නලින් ද සිල්වා ලිපි !!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නම සිල්වා හැබැයි බටහිර බොරුලු.. අනික බන්, බටහිර විද්යාව බොරුනම් අහවල් එකෙන්ද බන් මිනිහගේ ලිපි පත්තරේ ප්‍රින්ට් කොරන්නේ.

අනේ නිකා ඉඳින් බං මං උඹේ රිප්ලයි ටික කියෙව්ව :dull: :dull:
නලින්ද සිල්ව බටහිර විද්‍යාව බොරු කියන්නෙ ඇයි කියලවත් උඹ දන්නෑ ඒ කියන්නෙ නලීන්ද සිල්ව ලියපු එක ලිපියක් වත් කියෝල නෙමේ උඹ ඔය කෑගහන්නෙ :dull: :dull:
එලකිරියෙම කවුරු හරි නලීන්ද සිල්ව මෙහෙම කියනව කියල ලියල තියෙනව දැකල තද වෙලා :rolleyes: :rolleyes:
ඉස්සෙල්ල පරණ ලියපු ලිපි හොයාගෙන කියෝල බලපං ඇයි නලීන්ද සිල්ව බටහිර විද්‍යාව බොරුයි කියන්නෙ කියල :rolleyes: :rolleyes:
 
Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ එකේ දකුණු පැත්ත ටිකක් අමතක කරල වම් පැත්ත විතරක් බලපන්

    timthumb.php
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    අනේ නිකා ඉඳින් බං මං උඹේ රිප්ලයි ටික කියෙව්ව :dull: :dull:
    නලින්ද සිල්ව බටහිර විද්‍යාව බොරු කියන්නෙ ඇයි කියලවත් උඹ දන්නෑ ඒ කියන්නෙ නලීන්ද සිල්ව ලියපු එක ලිපියක් වත් කියෝල නෙමේ උඹ ඔය කෑගහන්නෙ :dull: :dull:
    එලකිරියෙම කවුරු හරි නලීන්ද සිල්ව මෙහෙම කියනව කියල ලියල තියෙනව දැකල තද වෙලා :rolleyes: :rolleyes:
    ඉස්සෙල්ල පරණ ලියපු ලිපි හොයාගෙන කියෝල බලපං ඇයි නලීන්ද සිල්ව බටහිර විද්‍යාව බොරුයි කියන්නෙ කියල :rolleyes: :rolleyes:
    මිනිහගේ තර්ක මම නැ කියන්නේ නැ.. මිනිහා කියන තර්කය හරි.. නමුත් මිනිහා අන්තවාදියි.. මිනිහගේ එක විතරයි හරි අනික්වා වැරදියි. එතනයි අවුල බ්‍රො. නැතුව පෙරදිග දැනුමද බටහිර දැනුමද ග්‍රේට් කියන එක නෙමෙයි විදයානුබද්ද කාරනාව. ඔකම බටහිර එකෙක් කිව්වොත් පෙරදිග දැනුම මිත්යාවක්, පෙරදිග සන්ස්කෘතිය අදබාලයි කියලා.. ඒ බටහිර ප්‍රොෆෙසර් = නලින් සිල්වා. අන්තගාමීත්වය වෙනයි මචන්.. නලින් ද සිල්වා කියන සමහර කරුනි ගැන මාත් එකගයි. නමුත් ඒ මත බටහිර දැනුම පෙරදිග දනුම අවශොශනය කලා කියන මතේට මම එකග නැ රැඩිකල් විදියට. නමුත් වෙලදපොල ආර්තිකය මත, මාස් ප්‍රඩක්ශන් තුලින් පෙරදිග දැනුම බටහිර හොරකන් කලා කියන එක සත්යක්.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ නිකා ඉඳින් බං මං උඹේ රිප්ලයි ටික කියෙව්ව :dull: :dull:
    නලින්ද සිල්ව බටහිර විද්‍යාව බොරු කියන්නෙ ඇයි කියලවත් උඹ දන්නෑ ඒ කියන්නෙ නලීන්ද සිල්ව ලියපු එක ලිපියක් වත් කියෝල නෙමේ උඹ ඔය කෑගහන්නෙ :dull: :dull:
    එලකිරියෙම කවුරු හරි නලීන්ද සිල්ව මෙහෙම කියනව කියල ලියල තියෙනව දැකල තද වෙලා :rolleyes: :rolleyes:
    ඉස්සෙල්ල පරණ ලියපු ලිපි හොයාගෙන කියෝල බලපං ඇයි නලීන්ද සිල්ව බටහිර විද්‍යාව බොරුයි කියන්නෙ කියල :rolleyes: :rolleyes:

    මෙන්න මහාචාර්ය නලියා සම්‍යක් දෘෂ්ඨික දෙයියෙකුට වඳිනවා...........

    මහාචාර්ය කෙනෙක් කවද්ද බන් ගූ කොල්ලෙකුට නැමුනේ?

    බඩු ගගහා ඇවිදින මේ ගූ කොල්ලා මොකද්ද රටට ජාතියට කරපු සේවෙ, මෙච්චර කොඳු ඇට පේලිය නවාගෙන වඳින්න?

    සුද්දට උඩ පැන පැන ගහන්ඩ තියෙන කොන්ද කෝ?
     
    [/QUOTE]