සීමිත නෑ බන් . . එක අවුරුද්දකට ඕවාට 4000+ ක් විතර ගන්නවා .මම පැහැදිලිව කිව්වා මේක මේ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ සීමිත අවස්ථා තියෙන උපාධි ගැන කියලා.. එකෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය
සීමිත නෑ බන් . . එක අවුරුද්දකට ඕවාට 4000+ ක් විතර ගන්නවා .මම පැහැදිලිව කිව්වා මේක මේ කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු වගේ සීමිත අවස්ථා තියෙන උපාධි ගැන කියලා.. එකෙනුත් විශේෂයෙන්ම වෛද්‍ය
ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑඑහෙම බැලුවොත් උපාදි තියන කිසි එකෙක්ට ජොබ් එකක් නොකර වෙන දෙයක් කරන්න බිස්නස් කරන්න වෙන්නේ නෑ නේ .
එහෙම එකක් නෑ .
ඌ ට කියන්න පුලුවන් ඌ ට වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න තියන ආසාවට කරේ දොස්තර කෙනෙක් වෙලා වැඩ කරන්න ආසාවක් නෑ කියලා .
1 ඉදල 13ට වෙනකන් ඉගෙන ගන්නෙත් ජනතාවගේ බදු මුදලින් . .
උබ තමන් කැමති career එක තොරගද්දී මේ බදු මුදලට සාධාරණයක් කරන එක ගැන හිතුවද ?
------ Post added on Apr 5, 2026 at 5:55 PM
හරි ඉංජිනේරු අතාරින්න..සීමිත නෑ බන් . . එක අවුරුද්දකට ඕවාට 4000+ ක් විතර ගන්නවා .
වෛද්‍ය එකේ නම් උබ කියන "සීමිත" කතාව නෙවෙයි මට නම් පෙන්නේ . . අවුරුද්දකට සැලකිය යුතු ගානක් ගන්නවා රටේ ඔය උපදියට .ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑ
ඒ කරලාත් මේ රටට ඩොලර් ගේනවා
අනික මම කියන්නේ මේ වෙන වෙන ඒවා ගෙන නෙවෙයි.. වෛද්‍ය උපාධි ගැන...
ආයේ මේකම කිව්වොත් උත්තර දෙන්නේ නැහැ
agree to disagreeවෛද්‍ය එකේ නම් උබ කියන "සීමිත" කතාව නෙවෙයි මට නම් පෙන්නේ . . අවුරුද්දකට සැලකිය යුතු ගානක් ගන්නවා රටේ ඔය උපදියට .
ඔතන තියෙන්නේ ඔය ජොබ් එක මිනිස්සුනට direct ඕන service එකක් වීම . . ඒ පැත්තෙන් බැලුවොත් ඒ service එකක් විදියට නාස්තියක් .
එහෙම නැතුව වෙන එකෙක්ගේ චාන්ස් නැති ක්රාවගේ කතාවකට මම එකග නෑ . service එක , අපරාදේ .
නලින්ද ඔයා?තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
අඩෝ උඹ නලින්ද ඇමතිද ?තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
පට්ට මීටර් නම් එක එකාට brain wash කරන්න පුළුවන් ද?
------ Post added on Apr 5, 2026 at 5:48 PM
නලින්ද ගේ Ex (NalindaX)අඩෝ උඹ නලින්ද ඇමතිද ?
තරහ ගන්න එපා ඇමැති තුමාතරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
මෝඩ තර්ක ගේන්නේ නැතුව පෙත්ත බීලා නිදාගන්න බන්. උබට අවුරුදු 30-40 වෙලත් ඕවගේ දෙයක් හිතලා තේරුම් ගන්න බෑ කියන්නේ. වෙන එකෙක් තේරුම් කලත් තේරුම් ගන්න බෑ. හැම එකකටම උඩින් මනුස්සයෙක්ගෙ කැමැත්ත කියන තියෙන්න ඕනි දෙයක් කරන්න. ඌට ඒක කරන්න බැරි නන් ඒක කරන්න බෑ. අවුරුද්දකට ඩිප්‍රෙශන් නිසා ලමයි කී දෙනෙක් ඩ්‍රොප් අවුට් වෙනවද? ඒක එතකලි අවුල් නිසා ඒ ලමයි ඉන්න ඕනි ද? ඔයටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ කොහොමද මේ වගේ ලෙඩ වැඩ කරන්නේ කියලා.ඉතින් බං මට උපාධි නෑනේ.. මම 13 වසරෙන් පස්සේ බදු මුදල් වලින් ඉගෙනගෙන නෑ
ඒ කරලාත් මේ රටට ඩොලර් ගේනවා
අනික මම කියන්නේ මේ වෙන වෙන ඒවා ගෙන නෙවෙයි.. වෛද්‍ය උපාධි ගැන...
