නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan dewiyo kiyanne mona dewiyoda? uba kiyana naatha deyyada? wishnu da? shiwa da? nattam zues , hades da? nattam allah da???

    budunwahanse mangala suthraya deshana karapu dewiyange nama nam mama danne na namuth suthraya aarambayedi thiyanawa dewi kenekta kiwwa kiyala... deviyo kawda kiyana eka nemey dewa sankalpaya sampurnayen mithyawak kiyanna baha kiyalay mama kiyanne...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    බුදු හමුදුරුවොත් සත්‍ය සොයාගත්තේ ඒ වගේ... අත්තකිලමථානුයෝග , කාමසුකල්ලානුයෝග වගේ දේවල් අත් හදා බලා භානාවෙන් හිත දියුණු කරගෙන මිසක් නාථ දෙය්යිගේ හාස්කම් වලින් නෙමෙයි...

    බුදුහාමුදුරුවෝ, තමන්ගේම උත්සාහයෙන් සත්‍ය අවබෝධ කරගැනීමත්, දෙවියන් අතරත් කිසි සම්බන්ධයක් නෑ මචන්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland

    එක තමයි බං නලියා මොන ලබ්බකටද නාතයෙක් අල්ලාගෙන දඟලන්නේ. පොර පරීක්ෂණ කරලා හොයාගට්ට කිව්වා නම් අපි මොනවත් කියනවද ? ඇයි උ කොහෙවත් යන නාථ දෙය්යෙක්ට දෙන්න යන්නේ...

    1. කාලයක් තිස්සේ රජරට වකුගඩු රෝගය පැතිර පවතී
    2. සැහෙන්න පිරිසක් මිය ගියා, රෝගී උනා
    3. සැහෙන්න පිරිසක් මේකට හේතුව හොයන්න වෙහෙසුනා
    4. හිටිහැටියේම නාථ දෙය්යෝ කියල එකෙක් ඇවිත් රෝගයට හේතුව ආසනික් කියල කිව්වලු
    5. නාතයා කියන්න කලින් ආසනික්* සහ එමගින් ඇතිවන සංකුලතා සොයාගෙන තිබුනා
    6. නාථ දෙය්යෝ ආසනික හොයාගන්නත් කලින් ඉඳන් ඉන්න බුවෙක්ලු (1900 ගණන් වල ?)
    7. ඒ පොන්ස් මෙච්චර කාලයක් ඉඳල කරපු එකම දේ ආසනික ගැන කියපු එක විතරද ?
    8. බටහිර විද්‍යාව පට්ටපල්™ බොරුවක් නම්, ආසනික* කියා මුලද්‍ර්ව්‍යක්* තිබෙන්නේ කොහොමද ? නාථ එතකොට කියන්නේ බොරුද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    නලින්ට මම අභියෝග කරමි ඔබේ මගේ ලෝකය ඇතුළු ප්‍රවාද සියල්ල 100% බොරු බයිලා පමණි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට නම් අල්ලන්නෙ නැත්තෙ මෙයා කියන 'බටහිර විද්දියාව' බොරුවක් කියන කතාව (ITN දොර්මඩලාව)'බටහිර විද්දියාව' බොරුවක් නම් මේ දැන් තියෙන TV,Computer,Automobile,... etc තියෙන්නෙ කොහොමද බන් :cool:

    ආයිත් කියනවා බටහිර විද්‍යාවක් ගැන. ඕක ඔච්චර බොරු නම් ඔය උඹ පාවිච්චි කරන පරිගණකය, සම්බන්ධ වෙලා තියෙන අන්තර් ජාලය, ඕක පණ ගන්වන විදුලිය, උඹ ඇඳන් ඉන්නෙ පොලියෙස්ටර් ඇඳුමක් නම් ඒ ඇඳුම, උඹේ කාමරේ වැඩ කරන ඒ/සී එක හෝ ෆෑන් එක, කාමරේ ලයිට් එක වැඩ කරන්නෙ කොහොමද බං?

    ගෙදර තියෙන ෆ්‍රිජ් එක, මයිකොර්වේව් එක, ටී.වී එක, අවන් එක, අයන් එක - මේවා වැඩ කරන්නෙ විද්‍යාත්මක සිද්ධාන්ත උඩ.

    දැන් ඔය බටහිර විද්‍යාව පට්ට පල් බොරු නම් මේවා වැඩ කරන්නෙ කොහොමද? නැත්තම් මේවා බටහිර විද්‍යාවට අයත් නැද්ද?

