නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

May 19, 2013
1,864
81
0
මචන්, මොරටුවේ කැම්පස් එකේ දේශනය මං සම්පූර්ණයෙන් ඇහුවා...එතන කවුරුත් හූ කියන්නේ නෑ...නොදන්නා මිනිස්සුන්ට වැරදි අදහස් දෙන්න එපා...
එකම එක පාරක් හූ කියනවා, ඒ නලින් ද සිල්වාට නෙමෙයි...දේශනයට කිසිසේත් අදාළ නොවෙන, මාක්ස්වාදය සහ මහාචාර්යතුමාගේ පුද්ගලික ජීවිතය ගැන අහපු ජේ.වී.පී පැටියෙක්ට තමයි කොල්ලෝ හූ කියන්නේ..අන්තිමට ඌ, හෝල් එකේ ඉන්න බැරුව නැගිටලා යනවා නෝන්ඩිය ඉවසන්න බැරුව..මහාචාර්යතුමා අහනවා, "කොහෙද යන්නේ? මං මේ තාම උත්තර දීල ඉවර නෑ" කියල..ඒත් ඌ යනවා..:P

සාමාන්‍යයෙන් කැම්පස් එකක, පිටින් ආපු එකාට හූ කියනවා මිසක්, උගෙන් ප්‍රශ්න අහපු , තමන්ගේම බැච් එකේ කොල්ලෙක්ට හූ කියන සම්ප්‍රධායක් නෑ...
මට සෑහෙන සාධාරණ සැකයක් තියෙනවා, ඒ දේශනයේදී කොල්ලෝ හූ කිව්වේ උබටද කියල..

අනික, පැය 1.22 ක සම්පූර්ණ කතාවෙන් උබට තේරුනේ "
වෙනින් මොකද්ද එක" විතරමද?
කරන කතාවට අදාළ නැති අහු මුළු තමයි ලොකුම ප්‍රශ්න..

කවදා තිබුන දේශනය ගැනද ඔය කියන්නේ?

පැය ගානක් තිබුණ දේවල් මට නං කොහෙත්ම පිළිගන්න බෑ. අනික ඔය ඔක්කොම දේවල් කියන්නේ ලියන්නේ ඔය මොකද්ද එකෙන් කියලනේ එයා කියන්නේ. ඉතින් ඒ මොකද්ද කියන එක අනිත් ඔක්කොටම වඩා වැදගත් වෙනවා කියල මට හිතෙන්නේ.
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2gtdmow.png

    පරීක්ෂණ පවත්වලා තියෙන්නේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලෙ...දෙවියෝ කියපු දෙයක් නෙමෙයි...දෙවියන් නොපිළිගන්නා අයට දැන් මේක පිළිගන්න බාධාවක් නෑ නේ? ඕන නම් පරීක්ෂණ වාර්තාවත් ඉල්ලගෙන බලන්න...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    2gtdmow.png

    පරීක්ෂණ පවත්වලා තියෙන්නේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලෙ...දෙවියෝ කියපු දෙයක් නෙමෙයි...දෙවියන් නොපිළිගන්නා අයට දැන් මේක පිළිගන්න බාධාවක් නෑ නේ? ඕන නම් පරීක්ෂණ වාර්තාවත් ඉල්ලගෙන බලන්න...

    ඒකනේ.. දැන් නාථ දෙය්යන්ට මොකද උනේ ? පොර ආසනික් කිව්වට බෙහෙතක් කියල නෑ එක ඩිමාන්ඩ් කර කර ඉන්න ඇති. දෙවියන්ට කලින් සිංහලු බෙහෙතක් හොයාගෙන.
    නාතයා ලිඳේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයා බන කියනවා දැක්කද ? ඒ බෞද්ධ සාහිත්‍යය
    බුදු දහම දහමකටත් වඩා විද්‍යාවක්. බුදු දහමේ හරය (පින් පව් ආත්ම වගේ දේවල් හැර) 100% ඔප්පු කරන්න පුළුවන් ඒ වගේම ප්‍රායෝගික සහ විද්‍යාත්මක දෙයක්.

