නම සිල්වා හැබැයි බටහිර බොරුලු.. අනික බන්, බටහිර විද්‍යාව බොරුනම් අහවල් එකෙන්ද බන් මිනිහගේ ලිපි පත්තරේ ප්‍රින්ට් කොරන්නේ.
අනේ නිකා ඉඳින් බං මං උඹේ රිප්ලයි ටික කියෙව්ව

නලින්ද සිල්ව බටහිර විද්‍යාව බොරු කියන්නෙ ඇයි කියලවත් උඹ දන්නෑ ඒ කියන්නෙ නලීන්ද සිල්ව ලියපු එක ලිපියක් වත් කියෝල නෙමේ උඹ ඔය කෑගහන්නෙ

එලකිරියෙම කවුරු හරි නලීන්ද සිල්ව මෙහෙම කියනව කියල ලියල තියෙනව දැකල තද වෙලා

ඉස්සෙල්ල පරණ ලියපු ලිපි හොයාගෙන කියෝල බලපං ඇයි නලීන්ද සිල්ව බටහිර විද්‍යාව බොරුයි කියන්නෙ කියල