    මේ අහපු දේට උත්තරේ මං දාල තියෙනවා...ඒ කොටස විතරක් ආයිත් post කරන්නම්...

    18 වෙනි සියවසෙන් පස්සේ තමයි ඔය බටහිර විද්‍යාව කියන දෙය පෙරදිගට පටවන්නේ බලෙන්..ඒ ක්‍රිස්තියානි-මිෂනාරි අද්‍යාපනය තුලින්..ඒ මේ රට ඒ වෙනකොට සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා තිබුන නිසා..අපි විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු අනිත් පෙරදිග රටවලුත්..උන් ආවට පස්සේ, අපිට තිබුන අපේ දැනුම් පද්ධතිය, සම්පූර්ණයෙන්ම විනාස කළා. අපේ පුස්කොලපොත් ගිනි තිබ්බා..උන්ගේ දැනුම අපිට බලෙන් පැටෙව්වා..

    නමුත්, උන් එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..

    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...

    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ ම කියල දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක...

    යෝධ ඇලේ ආනතිය, කිලෝමීටරයට මිලිමීටර් කිහිපයක් වෙන්න හදන විදිහ අපිට කියාදුන්නේ සුද්දෝ නෙමෙයි...අපිට ඒ දැනුම ලැබුනේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ගෙන්...අන්න ඒ දැනුමට ආපසු යන්න තමයි නලින් ද සිල්වා මහත්තයා උත්සාහ කරන්නේ...ඒ දැනුම කවදාවත් පරිසරයෙන් ස්වායත්ත නෑ...මොකද ඒ දැනුම බැදිලා තියෙන්නේ බුදු දහමත් එක්ක..බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ පරිසරය මැවී ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට පමණි කියල..ඒ නිසා අපේ පෙරදිග විද්‍යාවෙන් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නෑ...
    නමුත් බටහිර චින්තනයෙ කියවෙන්නේ, සියලු සතුන්, ගස් වැල් තියෙන්නේ මිනිසාගේ පරිභෝජනයට කියන එක..ඉතින් උන්ගේ විද්‍යාව හැදිලා තියෙන්නෙත් ඊට සරිලන විදිහට..ඉතින් තවදුරටත් කියනවද, විද්‍යාව (පෙරදිග වේවා, බටහිර වේවා), ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්තයි කියල?
     
    යෝද ඇලේ ආනතිය කිලෝමීටරයට මිලිමීටර් ගානක් වෙන්න හදන්න දැනුම දුන්නේ දෙවියෝ කියල සිංහලුන්ට අපහාස කරන්න එපා බං. ඔය ප* දෙවියෝ නෙවි ඕව අපේ සිංහලු මහන්සිවෙලා හොයාගත්තු දැනුම. අනිත් එක අපිට විතරක් නෙවි ඔයවගේ දැනුමක් තිබ්බේ. අතීතයේ ඊජිප්තුවේ පාරාවෝ, ග්‍රීක ශිෂ්ටාචාරය දකුණු ඇමරිකාවේ, චීනයේ එහෙම ඔය වගේ දියුණුවක් තිබ්බ. චීන මහා ප්‍රාකාරය හදන්න දැනුම දුන්නේ දෙවියන් වෙන්න ඇති හඳේ ඉඳන් බලන්නත් පුළුවන්ලු නේ. දකුණු ඇමරිකාවේ මයාවරුන්ට දැනුම දුන්නේ විෂ්ණු දෙවියන් වෙන්න ඇති.

    අතීතයේ ඒ ඒ රටවල් හිටිය මිනිස්සු නව දැනුම් සොයාගෙන නව නිර්මාණ සහ ලෝක පුදුමයන් හැදුවා.. ඒවාට දෙවියන් ගාවගෙන උන්ට අපහස කරන්න එපා. ඔය හැම නිර්මාණයකම දෙවියන් ගැන සදහන් වෙන්නේ උන් නාමිකව ඒ ඒ දෙවියන් ඇදපු නිසා මිසක් උන් කරපු ප*ක් නෑ

    අපිට වගේම උන්ටත් දැන් ඒ දැනුම නෑ. එක තමා ලෝක ස්වභාවය. ලෝකය වෙනස් වෙනව.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    good පොස්ට් රේප් added

    එක තමයි බං නලියා මොන ලබ්බකටද නාතයෙක් අල්ලාගෙන දඟලන්නේ. පොර පරීක්ෂණ කරලා හොයාගට්ට කිව්වා නම් අපි මොනවත් කියනවද ? ඇයි උ කොහෙවත් යන නාථ දෙය්යෙක්ට දෙන්න යන්නේ...