    සිදුහත් කුමරු ඉපදුන අවස්ථාවේ කතා කිරීමේ පටන් තව ගොඩක් දේ පසුව එකතු කරන ලදී ඒ බෞද්ධ සාහිත්‍යයි. එහෙම නොකර බුද්ධාගම කව්රුත් ගණන් ගන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළා එත් සාමන්‍ය මනුෂයෙක් කිව්වොත් කව්රුත් ඒවා පිළිගනිද ? එකයි බෞද්ධ සාහිත්‍යක් ඇති උනේ. මේක බුද්ධාගමට නෙවි හින්දු සහ ක්‍රිස්තු ධර්මයටත් අදාලයි. ආගමේ හරය තේරුම් ගැනීම ඔබට බාරයි.

    එතකොට බුදුන් වහන්සේ යමහමහ පෙලහර පාපු එකත් බොරුවක්ද? මොකද ඒක දෙවියන්ගේ සැක දුරුකිරීමට කරපු දෙයක්නෙ.. ඒ කියන්නේ එකත් බොරු.. අහ් අනිත් එක දැන් බුදුන් තව්තිසාවට වැඩම කරලා බන කිව්ව එකත් බොරු වෙන්න ඇති. වැදගත්ම දේ සතර අපායයි දිව්‍යලොකයි ඒවත් බොරු වෙන්ඩැති ඔය විදිහට.. එතකොට නිර්වානය ගැන මොකද හිතන්නේ? සහොදරයා නොදැකපු දේවල් පිලි නොගන්න නිසාත් අපේ බුද්ධියට ඒක ගෝචර නොවෙන නිසාත් ( අදහස් කලේ අපි තාම නිවන් දැක නැති බවයි ) ඒකත් පිලිගන්න බැහැ නේද? මිනිස්සු පියාඹන එක හෙවත් ඉර්ධියෙන් යන එක නම් ඔය කියන විදිහට කොහොමත් පිලිගන්න බැහැ..
    සහොදරයා ඔයවිදියට තර්ක කලොත් අන්තිමට යන්නේ කොහෙටද? අපිට නොපෙනෙන දේවල් නොතේරෙන දේවල් හැම එකක්ම බොරුයි කියන්න බැහැ.. අපි අපේ ඇස් දෙකෙන් ක්ශුද්‍රජීවීන් දැකලා නෑ ( තමන්ගේ තර්කය බේරගන්න බොරුවට දැක්ක කියන්නේ නැතිවෙය් කියල හිතනව ) නමුත් එහෙම උන් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙන කෙනක් කිව්ව දෙයක් මත පදනම් වෙලා. මුලින්ම පරමානුක වාදය ආවමත් මිනිස්සු පිලිගත්ත නමුත් එක බොරුවක් කියල ඔප්පු වුනා නමුත් අපි අදත් පරමානුව ගැන නව සොයා ගැනීමක් කලා කියල සුද්දෙක් කිව්වම පිලිගන්නව. එවා පිලිගන්නේ අපේ ඇස්වලින් දැකලද? ඔය චින්තනය බුද්ධ ධර්මයේ විනාශයට මිස උන්නතියට නෙවෙයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකුනෙ නාථ දෙය්යෝ කෝල් කළා
    පහත දැක්වෙනුයේ ඒ සංවාදයයි (අසබ්‍ය වචන ඉවත් කරන ලදී)

    ..ක්‍රිරීo..... ..ක්‍රිරීo..... ..ක්‍රිරීo.....
    මම: හලෝ
    නාථ: හලෝ හලෝ
    මම: ඔව් කතාකරනවා
    නාථ: මම නාථ දෙය්යෝ බං
    මම: ඈ බොල වේ** පුටෙ තොට කොහෙන්ද මගේ නම්බර් එක ?
    නාථ: නලිය දුන්නේ බං
    මම: so so මොකෝ ඉතිං කෙරෙන්න ඕනි ?
    නාථ: අනේ බං උබල අපේ රෙදි ගලවනවා කියන්නේ
    මම: තොට පික්සුද ? තොපිගේ රෙදි ගලවන්න.. තොපේ ගැනුන්ගේ නම් කමක් නෑ
    නාථ: මම ආසනික් ගැන නලියට කිව්වා බං උබලට එහෙම සප් එකක් දීලත් උබල මට කෙලිනවනේ
    මම: ආ තෝ මෙච්චර කල් බලං ඉදල දැන්ද කියන්නේ ආසනික් ගැන ඔහේ හිටු තෝව මට අල්ලගන්න ඕනි
    බීප්... බීප්.... දුරකථනය විසන්දි වේ