ආයේ මේකම කිව්වොත් උත්තර දෙන්නේ නැහැ
හරි ඉංජිනේරු අතාරින්න..
වෛද්‍ය අධ්‍යාපනය සීමිතයි. වෛද්‍යවරු හිඟයි
එකයි මම මේ කියන්නේ
------ Post added on Apr 5, 2026 at 5:59 PM
කෑ ගහන්න එපා. පැලවත්තට හොරෙන් ආවේ.නලින්ද ඔයා?
අඩෝ උඹ නලින්ද ඇමතිද ?






මෝඩ තර්ක ගේන්නේ නැතුව පෙත්ත බීලා නිදාගන්න බන්. උබට අවුරුදු 30-40 වෙලත් ඕවගේ දෙයක් හිතලා තේරුම් ගන්න බෑ කියන්නේ. වෙන එකෙක් තේරුම් කලත් තේරුම් ගන්න බෑ. හැම එකකටම උඩින් මනුස්සයෙක්ගෙ කැමැත්ත කියන තියෙන්න ඕනි දෙයක් කරන්න. ඌට ඒක කරන්න බැරි නන් ඒක කරන්න බෑ. අවුරුද්දකට ඩිප්‍රෙශන් නිසා ලමයි කී දෙනෙක් ඩ්‍රොප් අවුට් වෙනවද? ඒක එතකලි අවුල් නිසා ඒ ලමයි ඉන්න ඕනි ද? ඔයටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ කොහොමද මේ වගේ ලෙඩ වැඩ කරන්නේ කියලා.
මේ ඔක්කොම නෙමෙයි වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන එකක් පවතින්න නන් විවිද සමාජ ස්තාවරවල් නියෝජනය වෙන පිරිස් දේශපාලනේට සක්‍රීයව දායක වෙන්න ඕනි. අබ්දුල් කලාම්, මන්මෝහන් සිං. මේ ඔක්කොමලා හොදටම ඉගෙනගත්ත අය. ඒ මිනිස්සු කොච්චර දේවල් කරලා තියෙද? ඔයාගේ ලොජික් එක අනුව ඒ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න බෑ. මෝදි කියන්නේ තේ විකුනපු කොල්ලෙක් එයාටත් දේශපාලනේ කරන්න සමාන අවස්තාවක් තියෙන්න ඕනි. එක බ්ලොක් කරලා එතනින් එහා එතිකල් ගැන කතා කරන්න ඕනිම නෑ.
අර උතුරු කොරියාවෙ වගේ දේශපාලන සිසිටම් එකක් ද ඕනි. ඉගෙන ගත්තා නන් ඌ ඒකම කරන්න ඕනි ගණයොයි පවුල්වලින් දේශපාලනේ කරන උනුයි විතරයි කරන්න් ඕනි.
උඹ දන්නේ නෑ, මන් උපන් දිස්ත්රික්කයෙන් ඉල්ලුව නම් මෙඩිසින් යන්න තිබුන. එත් පස්සේ පදිංචිය වෙනස් කරපු නිසා උසස්පෙළ කරපු කාලේ පදිංචි දිස්ත්‍රික්කය වෙනස් නිසා මට සාමාන්‍ය උපාධියක්වත් ලැබුනේ නෑ. උඹල විශ්වාස කරන එකක් නෑ. මේවා සහතික ඇත්ත. මේ 2000 අවුරුද්දටත් කලින් 1999 අවුරුද්දේ උසස් පෙළ කරපු එකෙක් විදියට මට වුනු දේ. මම චන්ද්‍රිකා පේන්න බැරි වුනත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ළමයින්ට අවස්ථා ඇති කළා, අලුතෙන් විශ්වවිද්‍යාල ඇතිකළා දාස් ගාණක් බඳවාගත්ත, පාඨමාලා හඳුන්වාදුන්න. දැන් මගේ රිසල්ට් එකට මේ පැත්තේ කොල්ලෙක් කෙල්ලක්ට මොකක් හරි උපාධියක් කරන්න චාන්ස් එක තියෙනවා. උඹලගේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් එහෙම දුර්ලභ චාන්ස් එකක් පාව්ච්චි කරලා දැන් දේශපාලනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි. එත් මහජනතාව මිලියන ගානක් වියදම් කරේ එහෙම කරන්න නෙවෙයි. ඊළඟට උඹලා කියන්නේ දේශපාලනය කියන්නේ පූර්ණකාලීන වැඩක් නෙවේ, (උඹල වැටුප් සහ විශ්‍රාම වැටුප් ප්‍රතික්ෂේප කරන්නේ ඒ පදනමින්) උඹල කියනවා උඹලගේ කේඩර්ලට ආදායම් තියෙනවා, ආදායම් මාර්ග තියෙනවා (කරන රැකියාව ) ඒ නිසා දේශපාලනය රැකියාවක් විදියට කරන්න අවශ්‍ය නෑ කියල. ඒ නිසා උඹල අනිත් උන්ගේත් වැටුප් විශ්‍රාම වැටුප් අහෝසි කරන්න උත්සාහ කරනවා. ඉතින් මන් අහන්නේ මේවා දෙපිටකාට්ටුකමක් නෙවෙයිද?මෝඩ තර්ක ගේන්නේ නැතුව පෙත්ත බීලා නිදාගන්න බන්. උබට අවුරුදු 30-40 වෙලත් ඕවගේ දෙයක් හිතලා තේරුම් ගන්න බෑ කියන්නේ. වෙන එකෙක් තේරුම් කලත් තේරුම් ගන්න බෑ. හැම එකකටම උඩින් මනුස්සයෙක්ගෙ කැමැත්ත කියන තියෙන්න ඕනි දෙයක් කරන්න. ඌට ඒක කරන්න බැරි නන් ඒක කරන්න බෑ. අවුරුද්දකට ඩිප්‍රෙශන් නිසා ලමයි කී දෙනෙක් ඩ්‍රොප් අවුට් වෙනවද? ඒක එතකලි අවුල් නිසා ඒ ලමයි ඉන්න ඕනි ද? ඔයටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ කොහොමද මේ වගේ ලෙඩ වැඩ කරන්නේ කියලා.