    1. කාලයක් තිස්සේ රජරට වකුගඩු රෝගය පැතිර පවතී
    2. සැහෙන්න පිරිසක් මිය ගියා, රෝගී උනා
    3. සැහෙන්න පිරිසක් මේකට හේතුව හොයන්න වෙහෙසුනා
    4. හිටිහැටියේම නාථ දෙය්යෝ කියල එකෙක් ඇවිත් රෝගයට හේතුව ආසනික් කියල කිව්වලු
    5. නාතයා කියන්න කලින් ආසනික්* සහ එමගින් ඇතිවන සංකුලතා සොයාගෙන තිබුනා
    6. නාථ දෙය්යෝ ආසනික හොයාගන්නත් කලින් ඉඳන් ඉන්න බුවෙක්ලු (1900 ගණන් වල ?)
    7. ඒ පොන්ස් මෙච්චර කාලයක් ඉඳල කරපු එකම දේ ආසනික ගැන කියපු එක විතරද ?
    8. බටහිර විද්‍යාව පට්ටපල්™ බොරුවක් නම්, ආසනික* කියා මුලද්‍ර්ව්‍යක්* තිබෙන්නේ කොහොමද ? නාථ එතකොට කියන්නේ බොරුද

    උබ මං දාපු video එක මුල ඉදල කෙසේ වෙතත්, අඩුම තරමින් විනාඩි 47 ඉදල, අවසාන වෙනකන් ඇහුව නම්, මේකෙට හේතු මොනවද කියල තේරෙයි..මං හිතන විදිහට නම්..,

    පළවෙනිම දේ තමයි, තමන් මේ දේ හොයා ගත්තේ, වෙන කෙනෙක්ගේ මගපෙන්වීම සහ දැනුම නිසා කියන එක, අද ඉන්න සමහරු වගේ මුළුමනින් අමතක කරලා, තමන් තනියෙන් හොයා ගත්ත දෙයක් කියල පෙන්නන්න තරම් ඔවුන් කුහක නොවීම..

    දෙවෙනි කාරණය, නලින් ද සිල්වා ඇතුළු පරීක්ෂණ කණ්ඩායම එදා ඉදල ජාතිකත්වය, අපේම දැනුම් පද්ධතියක් ගැන කරුණු දක්වපු නිසා, එච්චර කල් ලිපි වලට පමණක් සීමා වූ මේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් අපේම දැනුමක් ගොඩනගන්න පුළුවන් කියන දේ, මුළු රටටම ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන් උන, පළමු සහ වැදගත්ම අවස්තාව වීම...

    තුන්වෙනි එක, දෙවියන්ගේ පැවතීම සහ ඔවුන්ගෙන් උදවු ලබා ගැනීමට පුළුවන් කියන කරුණ ගැන (බෝධි පූජා, යන්තර මන්තර ගැන නෙමෙයි මෙතන අදහස් කරන්නේ) සමාජයේ කතාබහක් නිර්මාණය කිරීම මගින්, මේ video එකේ අන්තිම හරියේ කියවෙන බටහිර ආක්‍රමණයකට එරෙහිව මෙරට ජනතාව දැනුවත් කිරීම සහ පෙළගැස්සවීම කරන්න පුළුවන් වීමත්, ඒ සදහා ඉතාමත් වැදගත් වෙන, මෙරට බහුතර ජනතාවගේ ආධ්‍යාත්මික බලය වැඩි දියුණු කිරීමට, දෙවියන් පිළිබද ඒ කරුණු දැක්වීම උදව්වක් වෙන නිසාත් ය....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්ද බන්. වෙන කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව නම් මම පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒත් නලින් sir කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. ලංකාවේ ඉන්න ලොකුම බුදිමතුන්ගෙන් කෙනෙක් මචන්.
    bitch please..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මේ අහපු දේට උත්තරේ මං දාල තියෙනවා...ඒ කොටස විතරක් ආයිත් post කරන්නම්...

