩ්‍රොප් අවුට් වෙනවද? ඒක එතකලි අවුල් නිසා ඒ ලමයි ඉන්න ඕනි ද? ඔයටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ කොහොමද මේ වගේ ලෙඩ වැඩ කරන්නේ කියලා.

    මේ ඔක්කොම නෙමෙයි වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන එකක් පවතින්න නන් විවිද සමාජ ස්තාවරවල් නියෝජනය වෙන පිරිස් දේශපාලනේට සක්‍රීයව දායක වෙන්න ඕනි. අබ්දුල් කලාම්, මන්මෝහන් සිං. මේ ඔක්කොමලා හොදටම ඉගෙනගත්ත අය. ඒ මිනිස්සු කොච්චර දේවල් කරලා තියෙද? ඔයාගේ ලොජික් එක අනුව ඒ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න බෑ. මෝදි කියන්නේ තේ විකුනපු කොල්ලෙක් එයාටත් දේශපාලනේ කරන්න සමාන අවස්තාවක් තියෙන්න ඕනි. එක බ්ලොක් කරලා එතනින් එහා එතිකල් ගැන කතා කරන්න ඕනිම නෑ.

    අර උතුරු කොරියාවෙ වගේ දේශපාලන සිසිටම් එකක් ද ඕනි. ඉගෙන ගත්තා නන් ඌ ඒකම කරන්න ඕනි ගණයොයි පවුල්වලින් දේශපාලනේ කරන උනුයි විතරයි කරන්න් ඕනි.

    පෙත්ත ගැන කියලා ගහන්න තරම් රිදුනා ද

    මම කිව්වේ වෛද්‍ය උපාධිය ගැන.

    අබ්දුල් කලාම් ල ඉගෙනගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගත්ත මිනිස්සු

    මම කිව්වේ දේශපාලනය කරන එකක් ගැනත් නෙවෙයි

    පොන්නයා වගේ ඇනෝනිමස් ඉඳල නිකන් පෙති බොන කතා කියාගෙන එන්න එපා.

    ඌ උඹේ පක්ෂෙ උනා කියලා මට කරන්න දේකුත් නෑ

    මම බොහොම සංවරව මේක මේ විවාද කරන්න කියපු දෙයක්

    පෙත්ත බීලා උඹේ අම්මට හුකාගන්න ඕනේ නම් කියපන් පොන්නයා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    ehema ekak na bn.. godak docla paripalana post eka karanawa... so amathi kenek wena eke waradak dakinne na .. mokada saukya amathi pol kadana ekek wela ba ne... danuma nathnam u ewa igenaganna one.. but e dewal gana danuma thiyenawa nam uta hoda theerana ganna puluwan

    ube logic eka anuwa , igenagaththa nathi ewun thamai politics karanna one 🙃 nathnam wena ekekge chance nathi wenawane...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    මෝඩ තර්ක ගේන්නේ නැතුව පෙත්ත බීලා නිදාගන්න බන්. උබට අවුරුදු 30-40 වෙලත් ඕවගේ දෙයක් හිතලා තේරුම් ගන්න බෑ කියන්නේ. වෙන එකෙක් තේරුම් කලත් තේරුම් ගන්න බෑ. හැම එකකටම උඩින් මනුස්සයෙක්ගෙ කැමැත්ත කියන තියෙන්න ඕනි දෙයක් කරන්න. ඌට ඒක කරන්න බැරි නන් ඒක කරන්න බෑ. අවුරුද්දකට ඩිප්‍රෙශන් නිසා ලමයි කී දෙනෙක් ඩ්‍රොප් අවුට් වෙනවද? ඒක එතකලි අවුල් නිසා ඒ ලමයි ඉන්න ඕනි ද? ඔයටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ කොහොමද මේ වගේ ලෙඩ වැඩ කරන්නේ කියලා.