    පොරට ආයෙත් මම කෝල් කළා ප්‍රතිචාරයක් නොමැත කියන්නේ

    :lol::lol:
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    අනේ මන්ද බන්. වෙන කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව නම් මම පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒත් නලින් sir කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. ලංකාවේ ඉන්න ලොකුම බුදිමතුන්ගෙන් කෙනෙක් මචන්.

    හෙහ් හෙහ්, බුද්ධිය වැඩි වෙලා වෙන්ටැ දැං ටිකක් මොංගල් ටෝක්ස් දෙන්නෙ :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොටගමුවේ රාහුල hamuduruwo ekko marunain passe niwan dakinna oni nathnam
    wenin athmeka upadinna oni,mu hithanne mu wage perethayek wela idi kiyala.
    muge boru poi walata bududahamuduruwoi hamuduruwarui gawagana hati dakkahama
    mathak wenna ek damithaya

    උඹ ඔය කතා කරන්නෙ logic නෙ ... ලොජික් අයිති වෙන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ... අන්න එහෙම හිතන්න පුරුදු වෙයන් ... එතකොට උඹට ඔය ඊනියා අදහස් ඔළුවට එන එකක් නෑ :D
     
    May 19, 2013
    1,864
    81
    0
    අනේ මන්ද බන්. වෙන කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව නම් මම පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒත් නලින් sir කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. ලංකාවේ ඉන්න ලොකුම බුදිමතුන්ගෙන් කෙනෙක් මචන්.

    කාලාම සුත්‍රය :)
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    උඹ ඔය කතා කරන්නෙ logic නෙ ... ලොජික් අයිති වෙන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ... අන්න එහෙම හිතන්න පුරුදු වෙයන් ... එතකොට උඹට ඔය ඊනියා අදහස් ඔළුවට එන එකක් නෑ :D
    එතකොට මිහිදු හාමුදුරුවන් සහ දේවානම්පියතිස්ස රජතුමා අතර ඇති උන අඹ ප්‍රශ්නය, මිලින්ද රජතුමා හා නාගසේන මහරහතන් වහන්සේ අතර සිද්ද උන විවාදය.ඒවගෙත් ලොජික්නෙ තියෙන්නෙ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ubata terenne na bn mewa.
    .......

    ubata terenne na bn mewa.
    technology eka kiyana de western or eastern kiyana eke prashnayak nevei tiyenne.

    ටෙක්නොලොජි තියෙන්නෙ මිනිසාගෙ පහසුවට නන් ඒක නිසා මිනිස්සු මැරෙන්න විදිහක් නෑ නෙ.

    Japan wala building hadanakota eath quakes walata godak orottu dena widiyata hadanne, uba eka ahala nadda ?

    බටහිර තාක්ෂණය තමන්ගෙ විදිහට උපරිමයටම පාවිච්චි කරනව.

    uba japan walata gihin balapan japan ewun kochchara technologies use karanawada kiyala. ewa unma hadapu ewa nevei.

    uba metana language eka gawa ganna epa, eka taakshanayak nevei. lankawe ewun sinhala bashawata mul tana denne natuwa english walata mul tana denne sinhala unge moda kama nisa, natuwa technology ekak nisa nevei.

    taakshanaya kiyana de sinhalayata one widiyata bawita karanna nam sinhala minissunta technologies develop karanna wenawa, natuwa nikan uda balan hitiyama wenne wena ratawal wala technologies egollo hadapu widiyata use karanna wena eka witarai.

    MAMA ekagai mekata, eth base eka yane eyalata oni widiyata nan ethana hedene eyalata oni deyakma thama,

    මහදුරු නලින්ද සිල්වා කියන්නෙ මිනිසාව හෝ ස්වභාවධර්මය විනාස නොකරන තාක්ෂණයක් ගැන.