    18 වෙනි සියවසෙන් පස්සේ තමයි ඔය බටහිර විද්‍යාව කියන දෙය පෙරදිගට පටවන්නේ බලෙන්..ඒ ක්‍රිස්තියානි-මිෂනාරි අද්‍යාපනය තුලින්..ඒ මේ රට ඒ වෙනකොට සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා තිබුන නිසා..අපි විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු අනිත් පෙරදිග රටවලුත්..උන් ආවට පස්සේ, අපිට තිබුන අපේ දැනුම් පද්ධතිය, සම්පූර්ණයෙන්ම විනාස කළා. අපේ පුස්කොලපොත් ගිනි තිබ්බා..උන්ගේ දැනුම අපිට බලෙන් පැටෙව්වා..

    නමුත්, උන් එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..

    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...

    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ ම කියල දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක...

    යෝධ ඇලේ ආනතිය, කිලෝමීටරයට මිලිමීටර් කිහිපයක් වෙන්න හදන විදිහ අපිට කියාදුන්නේ සුද්දෝ නෙමෙයි...අපිට ඒ දැනුම ලැබුනේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ගෙන්...අන්න ඒ දැනුමට ආපසු යන්න තමයි නලින් ද සිල්වා මහත්තයා උත්සාහ කරන්නේ...ඒ දැනුම කවදාවත් පරිසරයෙන් ස්වායත්ත නෑ...මොකද ඒ දැනුම බැදිලා තියෙන්නේ බුදු දහමත් එක්ක..බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ පරිසරය මැවී ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට පමණි කියල..ඒ නිසා අපේ පෙරදිග විද්‍යාවෙන් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නෑ...
    නමුත් බටහිර චින්තනයෙ කියවෙන්නේ, සියලු සතුන්, ගස් වැල් තියෙන්නේ මිනිසාගේ පරිභෝජනයට කියන එක..ඉතින් උන්ගේ විද්‍යාව හැදිලා තියෙන්නෙත් ඊට සරිලන විදිහට..ඉතින් තවදුරටත් කියනවද, විද්‍යාව (පෙරදිග වේවා, බටහිර වේවා), ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්තයි කියල?

    වෙන්න තිබුනා.. එහෙම උනා නම් මෙහෙම වෙන්න තිබුනා.. අපරාදේ උන් අපිට බලෙන් පැටෙව්වා.. ඔය ඔක්කොම කතා උබ කියන්නේ "if" කියන අකුරු දෙකත් එක්ක.. එහෙම උනානම් මෙහෙම වෙන්න තිබුනා, කියලා.. ඒත් උබත් මමත් දන්නවනේ එහෙම නෙමෙයි දැන් වෙලා තියෙන්නේ කියලා.. දැන් අපිට පේන දේ ගැන කතා කරපන්, එහෙම උනානම් මෙහෙම වෙන ලොකයක් ගැන කතා නොකර..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩේ අපිට ඇපල ගෙඩියක්, චොකලට් කැල්ලක් එහෙම ගෙනාවේ නැතෙයි :P
    ඇයි බන් කැමරන් ලොක්කා අතේ එව්වා උබලට දෙන්න කියලා.. ඌ චොගම් එකට එන වෙලාවේ.. මහින්දට දෙන්න ඇති මගේ හිතේ.. :P

    ඇපල් මෙහෙ ලාබයි බන්.. එහෙ ගිනි ගනන්.. :sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යෝද ඇලේ ආනතිය කිලෝමීටරයට මිලිමීටර් ගානක් වෙන්න හදන්න දැනුම දුන්නේ දෙවියෝ කියල සිංහලුන්ට අපහාස කරන්න එපා බං. ඔය ප* දෙවියෝ නෙවි ඕව අපේ සිංහලු මහන්සිවෙලා හොයාගත්තු දැනුම. අනිත් එක අපිට විතරක් නෙවි ඔයවගේ දැනුමක් තිබ්බේ. අතීතයේ ඊජිප්තුවේ පාරාවෝ, ග්‍රීක ශිෂ්ටාචාරය දකුණු ඇමරිකාවේ, චීනයේ එහෙම ඔය වගේ දියුණුවක් තිබ්බ. චීන මහා ප්‍රාකාරය හදන්න දැනුම දුන්නේ දෙවියන් වෙන්න ඇති හඳේ ඉඳන් බලන්නත් පුළුවන්ලු නේ. දකුණු ඇමරිකාවේ මයාවරුන්ට දැනුම දුන්නේ විෂ්ණු දෙවියන් වෙන්න ඇති.