    මේ ඔක්කොම නෙමෙයි වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන එකක් පවතින්න නන් විවිද සමාජ ස්තාවරවල් නියෝජනය වෙන පිරිස් දේශපාලනේට සක්‍රීයව දායක වෙන්න ඕනි. අබ්දුල් කලාම්, මන්මෝහන් සිං. මේ ඔක්කොමලා හොදටම ඉගෙනගත්ත අය. ඒ මිනිස්සු කොච්චර දේවල් කරලා තියෙද? ඔයාගේ ලොජික් එක අනුව ඒ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න බෑ. මෝදි කියන්නේ තේ විකුනපු කොල්ලෙක් එයාටත් දේශපාලනේ කරන්න සමාන අවස්තාවක් තියෙන්න ඕනි. එක බ්ලොක් කරලා එතනින් එහා එතිකල් ගැන කතා කරන්න ඕනිම නෑ.

    අර උතුරු කොරියාවෙ වගේ දේශපාලන සිසිටම් එකක් ද ඕනි. ඉගෙන ගත්තා නන් ඌ ඒකම කරන්න ඕනි ගණයොයි පවුල්වලින් දේශපාලනේ කරන උනුයි විතරයි කරන්න් ඕනි.
    උඹ දන්නේ නෑ, මන් උපන් දිස්ත්රික්කයෙන් ඉල්ලුව නම් මෙඩිසින් යන්න තිබුන. එත් පස්සේ පදිංචිය වෙනස් කරපු නිසා උසස්පෙළ කරපු කාලේ පදිංචි දිස්ත්‍රික්කය වෙනස් නිසා මට සාමාන්‍ය උපාධියක්වත් ලැබුනේ නෑ. උඹල විශ්වාස කරන එකක් නෑ. මේවා සහතික ඇත්ත. මේ 2000 අවුරුද්දටත් කලින් 1999 අවුරුද්දේ උසස් පෙළ කරපු එකෙක් විදියට මට වුනු දේ. මම චන්ද්‍රිකා පේන්න බැරි වුනත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ළමයින්ට අවස්ථා ඇති කළා, අලුතෙන් විශ්වවිද්‍යාල ඇතිකළා දාස් ගාණක් බඳවාගත්ත, පාඨමාලා හඳුන්වාදුන්න. දැන් මගේ රිසල්ට් එකට මේ පැත්තේ කොල්ලෙක් කෙල්ලක්ට මොකක් හරි උපාධියක් කරන්න චාන්ස් එක තියෙනවා. උඹලගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් එහෙම දුර්ලභ චාන්ස් එකක් පාව්ච්චි කරලා දැන් දේශපාලනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි. එත් මහජනතාව මිලියන ගානක් වියදම් කරේ එහෙම කරන්න නෙවෙයි. ඊළඟට උඹලා කියන්නේ දේශපාලනය කියන්නේ පූර්ණකාලීන වැඩක් නෙවේ, (උඹල වැටුප් සහ විශ්‍රාම වැටුප් ප්‍රතික්ෂේප කරන්නේ ඒ පදනමින්) උඹල කියනවා උඹලගේ කේඩර්ලට ආදායම් තියෙනවා, ආදායම් මාර්ග තියෙනවා (කරන රැකියාව ) ඒ නිසා දේශපාලනය රැකියාවක් විදියට කරන්න අවශ්‍ය නෑ කියල. ඒ නිසා උඹල අනිත් උන්ගේත් වැටුප් විශ්‍රාම වැටුප් අහෝසි කරන්න උත්සාහ කරනවා. ඉතින් මන් අහන්නේ මේවා දෙපිටකාට්ටුකමක් නෙවෙයිද?
     