    USA kiyanne loke tiyena lokuma multicultural society eka. eka nisa life expectancy eka atin gattot japan walata wada tikak pahala inne., eet wena western european ratawal gattot ewa japan ekkama innawa.

    tawa ekak tamai apita wadak na europe da japan da kiyana eka, apita wadak tiyenne abroad and local kiyana eka witarai.

    eka thama methana katha karane.
    ඔබට අනුව හැම දේම සාප්කේෂ වෙනකොට ඒ දේ විතරක් සාපේක්ෂ නොවී නොතිබීම තේරුනානෙ.
    දැන් බලන්න අනික් ඒවත්.ගුරුත්වාකර්ෂණය, ආලෝකය පවා සාපේක්ෂයි.ඉතින් ඔය කියන තාක්ෂණය සාපේක්ෂ නොවි තිබේ වි යැයි පිළිගැනීමට මට නම් කොහෙත්ම බෑ.ඒක නිසා තමා නලීන්ද සිල්ව මහත්මය කියන දේශීය තාක්ෂණය ගැන හිතල බලන්න පෙළඹුනේ.ලංකාවට සාපේක්ෂ නිර්මාණය වෙච්ච තාක්ෂණයක් ගැන තමා එතන කියන්නෙ.
    අමාරුයි තේරුම් ගන්න හරියට අපි කව කට්ටෙන් අදින රවුම කඩතොලු නැති රවුමක් කියල හිතන් ඉන්නව වගේ.කාචයකින් බැලුවොත් ඒකෙත් කඩතොළු පිරිල.

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට මිහිදු හාමුදුරුවන් සහ දේවානම්පියතිස්ස රජතුමා අතර ඇති උන අඹ ප්‍රශ්නය, මිලින්ද රජතුමා හා නාගසේන මහරහතන් වහන්සේ අතර සිද්ද උන විවාදය.ඒවගෙත් ලොජික්නෙ තියෙන්නෙ.

    නලින්ට අනුව දැනුම universal නෑ ... සිංහල බෞද්ධ නූතනත්වයට වෙනම දැනුමක් තියෙනව ... යුදෙව් ක්‍රිස්තියානින්ට වෙනම දැනුමක් තියෙනව
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නලින්ට අනුව දැනුම universal නෑ ... සිංහල බෞද්ධ නූතනත්වයට වෙනම දැනුමක් තියෙනව ... යුදෙව් ක්‍රිස්තියානින්ට වෙනම දැනුමක් තියෙනව

    ඒක ගැන හරියටම කියන්න සාපේක්ෂතාවාදය පේන දේවල් වලට ඇප්ලයි කරල බලන්න වෙනව.දැනට තියෙන දැනුම් මූළාශ වලින් වෙනස් නොවන එකම දැනුම බුද්ධාගම විතරයි.2500ක් කිසි අවුලක් නැතුව එහෙම්ම තියෙනව.

    පුළුවන් කමක් තියෙනව නම් මිළින්ද ප්‍රශ්නය පොත හොයාගෙන කියවන්න, නාගසේන මහරහතන් වහන්සේ සහ මිලින්ද රජතුමා අතර ඇති උන කතාව තියෙන්නෙ. ශ්‍රිතු භේදය විස්තර කරල තියෙනව ලස්සනට.භූමිකම්පා ගැන දැන් තියෙන විස්තරයම එහෙම්ම තියෙනව.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    යකුනෙ නාථ දෙය්යෝ කෝල් කළා
    පහත දැක්වෙනුයේ ඒ සංවාදයයි (අසබ්‍ය වචන ඉවත් කරන ලදී)