    අතීතයේ ඒ ඒ රටවල් හිටිය මිනිස්සු නව දැනුම් සොයාගෙන නව නිර්මාණ සහ ලෝක පුදුමයන් හැදුවා.. ඒවාට දෙවියන් ගාවගෙන උන්ට අපහස කරන්න එපා. ඔය හැම නිර්මාණයකම දෙවියන් ගැන සදහන් වෙන්නේ උන් නාමිකව ඒ ඒ දෙවියන් ඇදපු නිසා මිසක් උන් කරපු ප*ක් නෑ

    අපිට වගේම උන්ටත් දැන් ඒ දැනුම නෑ. එක තමා ලෝක ස්වභාවය. ලෝකය වෙනස් වෙනව.

    මං උබ කියන දේට එකග වෙන්නේ නෑ මචන්...නමුත් ඒ අපේ පාරම්පරික දැනුමට අපහාස කරන්න අදහස් කරලා නෙමෙයි..(එහෙම කරන්න ඕන නම් මං මේ වගේ thread එකක් දාන්නේ නෑ නේ)

    මං අනිවාර්යයෙන් විස්වාස කරනවා, අපේ පැරැන්නන්ට ඔවුන්ගේම අත්දැකීමෙන් ලද දැනුමක් තිබුනා කියලා...ඒකයි මං කලිනුත් කිව්වේ, අදටත් සිංහල වෙද මහත්තයෙක් බෙහෙත් සීට්ටුවක් ලියද්දි, "අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි" කියන වචන දෙක භාවිතා කරන්නේ, ඔවුන් තමන්ගේම අත්දැකීමෙන් තමයි ඒ බෙහෙත ලෙඩාට දෙන්නේ...
    නමුත්
    , මං කියන්නේ ඒ අත්දැකීම ලබාගන්න පෙර, මුලින්ම ඒ බෙහෙත සෑදීම පිළිබද දැනුම ඔවුන් ලබාගන්න ඇත්තේ, සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ මාර්ගයෙන් කියලා...යම් වෙද පරපුරක, මුල් ම පුරුක් වල හිටපු වෙදමහත්වරුන්ට, එහෙම දෙවියන්ගෙන් දැනුම ලබාගන්න පුළුවන් තරම් අධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඇති..නමුත් ඇතැම්විට පසු කාලීන පරපුරට එහෙම නොහැකිවීම නිසා, ඔවුන් ඒ වෙදකම, පුස්කොලපොත් සහ අනෙකුත් වෙද ග්‍රන්ථ වල ලියා තැබීම මගින්, පාරම්පරිකව ඒ දැනුම, නොනැසී පවත්වාගෙන යන්න ඇති..පසු කාලීනව සිදු උන චෝල, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින්ගේ කෲර ආක්‍රමණ නිසා මේ පොත් පත් මුළුමනින්ම විනාස උනා..(අපි දන්නවා ආසියාවේ විශාලම බෞද්ධ පුස්තකාලය උන, නාලන්දා විශ්වවිද්‍යාලය, අරාබි ජාතිකයින් මුළුමනින් ම ගිනි තියල විනාස කරපු හැටි...ඒ වගේම අපේ රටේ විහාර වල තිබුන පොත් ගුල් මුළුමනින් සුද්දෝ ගිනි තියල විනාස කරපු විදිහ, අපේ ඉතිහාසයේ තියෙනවා..)