    • Like
    Reactions: Ysa Karu and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    ehema ekak na bn.. godak docla paripalana post eka karanawa... so amathi kenek wena eke waradak dakinne na .. mokada saukya amathi pol kadana ekek wela ba ne... danuma nathnam u ewa igenaganna one.. but e dewal gana danuma thiyenawa nam uta hoda theerana ganna puluwan

    ube logic eka anuwa , igenagaththa nathi ewun thamai politics karanna one 🙃 nathnam wena ekekge chance nathi wenawane...
    අනේ බං කියපු දෙයක් සම්පූර්නෙන් කියවන්න බැරි නම් උත්තර දෙන්න එපා.. තේරුමක් නෑනෙ

    @Kodiya97 කියන පොන්න වේසිගෙ පුතා

    මම සන්යමයෙන් මගේ පැත්තෙන් කරුණු කියලා තර්කයක් මතු කළා ම

    මට පෙත්ත බීලා නිදා ගන්නලු

    මේක තමයි ලංකාවේ පොන්නයන් විභාග පාස් උනාම හිතා ගන්නවා තමන්ට වඩා දාන්න එකෙක් නෑ කියලා

    හැබැයි වැදගත් විදියට කියපු දේකට උත්තර දෙන්න දන්නේ නෑ, අසනීපයක් අල්ලාගෙන අපහාස කරනවා... සක්කිලි ගති එනවා එළියට

    පෝන්නයෝ උඹ ළග පාතක හිටියනං පෙන්නනවා පෙත්ත බොන විදිය වේෂ බල්ල
    ------ Post added on Apr 5, 2026 at 6:45 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබලා තාම එඩුයු කේශන් එකට මුට්ට අල්ලනවා.

    මේ සිස්ටම් එක බ්‍රේක් වෙන්න ඉතාම ආසන්නයි.

    උබලාට ඇස් දෙකෙන්ම සිස්ටම් එක බ්‍රේක් වෙනවා බලන්න පුලුවන්.

    උබලා ඒ අතින් වාසනාවන්තයි.
    නිව් era එක stick and stone
     
    • Wow
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    @Kodiya97 අපහාස කරන්න තරම් රිදුනේ නලින්ද කියන්නේ උඹේ අම්මට හුකාන එකා ද?
     
    • Haha
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
    හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
    මේ ඉන්නේ පොනස් 🤷🏻‍♂️
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    වෛද්‍ය උපාධි අරගෙන රෝහල් අධිකාරි, අධ්‍යක්ෂක, වෙනත් සෞඛ්‍ය අමාත්‍යංශ තනතුරු දරණ එකත් අවුල් ද?

    යකෝ, ඒ තනතුරු වලට යන්න වෛද්‍යය උපාධියක් තියෙන්න ඕනේ.

    මමත් හිතන්නේ ඩිලාන් කියන කතාව හරි. උඹට පොයින්ට් එකක් තියෙනවා. හැබැ‍යි කැම්පස් ගිහින් උපාධිය ගත්තාම ඒකෙන්ම ජොබ් එක කරන්න ඕන කියන එක ලංකාව වගේ රටකදි අතාර්කිකයි. මම දන්න බුවෙක් ඉන්නවා ඌට මෙඩිසින් යන්න ඕන උන් නෑ. හැබැයි අම්මලා තාත්තලාගේ බල කිරිල්ලට බයෝ කරලා මෙඩිසින් ගියා. ඩොකෙකුත් උනා. හැබැ‍යි ඌට සැටිස් උනේ නෑ. ඌට ඉන්ටර්න් කරන කාලේදිම එපා වෙලා හිටියේ. පස්සේ මූ කොහේවත් තිබිච්ච මෙඩිකල් රෙප් කමකට ගියා. හැමෝම බැන්නා මූට. දැන්නනම් ඌට උගේම කියලා ෆාමසි දෙකකුත් තියෙනවා. එක පැත්තකින් දැන් පොර හැපි. අනික් පැත්තෙන් ඌ කියන විදියට ඩොකෙක්ට වඩා ඌ හම්බ කරනවා. ඩොකෙක් කරන තරම් මහන්සි වෙලා වැඩ කරන්නෙත් නෑ. අනික ඌට ඔය ඩොකෙක් වෙලා ලෙඩ්ඩුත් එක්ක හැප්පෙන වැඩේට කැමැත්තකුත් නෑ.
    ------ Post added on Apr 5, 2026 at 7:24 PM
     
    • Wow
    Reactions: Inigo Montoya