    ..ක්‍රිරීo..... ..ක්‍රිරීo..... ..ක්‍රිරීo.....
    මම: හලෝ
    නාථ: හලෝ හලෝ
    මම: ඔව් කතාකරනවා
    නාථ: මම නාථ දෙය්යෝ බං
    මම: ඈ බොල වේ** පුටෙ තොට කොහෙන්ද මගේ නම්බර් එක ?
    නාථ: නලිය දුන්නේ බං
    මම: so so මොකෝ ඉතිං කෙරෙන්න ඕනි ?
    නාථ: අනේ බං උබල අපේ රෙදි ගලවනවා කියන්නේ
    මම: තොට පික්සුද ? තොපිගේ රෙදි ගලවන්න.. තොපේ ගැනුන්ගේ නම් කමක් නෑ
    නාථ: මම ආසනික් ගැන නලියට කිව්වා බං උබලට එහෙම සප් එකක් දීලත් උබල මට කෙලිනවනේ
    මම: ආ තෝ මෙච්චර කල් බලං ඉදල දැන්ද කියන්නේ ආසනික් ගැන ඔහේ හිටු තෝව මට අල්ලගන්න ඕනි
    බීප්... බීප්.... දුරකථනය විසන්දි වේ

    පොරට ආයෙත් මම කෝල් කළා ප්‍රතිචාරයක් නොමැත කියන්නේ

    :rofl::rofl::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නලින්ට අනුව දැනුම universal නෑ ... සිංහල බෞද්ධ නූතනත්වයට වෙනම දැනුමක් තියෙනව ... යුදෙව් ක්‍රිස්තියානින්ට වෙනම දැනුමක් තියෙනව

    මේකනේ මචන් නුතන දැනුම කියන්නේ BASE එක එක දේව වාදය....මත පදනම් උන එකක්..නුතන .තාක්ෂනය කියන්නේ එකේ දරුවා....ඒ රාමුවට අපි වැටිලා ඉවරයි...අපි කොච්චර කෑ ගැහුවත් අපි කෑ ගහන්නේ ඒ රාමුව ඇතුලේ...නමුත් මේ රාමුව තේරුම් ගන්න උත්සහ කිරීමේ වරක් මම නම් දකින්නේ නැහැ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකනේ මචන් නුතන දැනුම කියන්නේ BASE එක එක දේව වාදය....මත පදනම් උන එකක්..නුතන .තාක්ෂනය කියන්නේ එකේ දරුවා....ඒ රාමුවට අපි වැටිලා ඉවරයි...අපි කොච්චර කෑ ගැහුවත් අපි කෑ ගහන්නේ ඒ රාමුව ඇතුලේ...නමුත් මේ රාමුව තේරුම් ගන්න උත්සහ කිරීමේ වරක් මම නම් දකින්නේ නැහැ...

    වැදගත් කතාවක් ... කලින් ඔය නලින්ද සිල්ව X කණ්ඩායම වගෙ උන්ට ගහන්න පාවිච්චි කරෙ ඔය කතාව ... බටහිර දර්ශනය පිටිපස්සෙ දෙවියො ඉන්නව කියන එක ... දැන් ඒකම නලින් අරන් එනව ... බටහිර දර්ශනය පිටිපස්සෙ තියෙන GOD කියන සංකල්පය පිටිපස්සෙ තියෙන දාර්ශනික අර්ථය නම් වෙන එකක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මේකනේ මචන් නුතන දැනුම කියන්නේ BASE එක එක දේව වාදය....මත පදනම් උන එකක්..නුතන .තාක්ෂනය කියන්නේ එකේ දරුවා....ඒ රාමුවට අපි වැටිලා ඉවරයි...අපි කොච්චර කෑ ගැහුවත් අපි කෑ ගහන්නේ ඒ රාමුව ඇතුලේ...නමුත් මේ රාමුව තේරුම් ගන්න උත්සහ කිරීමේ වරක් මම නම් දකින්නේ නැහැ...

    දැන් නලින් ලොක්ක කියන්නෙත් දෙවියන් ගැන නේ
    ආසනික් කතාව කිව්වේ නාථ දෙය්යෝ කියන්නේ
    එතකොට නලින්ගේ විද්‍යාවත් දේව-based
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් නලින් ලොක්ක කියන්නෙත් දෙවියන් ගැන නේ
    ආසනික් කතාව කිව්වේ නාථ දෙය්යෝ කියන්නේ
    එතකොට නලින්ගේ විද්‍යාවත් දේව-based

    බහු දේව වාදය ....මැවුම් වාදය ....එක දේව වාදය

    තුනක් මචන්.....පිලි ගන්න එක නොගන්න එක වෙනම දෙයක්....මේ තුන තුනක් කියන එක සත්ත්යක්....