    මං මෙහෙම කියන්න හේතුවත් කියන්නම්...අපිට (අපිට විතරක් නෙමෙයි, ලෝකේ හිටපු අනෙකුත් ශිෂ්ටාචාර වලටත්..මං කොහෙදිවත් කිව්වේ නෑ දෙවියන්ගෙන් දැනුම ලැබුනේ සිංහලයනට විතරයි කියල.,මිසරය, චීනය, ඉන්කාවරු, මායාවරු වගේ වෙනස් ශිෂ්ඨාචාර වලට ඔවුන් අදහන දෙවියන්ගෙන් දැනුම ලැබෙන්න ඇති.) කිසිම අවස්තාවක දෙවියන්ගෙන් හෝ වෙන බලවේගයකින් දැනුමක් ලැබුනේ නැත්නම්, ඒ කාලේ සිදුකරපු සෑම ඉදිකිරීමක් ම කලේ, මිනිස් පරිණාමයත් සමග ඔවුන් තමන්ගේ අත්දැකීමෙන් එකතු කරගත්ත දැනුමෙන් නම්..., අද එදා ඉදල අවුරුදු දහස් ගානක් ගිහින් තියෙනවා..උබ කියන විදිහට අත්දැකීමෙන් දැනුම ලැබුන නම්, (මේ සියවස් ගාන තුල, මිනිසා ලබපු අත්දැකීම් ප්‍රමාණය විශාලයි ) අද වෙනකොට ඉතිහාසයේ තිබුන තාක්ෂනය වගේ දස දහස් ගුණයක තාක්ෂණයක් අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම තියෙන්න ඕන..(හේතුව, උබ කියන විදිහට අපි දැනුම ලබාගත්තේ අපේම අත්දැකීම් සහ ඉතිහාසයෙන් නිසා)
    නමුත් අදටත් පුලුවන්ද මීට අවුරුදු 4,000 කට විතර කලින් හදපු පිරමීඩ ප්‍රතිනිර්මාණය කරන්න? අපේ රට ගත්තොත්, රාවනා රජු භාවිතා කළා කියන දඩු මොනර යන්ත්‍රය වගේ දෙයක් අපිට අද හදන්න, ඒ ගුවන්යානා තාක්ෂනය තියෙනවද? මොන ආක්‍රමණ ඇවිත් මොන විනාසේ කලත්, මිනිස්සුන්ගේ අත්දැකීමෙන් පමණක් ගොඩනැගුනු දැනුමෙන් නම් ඒ නිර්මාණ කලේ, ඒ නවත්තපු තැන ඉදල යන්න කිසිම බාධාවක් නෑ, ඒ මුළු ශිෂ්ටාචාරයම සමූල ඝාතනය උනේ නැත්නම්...මොකද මුළු ශිෂ්ඨාචාරය පුරාම, දැනුම එක හා සමානව පැතිරිලා තිබුන නිසා (උබ කියන විදිහට)..
    නමුත් මගේ තර්කයට අනුව, අපිට දැනුම ලැබුනේ, දෙවියන් හා සන්නිවේදනය කරන්න පුළුවන් කමක් තිබුන සීමිත පුද්ගලයන්ගෙන් පමණයි...ඔවුන්ගේ අභාවයෙන් පස්සෙත්, ඒ දැනුම රැකිලා තිබුනේ, ඔවුන් ඒ දැනුම පොත් පත් වල ලියල තිබුන නිසා.(විශේෂයෙන් වෙදකමේදී)..නමුත් අර පසුව ඇති උන ආක්‍රමණ වලදී, ඒ පොත් පත්, පුස්කොලපොත් වැඩි ප්‍රමාණයක් විනාශ උන නිසා, දෙවියන්ගෙන අපි ඒ ලද දැනුම, ඉදිරි පරම්පරාවට ගෙනියන්න බැරි උනා..(උබේ කලින් comment එකක මං දැක්කා උබ අහල තියෙනවා, ඔය කියන ලොකු දැනුමක් ඉස්සර තිබුන නම්, අද ඒ දැනුම පාවිච්චි නොකර, සුද්දන්ගේ tv, radio පාවිච්චි කරන්නේ ඇයි කියල...ඒකට උත්තරේ තමයි මේ..නමුත් ආපහු ඒ දැනුම හොයාගෙන, ඒක ප්‍රතිෂ්ඨාපනය කරන්න යද්දී, උබල වගේ අයම තමයි විරුද්ධ වෙන්නෙත්)
    බටහිරයන්ගේ ආක්‍රමණයත් එක්ක ආපු සංස්කෘතික හා ආගමික සෝදා පාළුව නිසා, අතීතයේ හිටියා වගේ අධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් බිහි වීමක් වෙන්නේ නැති තත්වෙටම පත් උනා..
    මේ දේ සිද්ධ උනේ අපේ රටේ විතරක් නෙමෙයි...බටහිරයන්ගේ සහ අරාබින්ගේ යුධ සහ සංස්කෘතික ආක්‍රමණය නිසා, ලෝකේ පුරා විසිරිලා තිබුන අධ්‍යාත්මිකව දියුණු ජාතීන්ගේ ශිෂ්ටාචාර කඩා වැටුනා..ඔවුන්ට ඔවුන්ගේ පිරමීඩ හදපු ශිෂ්ටාචාරය එක්ක තිබුන දැනුම, අරාබි-මුස්ලිම් සංස්කෘතියෙන් විනාස කරන කොට, අපිට රාවනා රජු සිට ගැමුණු කුමාරයා දක්වා පැවතීගෙන ආපු දැනුම, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙන් හා ඒ දැනුම් පද්ධතියෙන්, මොට කරලා දැම්මා..