මේ ඔක්කොම නෙමෙයි වැදගත්ම දේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන එකක් පවතින්න නන් විවිද සමාජ ස්තාවරවල් නියෝජනය වෙන පිරිස් දේශපාලනේට සක්‍රීයව දායක වෙන්න ඕනි. අබ්දුල් කලාම්, මන්මෝහන් සිං. මේ ඔක්කොමලා හොදටම ඉගෙනගත්ත අය. ඒ මිනිස්සු කොච්චර දේවල් කරලා තියෙද? ඔයාගේ ලොජික් එක අනුව ඒ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න බෑ. මෝදි කියන්නේ තේ විකුනපු කොල්ලෙක් එයාටත් දේශපාලනේ කරන්න සමාන අවස්තාවක් තියෙන්න ඕනි. එක බ්ලොක් කරලා එතනින් එහා එතිකල් ගැන කතා කරන්න ඕනිම නෑ.
අර උතුරු කොරියාවෙ වගේ දේශපාලන සිසිටම් එකක් ද ඕනි. ඉගෙන ගත්තා නන් ඌ ඒකම කරන්න ඕනි ගණයොයි පවුල්වලින් දේශපාලනේ කරන උනුයි විතරයි කරන්න් ඕනි.
අනේ බං කියපු දෙයක් සම්පූර්නෙන් කියවන්න බැරි නම් උත්තර දෙන්න එපා.. තේරුමක් නෑනෙehema ekak na bn.. godak docla paripalana post eka karanawa... so amathi kenek wena eke waradak dakinne na .. mokada saukya amathi pol kadana ekek wela ba ne... danuma nathnam u ewa igenaganna one.. but e dewal gana danuma thiyenawa nam uta hoda theerana ganna puluwan
ube logic eka anuwa , igenagaththa nathi ewun thamai politics karanna onenathnam wena ekekge chance nathi wenawane...
මේ ඉන්නේ පොනස්තරගයක් දීලා ඒකෙන් දිනුවම කුසලානෙට මොකද කරන්නේ කියන එකේ සම්පුර්න අයිතිය දිනපු එකා සතුයි. කැමතිනම් ඌ ඒක උනු කරලා රොටි තැටියක් හදනවද, ලස්සනට කැබිනට් එකේ දානවද කියන එක උගේ වැඩක්. මහන්සිවෙලා යට එකාව පරද්දලා ගත්ත චාන්ස් එක ඒක දිනපු එකාට කැමති විදිහකට පාවිච්චි කරන්න අය්තිය තියෙනවා. ඔන්න අත උස්සලා කැම්පස් එකට ගත්තනම් තව කෙනෙක්ගේ චාන්ස් එකක් නැති කරා කියලා කියන්න පුලුවන්. ඔෆිස් එකක ප්‍රොමෝශන් එකක් උනත් එච්චරයි. ප්‍රොමොශන් එක අරන් හෙට අස් උනත් ඒක උගේ අයිතිය ඊට යට හිටිය එකාගේ චාන්ස් එක ගගා වැලලෙන්න කාටවත් බැ.
හැමෝටම සමානව පිටිය හැදිලි තිබ්බනම් පැරදුනාම කටයි පුකයි වහන් ඉන්න එක තමා හරි දේ.
වෛද්‍ය උපාධි අරගෙන රෝහල් අධිකාරි, අධ්‍යක්ෂක, වෙනත් සෞඛ්‍ය අමාත්‍යංශ තනතුරු දරණ එකත් අවුල් ද?