    ඒ කතාවට අමතරව බැලුවොත්, උබ කියනවා "ඔය ප* දෙවියෝ නෙවි ඕව අපේ සිංහලු මහන්සිවෙලා හොයාගත්තු දැනුම......සහ අතීතයේ ඒ ඒ රටවල් හිටිය මිනිස්සු නව දැනුම් සොයාගෙන....." කියල..නමුත් එහෙම මහන්සි වෙලා නව දැනුම් හොයා ගත්ත විදිහ ගැන අදහසක් උබට නෑ..නමුත් මං අනිවාර්යයෙන් පිලිගන්නවා, දැනුම දෙවියන්ගෙන් ලැබුනට, ඒ දේවල් අපිට ගැලපෙන විදිහට යොදා ගනිමින් ඒ නිර්මාණ කරන්න මහන්සි උනේ අපේ පැරැන්නන් කියන එක..උබ සමහර විට අදහස් කලේ ඒකද මං දන්නේ නෑ..එහෙම නැතුව රුවන්වැලිසෑය හදන්න දෙවියෝ ඇවිත් ගඩොල් ඇද්දේ නෑ නේ... (එහෙමනම් ඉතින් ගැමුණු රජු මැරෙන්න කලින් දෙවියෝ ඉදිරිපත් වෙලා චෛත්‍යයේ වැඩ ඉවර කරලා දෙනවනේ)

    දෙවියන්ගෙන් ලැබුනේ දැනුම පමණයි මචන්..නමුත් ඒ එක්කම කියන්න ඕන, අපිට යම් දැනුමක් තිබුන නම්, ඒ සියලුම දැනුම අපි ගත්තේ ඔවුන්ගෙන් කියලා මං කියන්නේ නෑ...උබ කිව්වා වගේ මිනිස්සුන්ගේ අත්දැකීම් මත පදනම් උන දැනුමකුත් තියෙන්න ඇති...නමුත් ඒ දැනුම විතරක් තිබුන කියල නෙමෙයි මං කියන්නේ..විශේෂයෙන් වැව්, ඇල වේලි, දාගැබ් හදද්දී, දෙවියන්ගෙන් ලැබුන දැනුම යොදා ගත්තා කියල තමයි මං කියන්නේ..
    (ඉතිහාසයට අනුව ජලය සම්බන්ධ කටයුතු වලදී නාග ගෝත්‍රිකයෝ තමයි මුල් වෙලා තියෙන්නේ...ඔවුන් , තමන් අදහන දෙවියන් මාර්ගයෙන් ඒ වාරිමාර්ග කරන්න ඕන ස්ථානය වගේ දේවල් දැනගන්න ඇති..ඒකයි අනුරාධපුරයේ තියෙන හැම වැවකම වගේ නාග රූපය කොටපු ගලක් තියෙන්නේ, ඒ තමන්ට දැනුම දුන් දෙවියන්ට උපහාරයක් විදිහටත්, තවදුරටත් ඔවුන්ගේ රැකවරණය සලසන්න කියල ඉල්ලීමක් විදිහටත් වෙන්න ඇති..අදටත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ලාංචනය වෙන්නේ නාග රූපයක්)

    අන්තිමට උබ කියනවා "අපිට වගේම උන්ටත් දැන් ඒ දැනුම නෑ. එක තමා ලෝක ස්වභාවය. ලෝකය වෙනස් වෙනව." කියල..
    ඇත්ත..මිසරය පසුකාලීනව මුළුමනින්ම මුස්ලිම් සංස්කෘතියට යට උනා...මායාවරුන්ගේ මුළු ශිෂ්ටාචාරයම මොන යම් හේතුවක් නිසා නැති උනා..නමුත් ලෝකේ පැරණිම ශිෂ්ටාචාර වලින් එකක් උන චීන සංස්කෘතිය අදටත් තියෙනවා..ඒ වගේම ඔවුන්ගේ පැරණි දැනුමත් යම් ආකාරයකට සුරක්ෂිතව තියෙනවා කියල කියනවා..සමහර විශ්ලේෂකයෝ කියනවා, ඔවුන් ඔත්තු බැලීමේ කටයුතු වලට අධ්‍යායාත්මිකව හිත දියුණු කරගත්ත පුද්ගලයන් යොදාගෙන ඉන්නවා කියල..ඒකෙ ඇත්ත නැත්ත කවුරුත් දන්නේ නෑ...(මොනවා උනත් ඇමෙරිකාව වගේ හත් පලේ ගාගෙන නෑ නේ)
    අපේ රට ගත්තොත්, මෙච්චර කල් නොතිබුන අවස්තාවක් දැන් හම්බ වෙලා තියෙනවා...දෙවියන් සතු දැනුම ලබාගන්න හැකියාවක් දැන් ලැබිලා තියෙද්දී, ඒ අවස්තාව අපතේ යවන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න එක අපේ වැඩක්..තමන්ට භාවනා කරලා, තමන්ගේ අධ්‍යාත්මය වර්ධනය කරගන්න උවමනාවක් නැත්නම්, කරන්න පුළුවන් ලොකුම දේ, ඒ දේවල් වලට ගරහන්නේ නැතුව ඉන්න එක..අසරණ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඔවුන් කරන දේවල් වලට, විද්‍යාත්මක ක්‍රමයක් ඉස්සරහට දාගෙන ඒක කඩාකප්පල් කරන්නේ නැතුව ඉන්න එක..අවුරුදු 20 ක් තිස්සේ ඔය විද්‍යාත්මක ක්‍රමයට රජරට මිනිස්සු මැරෙන එක නවත්තන්න බැරි උනා නේ..ඒ නිසා දැන් ඔවුන්ට අවස්තාව දෙන්න මේකට විසදුමක් දෙන්න..
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Buddagama mithya drushtika kehel malak karanna hadanne nathuwa hitiyanun watinawa. Deyyo dunnu knowledgeui deyyo dunna daruwoi maha kehel mal. Pansal wateta kovil hadala deyyo adahanna purudu karala kattiya polimata yanawa baara wenna. Maath wela thiyena gedara unge wadeta. Meka dan nikan modernized wechcha buddagamak wage wela.

    Deyyo thama dan technology eka denne. Onna okata thama hasantha ascharye ahawal ekata yanawa kiyannne
     
    • Like
    Reactions: mldarshana

    තෙරුම් ගනින් බන්.. උබ ඔය කියන ආසියාතික දැනුම ඔච්චර ප්‍රබලනම් ඇයි බටහිර හමුවේ ඒක බිද වැටුනේ.. ඒ කොහොම වෙතත්, ඔහොම දැනුමක් තිබුනා හො නොතිබුනා, ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි.. නලින් ද සිල්වා කියන පොර අන්තගාමීව, බටහිර විද්යාව බොරුවක් කියන එක.. එයා බටහිර විද්යාව බොරුවක් මිත්යාවක් කියන්නේ කොහොමද? ඇහැට පේන තාක්ශනය බොරුවක් කියනවා මිනිස්සු නොදැකපු එයාගේ ඔලුව ඇතුලේ තියන මනස්ගාතයක් ඇත්තයි කියනවා.. පැරනි ශිශ්ටාචාර ගැන පරීක්ශන කරන, ඒ දැනුම හොයන කිසිම විද්වතෙක් ඔය විදියට හැසිරෙන්නේ නැ..
    ආසනික් ගැටලුව එයා කොහේ විසදන්නද? ඔය නැ කිව්වට ඉස්පිරිතාලෙට දුවන්නේ පපුව කැක්කුමක් හැඩුනොත් ඔය විදියට කැ ගහලා ලේ කොප කරගෙන.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    බුදුහාමුදුරුවෝ, තමන්ගේම උත්සාහයෙන් සත්‍ය අවබෝධ කරගැනීමත්, දෙවියන් අතරත් කිසි සම්බන්ධයක් නෑ මචන්...

    ehenam ayi api sathya agamak tiyagana, sambandayak nathi deyak gawa ganna hadanne ???

    e kiyanne baudda mula dharma walata dewiyekgen kisi sethak naha..
    ehenam mokatada minissu deyyanta pora kaka panduru danne

    නැකැත් රාල;15996911 said:
    budunwahanse mangala suthraya deshana karapu dewiyange nama nam mama danne na namuth suthraya aarambayedi thiyanawa dewi kenekta kiwwa kiyala... deviyo kawda kiyana eka nemey dewa sankalpaya sampurnayen mithyawak kiyanna baha kiyalay mama kiyanne...

    nopenena deyak wenuwen ochchara wada wenne mokatada ban..
    e deyin apita loku impact ekak nattam ganan ganna epa :)

    matanam deyyo gana pahadimak naha mokada me loke yudda tibba kanna natiwa koti ganan maruna, aprikawe minissu ganna natiwa marenawa, oya kiyana okkoma deyyo lankawe witarada inne ?? e aya anith than wala innawanam e minissunta sethak nedda? deyyo pihiya wenne pandurak gata gahala paluturu wattiyak dunnot witarada???